මාත් කලෙක ඉඳල හොයනවා..වොයිස් එකත් පට්ටයි...අනිත් ඒවත් පට්ටයි...රුකන්තගේ Dell studioප්‍රෝග්‍රෑම් එකෙත් මෙය හිටිය....එකේ මීටත් වඩා පට්ටයි...
අප්පොච්චියට කඩේ ගියානං ඔය මුකුත් ටෝක් නැහැනේ?? ඒක දේශපලුවොන්ට පුක දීමක් වෙන්නේ නැහැලු...උඹ අහන්නේ නැත්තන් නිකන් හිටපන්...හැම දේටම දේශපාලනේ ගාව ගෙන පොයි ටෝක් දෙන උඹලට බයියෝ කියන්නේ නිකන් නෙමෙයිනේ....අපිනම් දේශපාලනේ බලන්නේ නැතුව තාම රුවන් හෙට්ටිඅරච්චිගේ,භාතිය සන්තුෂ්ගේ සින්දු අහනවා....
අප්පොච්චියට කඩේ ගියානං ඔය මුකුත් ටෝක් නැහැනේ?? ඒක දේශපලුවොන්ට පුක දීමක් වෙන්නේ නැහැලු...උඹ අහන්නේ නැත්තන් නිකන් හිටපන්...හැම දේටම දේශපාලනේ ගාව ගෙන පොයි ටෝක් දෙන උඹලට බයියෝ කියන්නේ නිකන් නෙමෙයිනේ....අපිනම් දේශපාලනේ බලන්නේ නැතුව තාම රුවන් හෙට්ටිඅරච්චිගේ,භාතිය සන්තුෂ්ගේ සින්දු අහනවා....
අඩෝ දෙවශි නම් පට්ට...එකී කොහෙද බන් ඉදලා තියෙන්නේ..ලස්සනයිත් එක්ක
අඩෝ දෙවශි නම් පට්ට...thuru mudunaka sing karanneth eki ekka එකී කොහෙද බන් ඉදලා තියෙන්නේ..ලස්සනයිත් එක්ක
ඔව් කසුන් මහින්දට කඩේ ගියා නම් ජාතික වීරයෙක්. ඔක්කොම වැරැද්ද මහින්දට විරුද්ධ උන එක.
සංගීතය කියන්නේ , දේශපාලණ පක්ෂයකක් වෙනුවෙන් ඉදිරිපත් වෙනවා නම් එය මැකී යනවානම්, එය සංගීතය නෙමේ..
මම හිතන්නේ ඔබ විඳලාතියෙන්නේ සංගීතය නෙමේ. ගායකයාගේ චරිත්ප්‍රධානය.. ගායකයා චරිතයක් හැටියට ගත්, කල්, ඔහු කරන්නේ තමන්ට
අකමැති පක්ශෙකට සපෝට් කරන එක නම්, ඔහුගේ සිංදු අජපල් වීම අරුමයක් නෝ, විදින්න ඕනේ සංගීතය, ගායනය මිසක්, කසුන් කල්හාරගේ
පෞද්ගලික දේශපාලණ තීර්ණ නොවේ..
ඔබ එසේ කියනවා නම්
කී දාහක් නළු නිලියෝ ඔවුන්ගේ නළුකම ජනප්‍රිය කම
පාවිච්චි කරගෙන, මහින්දට කඩේ ගියාද? මහින්ද වෙනුවෙන් රෙදි නතුව කඩේ
ගිය අතර "ජැක්සන් ඇන්තනී"එදා අපට මාර වීරයෙකි. නමුත්, අද පඩත්තර නළුවෙකි.
මේ කඩේ යෑම බලාගෙන ඉන බැරිම තැන තමයි කසුන්ලා, ඉන්ද්‍රචාපලා
එලිය බැස්සේ.. එයාලා අළුත් පරපුර යන නමින් සංවිධානයක් හැදුවේ..
ඒ කාලයේ වෙනකොට සියළුම සංවිධාන "වල් බලකායට "
යට කර තැබුවේ කිසිම කෙන්ක්ට ඒ චින්තනයට විරුද්ධව
කටක් හොල්ලන්න බැරු කලෙක, ඔබ තුමා ඔය කියන දේ ඔහොම කියනවා නම්
යහපාලනයට ඡන්දය දීපු අයට ටෙලි නාට්‍ය බලන්න බෑ.
![]()
![]()
![]()
උඹ අමු මෝඩය්යෙක්. යන්නේ කොහෙද මල්ලේ පොල් කතාවක් කියන්නේ.
මම කිව්වේ මිනිහගේ චරිතේ ගැන.
වික්ටර් රත්නායක වගේ අපි ගරු කරන චරිතයක් තමයි ඉස්සර කසුන් කියන්නේ මටනං.
මූ රටකට ඕනේ මයිත්‍රී අගයක් කියල කෑ ගහනවා උදේ ඉඳන් අප්පිරිය වෙනකන් ඒ දවස්වල. ඊටපස්සේ රටට හිකුනයින් පස්සේ මූ කැරි චාටර්. අර එකෙක් තමන් හදපු අම්මටයි තාත්තටයි අපහාස කර කර ලැම්බෝගිනි ඉල්ලුව. ඌ ගුටි කාපු එකට, ඌට ගහපු එවුන්ට කොහොමහරි සාදරනයක් වෙන්ඩ ඕනේ කියල හඬ නගනවා වෙනුවට ලැම්බෝගිනි ඉල්ලනව
තනිකර රඟපෑමක් කරේ කසුනුයි ඔය උගේ සෙට් එකයි ඒ දවස්වල
මගේ කමෙන්ට් එකේ අන්තර්ගත උනේ චරිතය ගැන කසුන්ගේ. ඉස්සර මූ දේශපාලන කෙහෙල්මල් වලට කඩේ ගිහින් අත් වල අසූචි තවරගන්නේ නැතුව ක්ලින් සුට් එකේ රෙස්පෙක්ට් පිට හිටිය. මුගේ සින්දු ගොඩක් එවුන් ඇහුව මූට ආදරේ කළා.
ඊට පස්සේ මූ ලොඳ නැතුව කඩේ යද්දී උගේ තිබ්බ රෙස්පෙක්ට් එක සායම එහෙම්මම හේදිලා ගියා කියලයි මම කිව්වේ. උගේ ටැලන්ට් එක ගැන නෙමෙයි
උඹට තේරුනාද ටොයියෝ?


අනේ මෝඩ වහලෝ උඹ උගේ සංගීතය රසවිඳිනවාද නැත්තම් උගේ චරිතේ රසවිඳිනවාද?
උගේ චරිතේ උඹට මොකටද සංගීතය රස විඳිනවා නම් ඒක කරපන්......එහෙම බැලුවොත් ජැක්සන් ඇන්තනි වගේ කුජීත චරිතයක් තියන මිනිස්සු කරන ටෙලිනාට්‍ය/චිත්‍රපටි කවුරුත් නොබලා ඉන්න එපයි![]()
වහල්ලු