මැයි රැළියේ නියම යූඇන්P
එජාප ය වැඩකරන ජනතාවට අපමණ අගයක් ලබා දුන් අවස්ථාව-
කම්කරු දිනය සමරන unp අමුතු ඩාන්ස් දමමින් ඉල්ලන ඉල්ලීම්. ...
කන්න දෙනවනම් අපට - බොන්න දෙනවනම් අපට
මොන කෙන් ගෙඩියද - තව ඕන කියන්නේ......
සාර ධර්ම බලු බල්ලට ගියාදෙ- සදාචාරෙ මක බැවිල ගියාදෙ
සංස්කෘතිය වල පල්ලට ගියාදෙ - අනේ අපේ බද කට දෙක පිරෙනවනා
මේ විගඩම් දැක්කම මේ ගීත නිකම්ම ලියවුනු ඒවා නෙවියි මෙහෙම අය වෙනුවෙන්ම ලිය වුනු බවනම් ස්ථිරයි.
මැයි රැළියේ නියම යූඇන්P.
මංගල සමරවීර ලු ගෙන්වලා තියෙන්නේ. කළින් දැකල නැතිනම් අනිවාර්යයෙන්ම බලන්න.
මහින්දගෙ පින්තූරයක් දැක්ක ගමන් ෆේක් අකවුන්ට් වලින් ඇවිත් බුරාගෙන පනින සෙට් එක තමයි මේ ඩාන්ස් දාන්නේ.
"අප්පච්චි" නැමැති වචනෙත් එක්ක යූඇන්P කාරයින්ට එච්චර කේන්ති යන්නේ මුන්ට අප්පච්චි කෙනෙක් හෝ අම්ම කෙනෙක් වෙන්න බැරි නිසයි.
යූඇන්P කාරයින්ට රනිලගේ ලෝල්ලෝ දැන් දුවගෙන එයි...
සැයු: මේවා "ෆොටෝශොප්" කියමින් කොමෙන්ට් කරලා යූඇන්P කාරයින් නෝන්ඩි වෙන්න හදන්න එපා.
එජාප ය වැඩකරන ජනතාවට අපමණ අගයක් ලබා දුන් අවස්ථාව-
කම්කරු දිනය සමරන unp අමුතු ඩාන්ස් දමමින් ඉල්ලන ඉල්ලීම්. ...
කන්න දෙනවනම් අපට - බොන්න දෙනවනම් අපට
මොන කෙන් ගෙඩියද - තව ඕන කියන්නේ......
සාර ධර්ම බලු බල්ලට ගියාදෙ- සදාචාරෙ මක බැවිල ගියාදෙ
සංස්කෘතිය වල පල්ලට ගියාදෙ - අනේ අපේ බද කට දෙක පිරෙනවනා
මේ විගඩම් දැක්කම මේ ගීත නිකම්ම ලියවුනු ඒවා නෙවියි මෙහෙම අය වෙනුවෙන්ම ලිය වුනු බවනම් ස්ථිරයි.
මැයි රැළියේ නියම යූඇන්P.

මංගල සමරවීර ලු ගෙන්වලා තියෙන්නේ. කළින් දැකල නැතිනම් අනිවාර්යයෙන්ම බලන්න.මහින්දගෙ පින්තූරයක් දැක්ක ගමන් ෆේක් අකවුන්ට් වලින් ඇවිත් බුරාගෙන පනින සෙට් එක තමයි මේ ඩාන්ස් දාන්නේ.

Last edited: