මැයි රැළියේ නියම යූඇන්P

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මැයි රැළියේ නියම යූඇන්P


එජාප ය වැඩකරන ජනතාවට අපමණ අගයක් ලබා දුන් අවස්ථාව-

කම්කරු දිනය සමරන unp අමුතු ඩාන්ස් දමමින් ඉල්ලන ඉල්ලීම්. ...
කන්න දෙනවනම් අපට - බොන්න දෙනවනම් අපට
මොන කෙන් ගෙඩියද - තව ඕන කියන්නේ......
සාර ධර්ම බලු බල්ලට ගියාදෙ- සදාචාරෙ මක බැවිල ගියාදෙ
සංස්කෘතිය වල පල්ලට ගියාදෙ - අනේ අපේ බද කට දෙක පිරෙනවනා

මේ විගඩම් දැක්කම මේ ගීත නිකම්ම ලියවුනු ඒවා නෙවියි මෙහෙම අය වෙනුවෙන්ම ලිය වුනු බවනම් ස්ථිරයි.

මැයි රැළියේ නියම යූඇන්P.:lol::yes: මංගල සමරවීර ලු ගෙන්වලා තියෙන්නේ. කළින් දැකල නැතිනම් අනිවාර්යයෙන්ම බලන්න.
මහින්දගෙ පින්තූරයක් දැක්ක ගමන් ෆේක් අකවුන්ට් වලින් ඇවිත් බුරාගෙන පනින සෙට් එක තමයි මේ ඩාන්ස් දාන්නේ.
"අප්පච්චි" නැමැති වචනෙත් එක්ක යූඇන්P කාරයින්ට එච්චර කේන්ති යන්නේ මුන්ට අප්පච්චි කෙනෙක් හෝ අම්ම කෙනෙක් වෙන්න බැරි නිසයි.
යූඇන්P කාරයින්ට රනිලගේ ලෝල්ලෝ දැන් දුවගෙන එයි...

සැයු: මේවා "ෆොටෝශොප්" කියමින් කොමෙන්ට් කරලා යූඇන්P කාරයින් නෝන්ඩි වෙන්න හදන්න එපා.
 
Last edited:

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මයි දිනයේ සැබෑ අරුත ත්රුම් ගන්නේ නති මිනිසසු ඔහොමයි . කොහොමත් අපේ රටේ මිනිස්සු අරක්කු ටිඅකක් විඋඋවම ජාතික ගියාටත් නටනවා. මියුසිකල් ෂෝ එකෙක් අවසානයට ගිහින් බලන්න
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මෙන්න ඔරිජිනල් යුඑන්පී කාරයො ලොරියා,පවිත්‍රා එහෙමත් ඉන්නවා නේ :rofl: නෙදකින්..
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රටකට ඕන අපමණ අගය මැයි රැලියටත් දුන්න එහෙනම්.....