wada na ban





කෝකද වැඩ නැත්තෙ ?
මට නං ඔක්කොම වැඩ..
උඹ ඉන්න රට මොකක්ද ?
ඔහෙ බ්ලොක් ද දන්නෑ![]()
furk වල නම් ෆ්‍රී දෙන්නෙ දවසට 1 ජීබී![]()
සීඩ්ස් නැති ඒව බාන්න නං ඒක මරු![]()
1GB වලට අඩු හොඳට සීඩ්ස් තියෙන එව්ව බාන්න ෆයිල් ස්ට්‍රීම්![]()
ෆුල් ස්පීඩ් එනව..
එක දවසට ඕනෙ තරම් බෑවෑකි![]()
![]()
furk invite code ekak onane... file eka 1.2 GB nisa dl karanna barida furk eken?

machanla torrent direct download karanna puluwan site ekak hoyala diyallako. free ekak.![]()
O5BQ928UQ
ඕක දීල රෙජිස්ටර් වෙයං![]()
torrent හැමදාම බානවනම් VPS එකක් ගනින් , මම ලගත් තියෙනවා අඩුවට දෙන්නම් P.M කරන්න

කොහෙන්ද ගත්තෙ ?
කීයක් වෙනවද![]()
Google VPS , Rs 500 යි
✰ OS: Windows 2008 R2 SP 1 64 bit / Windows 2012 R2 SP 1 64 bit
✰ Hard Disk: 50GB
✰ Bandwidth: unlimited
✰ Clock speed: 2.5 GHz Xeon
✰ Ram: 3.8 GB
✰ Port: 4 Gbps
✰ Server Locations: US / Asia / Euro
✰ Billing Cycle: 1 Month only,

දන්න ෆ්‍රී දෙන තැන් නෑ ?![]()
![]()
![]()