Nissan FB15 wtf

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මෙන්න car එකේ owner thread එක දැකල :lol: රිදිලා - rep දීලා :lol::lol:

zyanbm.png

:rofl:
 
mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පිස්සු නේ බන් ඒ වේශිට තෝද පටිගතකලේ
    මොකද උඹ දුර දන්සලකටවත් අදින ගමන්ද :rofl:
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    පවු බන්. හිනා වෙන්න එපා. මිනිහට වැරදිලානේ. අනික ලංකාවට අළුත් දෙයක්නේ හයිවේ කියන්නේ. පොඩ්ඩක් හිතලා බලපන් ඌට ඒ වෙලාවෙ මොන වගේ මයින්ඩ් එකක් එන්න ඇත්ද ? හරි නම් ඒ යකා නවත්තලා එමර්ංන්සි සර්විස් එකට කියන්න ඕන මෙහෙම දෙයක් වෙලා තියෙනවා කියලා. මේකෙන් සිද්ද වෙන්න තිබ්බ අනතුරු ගැන අම්තුවෙන් කියන්න ඕන නෑ. හැබැයි එහෙම දෙයක් වුණාම ඒ මිනිහගෙ මූණ දිහා බලන් හිනා වෙලා හෝන් ගහලා අපහසුතාවයට පත් කරන්න එපා. පවු බන්. :rofl::yes:අනික හයිවේ එකේ සිග්නල් ලයිට් පද්ධතිය සංකීර්ණයි. එපේ මිනිස්සු ඒකට පුරුදු වෙන්න තව කල් යයි. මම දැකලා තියෙනවා ඕන තරම් අය සිග්නල් ලයිට් ඉස්සරහ නා ගන්න විදිහ.:D:yes:
     
    • Like
    Reactions: Dntec

    danika visal

    Active member
  • Dec 15, 2013
    607
    91
    43
    on the way
    පවු බන්. හිනා වෙන්න එපා. මිනිහට වැරදිලානේ. අනික ලංකාවට අළුත් දෙයක්නේ හයිවේ කියන්නේ. පොඩ්ඩක් හිතලා බලපන් ඌට ඒ වෙලාවෙ මොන වගේ මයින්ඩ් එකක් එන්න ඇත්ද ? හරි නම් ඒ යකා නවත්තලා එමර්ංන්සි සර්විස් එකට කියන්න ඕන මෙහෙම දෙයක් වෙලා තියෙනවා කියලා. මේකෙන් සිද්ද වෙන්න තිබ්බ අනතුරු ගැන අම්තුවෙන් කියන්න ඕන නෑ. හැබැයි එහෙම දෙයක් වුණාම ඒ මිනිහගෙ මූණ දිහා බලන් හිනා වෙලා හෝන් ගහලා අපහසුතාවයට පත් කරන්න එපා. පවු බන්. :rofl::yes:අනික හයිවේ එකේ සිග්නල් ලයිට් පද්ධතිය සංකීර්ණයි. එපේ මිනිස්සු ඒකට පුරුදු වෙන්න තව කල් යයි. මම දැකලා තියෙනවා ඕන තරම් අය සිග්නල් ලයිට් ඉස්සරහ නා ගන්න විදිහ.:D:yes:

    :yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    :yes::sorry:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    ow uba hari habai uta waradda therum gatthata passe himin ain karala u turn ekak gahala ae lane eke ma traffic eke hari patthata giya nam hari aimath awa patthatama. digatama yanne nathuwa. anith eka machan kohomada waradi patthen athu wune? athul wenna thanak naa ne :confused::confused::confused:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :love: මෙන්න අද highway උන වැඩක් :lol::lol::lol:
    hodai nam ( rep + :rolleyes::rolleyes:)

    රේප් දෙන්න බෙරීනම් bump ඒකක් වත් :rolleyes::rolleyes:

    මේ වැඩේ හොඳ නෑනේ.... ඒ නිසා දැන් උබට - රෙප් දෙන්නද? :rofl::rofl::baffled: