පිස්සු නේ බන් ඒ වේශිට තෝද පටිගතකලේ
මොකද උඹ දුර දන්සලකටවත් අදින ගමන්ද

අනික හයිවේ එකේ සිග්නල් ලයිට් පද්ධතිය සංකීර්ණයි. එපේ මිනිස්සු ඒකට පුරුදු වෙන්න තව කල් යයි. මම දැකලා තියෙනවා ඕන තරම් අය සිග්නල් ලයිට් ඉස්සරහ නා ගන්න විදිහ.

පවු බන්. හිනා වෙන්න එපා. මිනිහට වැරදිලානේ. අනික ලංකාවට අළුත් දෙයක්නේ හයිවේ කියන්නේ. පොඩ්ඩක් හිතලා බලපන් ඌට ඒ වෙලාවෙ මොන වගේ මයින්ඩ් එකක් එන්න ඇත්ද ? හරි නම් ඒ යකා නවත්තලා එමර්ංන්සි සර්විස් එකට කියන්න ඕන මෙහෙම දෙයක් වෙලා තියෙනවා කියලා. මේකෙන් සිද්ද වෙන්න තිබ්බ අනතුරු ගැන අම්තුවෙන් කියන්න ඕන නෑ. හැබැයි එහෙම දෙයක් වුණාම ඒ මිනිහගෙ මූණ දිහා බලන් හිනා වෙලා හෝන් ගහලා අපහසුතාවයට පත් කරන්න එපා. පවු බන්.අනික හයිවේ එකේ සිග්නල් ලයිට් පද්ධතිය සංකීර්ණයි. එපේ මිනිස්සු ඒකට පුරුදු වෙන්න තව කල් යයි. මම දැකලා තියෙනවා ඕන තරම් අය සිග්නල් ලයිට් ඉස්සරහ නා ගන්න විදිහ.
![]()

මෙන්න අද highway උන වැඩක්
hodai nam ( rep +)
රේප් දෙන්න බෙරීනම් bump ඒකක් වත්![]()