Grand Theft Auto V

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
gta setup eka delete unaa kiyapanko
:(

ayeth mmula idala bawillak thiyennne nedakin witarak

recuva එකෙන් recover කරගන්න. :yes:
ඊට පස්සේ torrent වලින් check කරන්න දාන්න, එතකොට corrupted ඒවායි, recover කරගන්න බැරි ඒවායි විතරයි download වෙන්නේ.
 
LKS007

Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    recuva එකෙන් recover කරගන්න. :yes:
    ඊට පස්සේ torrent වලින් check කරන්න දාන්න, එතකොට corrupted ඒවායි, recover කරගන්න බැරි ඒවායි විතරයි download වෙන්නේ.

    awlk na ban
    welawak allala ayet bala newest crack dala gahanawa
    dan oka del wechchi ekama hoday

    pdan karanna thiyenawa ban
    :(

    api gya ehenan budu saranay kastiyatama

    hoda hodata game eka podi machine wala wada karanna labenna ona
    :yes::yes::yes::yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    awlk na ban
    welawak allala ayet bala newest crack dala gahanawa
    dan oka del wechchi ekama hoday

    pdan karanna thiyenawa ban
    :(

    api gya ehenan budu saranay kastiyatama

    hoda hodata game eka podi machine wala wada karanna labenna ona
    :yes::yes::yes::yes:

    එල එල. එහෙනම් හොදට පාඩම් කරලා පාස් වෙන්න බලන්න.
    සුභ වෙසක් මංග්‍යලයක් වේවා. :yes:
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    උබ මේක කියෙව්වේ නැද්ද?
    http://www.elakiri.com/forum/group.php?groupid=337

    මේකේ ඔක්කොටම උත්තර තියෙනවා.

    තැන්ක්ස් මචන් තව එක ප්‍රශ්නයක් තියනවා ,,,මම ක්ලබ් එකකට ගිහින් කෙල්ලේක් එක්ක ප්‍රිරයිවට් රූම් එකකට ගිහින් අර බලගන ඉන්න එකාට හොරෙන් අල්ලලා මීටර් එක උපරිමේටම නග්ගගත්තා..නමුත් කෙල්ල එක්ක සීන් එක දාන්නේ කොහොමද ...
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    තැන්ක්ස් මචන් තව එක ප්‍රශ්නයක් තියනවා ,,,මම ක්ලබ් එකකට ගිහින් කෙල්ලේක් එක්ක ප්‍රිරයිවට් රූම් එකකට ගිහින් අර බලගන ඉන්න එකාට හොරෙන් අල්ලලා මීටර් එක උපරිමේටම නග්ගගත්තා..නමුත් කෙල්ල එක්ක සීන් එක දාන්නේ කොහොමද ...

    මෙහෙමයි හැම කෙල්ලම කැමති නෑ clients ලා එක්ක එහේ මෙහේ යන්න, අර වැඩේ කරන්න.
    සමහර කෙල්ලෝ විතරයි කැමතියි ,එහෙම කෙල්ලෙක් හම්බ වුනොත් එයා කියයි club එක පිටිපසස්ට එන්න කියලා ඊට පස්සේ අපිට තියෙන්නේ club එක පිටිපස්සට ගිහින් කෙල්ලව ගෙදර ඇරලවන්න, ඊට පස්සේ අර සීන් එකක් යනවා (ඒක පෙන්වන්නේ නෑ), ඊට පස්සේ කෙල්ල අපිට number එක දෙනවා පස්සේ ඕන වෙලාවකට ඊට පස්සේ අපිට කෙල්ලට call කරන්න පුලුවන්, ආයි අර වැඩ කරන්න යන්නත් පුලුවන්. date වලට වගේත් එක්කන් යන්න පුලුවන් මම හිතන්නේ, අනේ මන්දා මම නම් ගියේ නෑ පළවෙනි සැරේට පස්සේ.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    reputation_neg.gif
    Grand Theft Auto V 05-03-2015 06:47 PM boru show epa ponzzz

    මේ මොකෝ මේ??? රිදුනේ මොකෝ.??

    මන් දාන්නේ මට ඕන එකනේ බන්

    අනික මන් දාන්නේ මට වෙච්චි එකනේ යකෝ

    රිදුනා නං සමාවෙන්න
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    reputation_neg.gif
    Grand Theft Auto V 05-03-2015 06:47 PM boru show epa ponzzz
    මේ මොකෝ මේ??? රිදුනේ මොකෝ.??
    මන් දාන්නේ මට ඕන එකනේ බන්

    අනික මන් දාන්නේ මට වෙච්චි එකනේ යකෝ
    රිදුනා නං සමාවෙන්න

    boru show epa ponzzz

    :lol::lol::lol:

    පව් බන් උබ..
    කොහෙට හේත්තු උනත් ඔටෝ පූක්ෂණය වෙනව..

    ඊට පස්සෙ අඩනව

    2.gif
    2.gif
    2.gif
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    reputation_neg.gif
    Grand Theft Auto V 05-03-2015 06:47 PM boru show epa ponzzz

    මේ මොකෝ මේ??? රිදුනේ මොකෝ.??

    මන් දාන්නේ මට ඕන එකනේ බන්

    අනික මන් දාන්නේ මට වෙච්චි එකනේ යකෝ

    රිදුනා නං සමාවෙන්න

    Radioactive ++
     
    Oct 14, 2007
    8
    0
    1
    අනේ මචන්ලා දැන් දවස් දෙකක ඉදල ගේම් එක ස්ටක් වෙනවනේ ගේම් එක ගහග ඉන්නකොට එක පාරට හිර වෙලා ඩෙක්ස්ටොප් එකට එනවා ..vga.gtx980 strix4gb.ram 08gb.pro.corei05 3.60GHz..අනේ මන්ද ////
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අනේ මචන්ලා දැන් දවස් දෙකක ඉදල ගේම් එක ස්ටක් වෙනවනේ ගේම් එක ගහග ඉන්නකොට එක පාරට හිර වෙලා ඩෙක්ස්ටොප් එකට එනවා ..vga.gtx980 strix4gb.ram 08gb.pro.corei05 3.60GHz..අනේ මන්ද ////

    මගේ profile එකේ ඇති GTA V group එක, එකේ faq එකේ කියලා තියෙන ඔක්කොම කරලා බලන්න.
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    mn nam wade atha ariya bn Failed zlib call kiyala error ekak enawa bn hamathisema. eka hadanna puluwan krama thiyenawa. eth api eka original aran thiyenna one eka karanna. game eka dawasaka games shop walata ena dawas walata aragena selan karanawa bn.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචන් මම ඕක ගැන පොඩ්ඩක් හොයලා බැලුවා rockstar ලගේ help section එකේ වගේ.
    ඕක game එකේ ලෙඩක්. :dull: AMD laptop වලටයි, Intel integrated card වලටයි මේක එන්නේ.
    අනික rockstar ලා කියන්නේ dedicated graphic card එකකින් ගහන්න කියලයි. nvidia laptop වලට නම් වැඩ. :dull:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    mn nam wade atha ariya bn Failed zlib call kiyala error ekak enawa bn hamathisema. eka hadanna puluwan krama thiyenawa. eth api eka original aran thiyenna one eka karanna. game eka dawasaka games shop walata ena dawas walata aragena selan karanawa bn.

    Game shop ekata awath thaman Dload karath yaluwekgen dload karapu eka aran aawath dekama ekaine bn :rofl:

    files errors enawa nam ithin dload karapu wele awlak wenna one or game error eka kohen gaththath enawa :oo:

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    Game shop ekata awath thaman Dload karath yaluwekgen dload karapu eka aran aawath dekama ekaine bn :rofl:

    files errors enawa nam ithin dload karapu wele awlak wenna one or game error eka kohen gaththath enawa :oo:

    na bn game eka launch karanakotama awe oya ledeth ekka eka hadaganna puluwan ita passe. habai buy karala thiyenna one. game shop walata enne okkoma error iwara wunata passe machn. oka awith game file ekakka error ekak. e file eka delete karala game launcher eken ai ba ganna thiyenne eka witharak.