Grand Theft Auto V

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
habai buy karala thiyenna one. game shop walata enne okkoma error iwara wunata passe machn.

:eek::eek:

he he na bn kawda kiwwe ehema game kawdawal walata games daanne okkoma errors haduwama kiyala :oo:

already shops wala dan GTA V thiyenawa bn anith eka error nathi game ekak na kohewath ..

kohewath enne na error iwara wunata passe kiyala versions :rolleyes:
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචන් මම ඕක ගැන පොඩ්ඩක් හොයලා බැලුවා rockstar ලගේ help section එකේ වගේ.
    ඕක game එකේ ලෙඩක්. :dull: AMD laptop වලටයි, Intel integrated card වලටයි මේක එන්නේ.
    අනික rockstar ලා කියන්නේ dedicated graphic card එකකින් ගහන්න කියලයි. nvidia laptop වලට නම් වැඩ. :dull:
    ජයවේවා :baffled::eek::sorry:
    එළ එල.. තෑන්කූ බං...
    ඊලගට එන ගේම් එක ගැනත් ත්‍රෙඩ් එකක් දාපං.. අපි ඉන්නවා බම්ප් කරන්න.. (ගේම් එක නොගහා ):baffled::rofl::rofl:;)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ජයවේවා :baffled::eek::sorry:
    එළ එල.. තෑන්කූ බං...
    ඊලගට එන ගේම් එක ගැනත් ත්‍රෙඩ් එකක් දාපං.. අපි ඉන්නවා බම්ප් කරන්න.. (ගේම් එක නොගහා ):baffled::rofl::rofl:;)

    ඕක හැබැයි ඉස්සරහට fix කරයි. පොඩ්ඩක් බලමු කෝ. :yes:
    දැනටත් ඕක සමහරකගේ වැඩ, සමහරකගේ ලෙඩ දානවා, සමහරකගේ open වෙන්නේ නෑ, සමහරකගේ crash වෙනවා. :rofl:
    desktop එකක් ගත්තා නම් ඔය ප්‍රශ්ණයක් නෑ හැබැයි.
    මේක බලන්න
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    තැන්ක්ස් මචන් තව එක ප්‍රශ්නයක් තියනවා ,,,මම ක්ලබ් එකකට ගිහින් කෙල්ලේක් එක්ක ප්‍රිරයිවට් රූම් එකකට ගිහින් අර බලගන ඉන්න එකාට හොරෙන් අල්ලලා මීටර් එක උපරිමේටම නග්ගගත්තා..නමුත් කෙල්ල එක්ක සීන් එක දාන්නේ කොහොමද ...

    එල තැන්ක්ස් ...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕක හැබැයි ඉස්සරහට fix කරයි. පොඩ්ඩක් බලමු කෝ. :yes:
    දැනටත් ඕක සමහරකගේ වැඩ, සමහරකගේ ලෙඩ දානවා, සමහරකගේ open වෙන්නේ නෑ, සමහරකගේ crash වෙනවා. :rofl:
    desktop එකක් ගත්තා නම් ඔය ප්‍රශ්ණයක් නෑ හැබැයි.
    මේක බලන්න
    ඔය ගාන කියන්නේ මෙහෙං 47365 වගේ නේ බං. ඔය ගානට මෙහේ බඩු නෑ.. :sorry: මං ට්‍රයි කොලා...
    ඔය ගානට හදා ගන්න පුලුවං නං ඔය වගේ මැසිමක් මං හෙට දෙනවා සල්ලි ඔව් ! :cool::cool::baffled:
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    :eek::eek:

    he he na bn kawda kiwwe ehema game kawdawal walata games daanne okkoma errors haduwama kiyala :oo:

    already shops wala dan GTA V thiyenawa bn anith eka error nathi game ekak na kohewath ..

    kohewath enne na error iwara wunata passe kiyala versions :rolleyes:

    na yako mn kiwwe original eka gana neme crack version eka gana. original buy karala thiyenna one me error eka hadaganna. mn genawe original badu ekekgen. mokak hari awulak thiyenawa. eka hadanna ba mata.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔය ගාන කියන්නේ මෙහෙං 47365 වගේ නේ බං. ඔය ගානට මෙහේ බඩු නෑ.. :sorry: මං ට්‍රයි කොලා...
    ඔය ගානට හදා ගන්න පුලුවං නං ඔය වගේ මැසිමක් මං හෙට දෙනවා සල්ලි ඔව් ! :cool::cool::baffled:

    :P තියෙනවා. ikman එකේ බලන්න.
    ;) ලාභෙට මැසිමක් හදන්න පුලුවන් ,හැමෝම ඉතින් 4th generation පස්සේ යන නිසයි ගණන් වගේ පේන්නේ. උබට 50 ට අඩුවෙන් මැෂිමක් මම හදලා දෙන්නම් ගන්න ඕන තැනුත් දාලා?
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    na yako mn kiwwe original eka gana neme crack version eka gana. original buy karala thiyenna one me error eka hadaganna. mn genawe original badu ekekgen. mokak hari awulak thiyenawa. eka hadanna ba mata.

    original gaththath crack gaththath dekama ekaine bn files tika kisi wenasak na :baffled::baffled::eek:

    mamath mage crack version ekai original gaththi ekekge ekai compare kara kisima wensak na bn :eek: ehema wenas wenne nane crack files tika witharai wensakata enne anith okkoma same :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :P තියෙනවා. ikman එකේ බලන්න.
    ;) ලාභෙට මැසිමක් හදන්න පුලුවන් ,හැමෝම ඉතින් 4th generation පස්සේ යන නිසයි ගණන් වගේ පේන්නේ. උබට 50 ට අඩුවෙන් මැෂිමක් මම හදලා දෙන්නම් ගන්න ඕන තැනුත් දාලා?
    ඔව් ඒකත් ඇත්ත..
    අපිත් ලොකු අතු නේ අල්ලන්න ගියේ :sorry:
    හා එවපං බලන්න :D
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    original gaththath crack gaththath dekama ekaine bn files tika kisi wenasak na :baffled::baffled::eek:

    mamath mage crack version ekai original gaththi ekekge ekai compare kara kisima wensak na bn :eek: ehema wenas wenne nane crack files tika witharai wensakata enne anith okkoma same :baffled:

    na machn original gatha unge eka file ekakka awulak thiyenawa mn kiyanawata mn kiwwa error eka gahapan youtube eke. eke thiyenawa eka fix karanna thiyena widiya. eka fix karanna puluwan original version eka thiyenawanam witharai.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    ඔන්න එව්වා. සම්පූර්න ගාණ 48යි. දැනට තියෙන ඕනම game එකක් mid to high දාලා ඕකෙන් ගහන්න පුලුවන්, සමහර games ultra දාලා ගහන්නත් පුලුවන්. :yes: