මචං මම සිංහල pdf eBooks ටිකක් ePub format convert කලා Aldiko කියන App එකෙන් read කරන්න..ඒත් PDF ටික ePub එකට convert කරලා Aldiko වලින් open කලාට සිංහල අකුරු පෙන්නන්නෙ නෑ නේ...PDF තියෙනකොට නම් Aldiko වල සිංහල අකුරු පෙන්නනවා...මේකට මොකද කරන්නෙ...

4n eka HTC 620G


4n eka HTC 620G




