ඇපල් 5 ෆෝන් එකක කන්ටැක්ට්ස් වල නමයි , ඊ-මේල් එකයි විතරයි පෙන්නේ , එකකවත් නම්බර් නෑ , කොහොමද හදන්නේ?
coolkasun Well-known member Sep 1, 2008 21,253 2,450 113 37 May 4, 2015 #1 ඇපල් 5 ෆෝන් එකක කන්ටැක්ට්ස් වල නමයි , ඊ-මේල් එකයි විතරයි පෙන්නේ , එකකවත් නම්බර් නෑ , කොහොමද හදන්නේ?
machan :D Well-known member Jul 14, 2014 3,843 290 83 May 4, 2015 #2 coolkasun said: ඇපල් 5 ෆෝන් එකක කන්ටැක්ට්ස් වල නමයි , ඊ-මේල් එකයි විතරයි පෙන්නේ , එකකවත් නම්බර් නෑ , කොහොමද හදන්නේ? Click to expand... හරියටම තේරුනේ නෑ , මන් හිතන්නේ උබේ ඔය email එකේ තියන කන්ටැක්ට්ස් තමයි cync වෙලා ඔකේ පෙන්නන්නේ , contacts වලට පලයන් වම් පැත්තේ උඩ ඇති group කියල , එකේ ඇතුලේ ඇති option එකක් ALL on my iphone කියල ඒකට ටික් එකක් දාපන්
coolkasun said: ඇපල් 5 ෆෝන් එකක කන්ටැක්ට්ස් වල නමයි , ඊ-මේල් එකයි විතරයි පෙන්නේ , එකකවත් නම්බර් නෑ , කොහොමද හදන්නේ? Click to expand... හරියටම තේරුනේ නෑ , මන් හිතන්නේ උබේ ඔය email එකේ තියන කන්ටැක්ට්ස් තමයි cync වෙලා ඔකේ පෙන්නන්නේ , contacts වලට පලයන් වම් පැත්තේ උඩ ඇති group කියල , එකේ ඇතුලේ ඇති option එකක් ALL on my iphone කියල ඒකට ටික් එකක් දාපන්
coolkasun Well-known member Sep 1, 2008 21,253 2,450 113 37 May 4, 2015 #3 machan :D said: හරියටම තේරුනේ නෑ , මන් හිතන්නේ උබේ ඔය email එකේ තියන කන්ටැක්ට්ස් තමයි cync වෙලා ඔකේ පෙන්නන්නේ , contacts වලට පලයන් වම් පැත්තේ උඩ ඇති group කියල , එකේ ඇතුලේ ඇති option එකක් ALL on my iphone කියල ඒකට ටික් එකක් දාපන් Click to expand... හිටපන් බලන්න
machan :D said: හරියටම තේරුනේ නෑ , මන් හිතන්නේ උබේ ඔය email එකේ තියන කන්ටැක්ට්ස් තමයි cync වෙලා ඔකේ පෙන්නන්නේ , contacts වලට පලයන් වම් පැත්තේ උඩ ඇති group කියල , එකේ ඇතුලේ ඇති option එකක් ALL on my iphone කියල ඒකට ටික් එකක් දාපන් Click to expand... හිටපන් බලන්න
ijay Well-known member Aug 19, 2014 7,339 1,055 113 MaHaRaGaMa May 4, 2015 #4 machan :D said: හරියටම තේරුනේ නෑ , මන් හිතන්නේ උබේ ඔය email එකේ තියන කන්ටැක්ට්ස් තමයි cync වෙලා ඔකේ පෙන්නන්නේ , contacts වලට පලයන් වම් පැත්තේ උඩ ඇති group කියල , එකේ ඇතුලේ ඇති option එකක් ALL on my iphone කියල ඒකට ටික් එකක් දාපන් Click to expand...
machan :D said: හරියටම තේරුනේ නෑ , මන් හිතන්නේ උබේ ඔය email එකේ තියන කන්ටැක්ට්ස් තමයි cync වෙලා ඔකේ පෙන්නන්නේ , contacts වලට පලයන් වම් පැත්තේ උඩ ඇති group කියල , එකේ ඇතුලේ ඇති option එකක් ALL on my iphone කියල ඒකට ටික් එකක් දාපන් Click to expand...
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,851 113 colombo May 4, 2015 #5 coolkasun said: ඇපල් 5 ෆෝන් එකක කන්ටැක්ට්ස් වල නමයි , ඊ-මේල් එකයි විතරයි පෙන්නේ , එකකවත් නම්බර් නෑ , කොහොමද හදන්නේ? Click to expand... ඉලන්න්ක්ම් පෙන්නේ නැති ලෙඩක් බම්ප්
coolkasun said: ඇපල් 5 ෆෝන් එකක කන්ටැක්ට්ස් වල නමයි , ඊ-මේල් එකයි විතරයි පෙන්නේ , එකකවත් නම්බර් නෑ , කොහොමද හදන්නේ? Click to expand... ඉලන්න්ක්ම් පෙන්නේ නැති ලෙඩක් බම්ප්