Apple phone Charger

Bigspin

Well-known member
  • May 27, 2007
    4,218
    3,768
    113
    LONDON
    sorry its lightning port not thunderbolt.
    previous apple chargers was 900ma (for 6 and 7) .
    when we charge from Huawei or Samsung charger, phone charges, but with in month or two battery gets damaged. i experienced couple of times. Technical explanation given by repair person was Huawei and Samsung charges gives high mA an high voltage. Fact was correct, when checked with rated power details of both chargers.
    Lightning port is definitely not compatible with PD port. New iPhones you can charge with any good quality PD compatible USB C charger. Personally I prefer Anker /Baseus/ UGreen.
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,645
    12,774
    113
    ලංකාවේ.. ලංකාවේ
    Lightning port is definitely not compatible with PD port. New iPhones you can charge with any good quality PD compatible USB C charger. Personally I prefer Anker /Baseus/ UGreen.
    Yes. anything before iphone 15 has to concern. isnt it.... with lightning port.
    anything with C port, can plug any.
    so my case it should be proper compatible.

    Kurunegala awilla ganin. original walata asanam
    Thanks but cant go....
    ------ Post added on May 14, 2025 at 12:31 PM
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    363
    63
    ඔරිගීනල් ඇපල් ෆෝන් චාර්ජර් ගන්න තියෙන්නේ

    - අබාන්ස් එකේ
    - ෆියුචර් වොර්ල්ඩ්
    - GNext

    මේ කඩ ටිකේ තත්වේ කොහොමද

    වෙන කොහෙද
    කව්ද බං ඔය original කියන overpriced old technology ඒවා ගන්නේ. ඕකට වඩා හොඳ new technology GaN Charger එකක් ගන්න පුළුවන් අඩු ගාණට Anker, Ugreen, Orico,.. වගේ හොඳ brand එකකින්.
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,645
    12,774
    113
    ලංකාවේ.. ලංකාවේ
    setwena anchor baseus ekak gaththanam mokada
    Update : මම ඇපල් ඔරිගීනල් චාජර් එකක් ඒජන්ට් ගෙන් ගත්තා. ස්තුතියි හැමෝටම

    මගේ දැනගැනීම පිණිස : ඇපල් ෆාස්ට් චාර්ජින් සපෝර්ට් කරන iphone 11 ඉදන් iphone 14 වෙනකන් ඒවා ඕනාම චාජර් එකකින් චාර්ජ් කරන්න පුළුවන් ද ? (පුළුවන් නමුත් බැටරියට ඉකමනින් කෙල වෙනවා ද කියන එක තමා ප්‍රශ්නේ)

    අත්දැකීමෙන් දන්නවා iphone 6 7 නම් කෙල වෙනවා.... ඒවා 5W නිසා

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,328
    4,777
    113
    Mind Palace
    Update : මම ඇපල් ඔරිගීනල් චාජර් එකක් ඒජන්ට් ගෙන් ගත්තා. ස්තුතියි හැමෝටම

    මගේ දැනගැනීම පිණිස : ඇපල් ෆාස්ට් චාර්ජින් සපෝර්ට් කරන iphone 11 ඉදන් iphone 14 වෙනකන් ඒවා ඕනාම චාජර් එකකින් චාර්ජ් කරන්න පුළුවන් ද ? (පුළුවන් නමුත් බැටරියට ඉකමනින් කෙල වෙනවා ද කියන එක තමා ප්‍රශ්නේ)

    අත්දැකීමෙන් දන්නවා iphone 6 7 නම් කෙල වෙනවා.... ඒවා 5W නිසා
    මම නම් xs එකයි 12promax එකයි දෙකම baseu එකෙන් චාජ් කරේ එහෙමට අව්ලක් උනේ නෑ
     
    • Like
    Reactions: wqe123