Drivers හොයාගන්න උදව්වක්

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
Drivers හොයාගන්න උදව්වක්

සිඞ්හලයෝ..
පරණ IBM NetVista MT-M 8305-4AA කොමක් තියේ..
මේකට ඩ්‍රයිවර්ස් හොයාගන්නෙ කොහොමද ??
ඩ්‍රයිවර්ස් ටිකක් බෑව.. ඒත් ඒව වැඩ කරයිද කියල ශුවර් නෑ..
Windows XP දාල තියෙන්නෙ..
මේකට එවෙලෙ ඔන්ලයින් ඩ්‍රයිවර්ස් බාල ඉන්ස්ටෝල් කරගන්න සොෆ්ට්වෙයා එකක් තියෙනවද ඩ්‍රයිවර්ස් දාගන්න ?
ඩොන්ගලේ තමා අරං යන්න වෙන්නෙ..
ඔය වගේ පරණ එව්වගෙ ඩ්‍රයිවර්ස් කොච්චර සයිස් වෙයිද ?
 
lakmadu

Member
May 11, 2008
1,394
275
0
Windows XP user

http://www.elakiri.com/forum/showthread.php?p=13574201#post13574201

Machan thread eke thiyena XP Drivers download link eka weda naa. ekanisa me link ekan download kara ganna.

https://www.fshare.vn/file/TJ4TJRYYPT/

2nasirk.jpg

( Ubata sure ekatama me software eka weda karanawa, try karala balanna )
 
Last edited:

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,071
    12,621
    113
    37
    සිඞ්හලයෝ..
    පරණ IBM NetVista MT-M 8305-4AA කොමක් තියේ..
    මේකට ඩ්‍රයිවර්ස් හොයාගන්නෙ කොහොමද ??
    ඩ්‍රයිවර්ස් ටිකක් බෑව.. ඒත් ඒව වැඩ කරයිද කියල ශුවර් නෑ..
    Windows XP දාල තියෙන්නෙ..
    මේකට එවෙලෙ ඔන්ලයින් ඩ්‍රයිවර්ස් බාල ඉන්ස්ටෝල් කරගන්න සොෆ්ට්වෙයා එකක් තියෙනවද ඩ්‍රයිවර්ස් දාගන්න ?
    ඩොන්ගලේ තමා අරං යන්න වෙන්නෙ..
    ඔය වගේ පරණ එව්වගෙ ඩ්‍රයිවර්ස් කොච්චර සයිස් වෙයිද ?

    Driver Bosster kiyala Software ekk tiynva dala balapan. magth tiynva parana pc ekk dala baluwa ekkwath hari giya naha ohoma Software ona thram tiynva Google Search damanm hoyganna Puluvn habai owa dala matanm wadak karganna bari una epara thami linux damma.

    Windows 7 walata Drivers nathuwa wada karanawa naada samahra pc
     
    • Like
    Reactions: markhaloce

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    http://www.securalive.com/pc-booster

    මේක හැදුවෙ මම සිංහලු..
    odesk එකේ project එකක් :yes::yes:
    තාම licensing system එක හදාගෙන යනව..
    බෑවට වැඩක් නෑ features disable කරල තියෙන්නෙ..
    බලල සතුටු වෙත හැකි ඕන නම්..

    :rofl::rofl:

    හිතුනොත් උන්ට හොරෙන් freeware එකක් විදියට release කරනව..
    මරයි ද දන්නෙ නෑ හොයන් ඇවිත් :3

    M8izhSY.png

    oojSZtt.png

    ------------------------------------

    Drivers Download කරන්න ඕන තරං Softwares තියනව..
    ඒත් ලේසියෙන්ම කරගන්න පුළුවන් easy ම software එකකට තියෙන්නෙ 3dp chip එක විතරයි..

    http://www.3dpchip.com/3dpchip/index_eng.html

    මුකුත් software ඕන නැහැ ඉතින් drivers හොයාගන්න නම්.. device එකේ hardware id එක හොයා ගත්ත search කරා ගත්ත :3
     
    Last edited:

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    http://www.securalive.com/pc-booster

    මේක හැදුවෙ මම සිංහලු..
    odesk එකේ project එකක් :yes::yes:
    තාම licensing system එක හදාගෙන යනව..
    බෑවට වැඩක් නෑ features disable කරල තියෙන්නෙ..
    බලල සතුටු වෙත හැකි ඕන නම්..

    :rofl::rofl:

    හිතුනොත් උන්ට හොරෙන් freeware එකක් විදියට release කරනව..
    මරයි ද දන්නෙ නෑ හොයන් ඇවිත් :3

    ------------------------------------

    Drivers Download කරන්න ඕන තරං Softwares තියනව..
    ඒත් ලේසියෙන්ම කරගන්න පුළුවන් easy ම software එකකට තියෙන්නෙ 3dp chip එක විතරයි..

    http://www.3dpchip.com/3dpchip/index_eng.html

    මුකුත් software ඕන නැහැ ඉතින් drivers හොයාගන්න නම්.. device එකේ hardware id එක හොයා ගත්ත search කරා ගත්ත :3
    වෛරස් ගාඩ් එකේම වෛරස් තියනවා කියලා කියන එක වගේම එකක්ද බං මේ??? :baffled:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Machan Driver pack solution hari Cobra drivers kiyana driver packs download karagaththanam ona machine ekakata drivers thiyenawa..