Drivers හොයාගන්න උදව්වක්
සිඞ්හලයෝ..
පරණ IBM NetVista MT-M 8305-4AA කොමක් තියේ..
මේකට ඩ්රයිවර්ස් හොයාගන්නෙ කොහොමද ??
ඩ්රයිවර්ස් ටිකක් බෑව.. ඒත් ඒව වැඩ කරයිද කියල ශුවර් නෑ..
Windows XP දාල තියෙන්නෙ..
මේකට එවෙලෙ ඔන්ලයින් ඩ්රයිවර්ස් බාල ඉන්ස්ටෝල් කරගන්න සොෆ්ට්වෙයා එකක් තියෙනවද ඩ්රයිවර්ස් දාගන්න ?
ඩොන්ගලේ තමා අරං යන්න වෙන්නෙ..
ඔය වගේ පරණ එව්වගෙ ඩ්රයිවර්ස් කොච්චර සයිස් වෙයිද ?