පිිළිනපත් ආන්දෝලනයේ ඇතුල් පැත්ත
මේ ප්රශ්නය ගැන ලියපු ගොඩක් සාර්ථක ලිපියක් (http://www.kandynews.net/index.php/551-2015-04-01-05-39-32)
මේකේ තියෙන වචන තේරෙන්නේ නැත්නම් ඒ ටික පහලින් දමොත් තේරුම් දාන්න පුළුවන් ..
කියවන්න සැහෙන දෙයක් ඉගෙන ගන්න පුළුවන් ,යතා ත්ත්වවය ලියලා තිනවා
පසුගිය පෙබරවාරි 27 ශ්‍රී ලංකා මහ බැංකුවේ පිළිනපත් නිකුතුව රට පුරා විශාල ආන්දෝලනයකට තුඩු දී ඇත. එම නිකුතුවේ නාමික වටිනාකම රුපියල් බිලියන 10කි. ආයුකාලය අවුරුදු 30කි. සාමාන්‍ය වාර්ෂික පොළී අනුපාතය 11.73%. එම පිළිනපත් අළෙවියේදී අක්‍රමිකතා සිදුවී ඇති බවට චෝදනා නැගී ඇත.
මෙම ආන්දෝලනය අලූත් රජයේ යහ පාලනයට පහරකි. එම ගණුදෙනුවේ ඇතුල්පැත්ත විග්රහ කිරීම මෙම ලිපියේ ප්‍රධාන අරමුණ වෙයි.
චෝදනාව
පපෙචුඅල් ට්‍රෙෂරීස් (Perpetual Treasuries) නමැති පුද්ගලික මුල්‍ය තැරැව්කාර ආයතනය මෙම චෝදනාවට මූලික වෙයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් මහතා මෙම සමාගමේ ප්‍රධාන කොටස් හිමියකු විය. මෙම පවුල් සම්බන්දය නව මහ බැංකු අධිපතිගේ ගරුත්වය පිළිබඳ ප්‍රශ්නයක් මතු කර ඇත.
මෙම පිළිනපත් නිකුතුව පිළිබඳ අප තොරතුරු සහ දත්ත ලබාගෙන ඇත්තේ මහ බැංකුවේ සහ ප්‍රතිපත්ති සැලසුම් සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නිල ප්‍රකාශන සහ මාධ්‍ය වාර්තා වලිනි.
මෙම පිළිනපත් නිකුතුව සම්බන්ධයෙන් නැගෙන හෝ නැගිය හැකි චෝදනා සහ ප්‍රශ්න පහත සඳහන් ලෙස ගොනු කර දැක්විය හැක.
1. මහ බැංකුව මුලින් පිළිනපත් වෙළඳපොලින් ඉල්ලා සිටියේ රුපියල් බිලියන 1.0 ණයකි. එහෙත් එසේ ඉල්ලා දින කිහිපයකට පසු පෙබරවාරි 27 වෙන්දේසියේදී මහ බැංකුව රුපියල් බිලියන 10.0 පිළිනපත් පිළිගත්තේය. මුලින් ඉල්ලූ ප්‍රමාණය මෙන් දස ගුණයක් ලබාගැනීමට හදීසියෙන් තීරණය කළේ ඇයිද යන ප්රශ්නය මතුවෙයි.
2. වඩා කෙටි කාලයකට ණය නොගෙන අවුරුදු 30 තරම් දීර්ඝ කාලයකට ණය ගැනීම අත්‍යාවශ්‍යද නැතිද යන්න දෙවෙනි ප්රශ්නයයි.
3. මහ බැංකුව මෙම පිළිනපත් නිකුත් කරන බව ප්‍රකාශ කරන විට ඉඟි කළ පොළී අනුපාතයට වඩා ඉහළ පොළී අනුපාතයකට පිළිනපත් නිකුත් කිරීමෙන් රජයට අත්‍යාවශයෙන් දැරිය නොයුතු පොළී බරක් භාරගැනීම තෙවැනි ප්රශ්නය වෙයි.
4. පිළිනපත් නිකුත්වීමට පෙරද නිකුත් කළ අවස්ථාවේදීද නිකුත් කළ පසුවද පපෙචුඅල් ට්‍රෙෂරීස් සමාගමේ ක්‍රියා කලාපය සලකා බලන විට එම සමාගමට වෙළඳ පොලේ අනෙක් සමාගම් වලට නොතිබුනු දැනුමක් මෙම පිළිනපත් සම්බන්ධයෙන් තිබුනාදැයි සැක කිරීමට සාධාරණ හේතු ඇත.
අප ඉහත සඳහන් කරුණු හතර අනුපිළිවෙලින් විග්රහ කරමු. එහෙත් ඊට පෙර මෙම ගැටලුවට සම්බන්ද ආර්ථික පසුබිම සහ රාමුව සැකවින් සලකා බැලීම ප්‍රයෝජනවත් වේ.
http://www.kandynews.net/index.php/551-2015-04-01-05-39-32

Last edited: