හොදම FOREX BROKER කවුද?

හොදම FOREX BROKER කවුද?

  • hotforex

    Votes: 71 26.9%
  • etoro

    Votes: 45 17.0%
  • nordfx

    Votes: 74 28.0%
  • other

    Votes: 74 28.0%

  • Total voters
    264

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    youtube eke tyenawa bn.. "how to attach a EA to mt4" kiyala search karanna..

    saralawa kiyanawa nan,

    issella EA eka mt4 eke data folder ekata copy karanna.. (File > open data folder > MQL4 > Experts kiyana tanata copy karanna.)

    eeta passe mt4 eka close karala apahu open karanna.

    MT4 eke navigator eken EA eka drag and drop karanna ubata ona chart eka udata

    EA ekak attach karala wada karanna kalin "autotrading" button eken autotrading on karanna ona.

    ita passe mcn meka run karanne kothaninda
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නෙගටිව් බැලන්ස් පොටෙක්ශන්? me mokakda seen eka mcn.

    ඒක මචන් ඔටො මාර්ජින් කොල් අවුට් එකක්.. ඒ කියන්නේ මචන්, අපි ඔපන් කරපු පොසිශන් එකක්, හදිසියෙම අසාමාන්ය ලෙස අපිට නොදැනි (ඔෆ්ලයින් ඉන්න වෙලවක ) ඉහල හරි පහල හරි (buy හො sell අනුව ) ගියොත්, ලොකු ලොස් එකක් වෙනවනේ. ඊට අමතරව නෙගටිව් ප්‍රොටෙක්ශන් එක නැත්තම් සමහර වෙලාවට ස්ටොප් ලොස් අමවුන්ට් එකක් තියලා තිබ්බේ නැත්තම් (සමහර වෙලාවට ස්ටොප් ලොස් දාලා තිබුනත්, රැපිඩ්ලි ශනිකව උච්චාවචනයක් උනොත් එක්සිකියුට් කරන්න කලින් උබේ බැලන්ස් එක නෙගටිව් යනවා ) උබේ අකවුන්ට් එකේ බැලන්ස් එක නෙගටිව් වෙනකන් යන්න පුලුවන්.. ප්‍රොටෙක්ශන් එකක් තිබුනොත් බැලන්ස් එක නෙගටිව් වෙල්ලේ නැ, මාර්ජින් කොල් අවුට් එක නිසා. නෙගටිව් උනත් බ්‍රොකර් රෙගුලශන් වලට අනුව ලොස් එක නෙගටිව් බැලන්ස් එකෙන් අයින් කරනවා. ගියපාර ස්විස් ෆ්‍රැන්ක් සිද්දිය නිස oanda උන් ගොඩක් උන්ට එහෙම කලා..

    ගූගල් එකේ සර්ච් කරලා බලහන්. ඔනාතරම් ආටිකල් තියනවා.. negative balance protection ගැන
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    ela ela. tnx mcn.
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521

    mehema seen ekak auwet adai ban:)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,606
    113
    ආශ්චර්යමත් රටක
    manදman;18229974 said:
    broker kenek select karaddi main thing ballana ona regulated da kiyala (hotforex FSC regulated)

    2nd broker type market maker da ECN da kiyla(hotforex ECN)

    3rd market spread(hf eke practiaonl pips tiyanwa,eu/usd eke sprad eka 1.7 pips)

    4th coustomer surport eka(hf top cuostomer surport ekak tiyanwa)

    5th depsoit and withdrwal charges(hf eke free)
    hotforex-fsc-certificate_thumb.jpg

    fund_safety.jpg

    Z

    ow machan eka hari.. eth godak ewa dan regulated ne?
    mn demo karapu okkoma regulated.

    anith eka mata kiyanna amataka una. mata ona ECN brokers la tamai.

    mn dan demo karanne IC markets eke. eka regulated. liquidity providers la wadiy. ECN. execution eke awul ehemat adui.. (samahara ewage stuck wenawa trade watenne na wage dewal una.)

    customer support and money withdrawal gana site eke tyena dewal / reviews witarai danne. practical experience nane. withdrawal nam mata echcharama wadagat na. ee kiyanne dawasak dekak pahuunata or podi fee ekak gattata awulak na anith dewal hoda nam.

    1.7 spread eka tikak wadiy bn IC markets/or some other walata wada. commission ekak ganna ewa gana uba monawada hitanne?? IC wala demo karaddi commission ekak tamai watenne. 1 lot ekakata 7 USD. e kiyanne bn 0.7 pip wagene.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,606
    113
    ආශ්චර්යමත් රටක
    ඒක මචන් ඔටො මාර්ජින් කොල් අවුට් එකක්.. ඒ කියන්නේ මචන්, අපි ඔපන් කරපු පොසිශන් එකක්, හදිසියෙම අසාමාන්ය ලෙස අපිට නොදැනි (ඔෆ්ලයින් ඉන්න වෙලවක ) ඉහල හරි පහල හරි (buy හො sell අනුව ) ගියොත්, ලොකු ලොස් එකක් වෙනවනේ. ඊට අමතරව නෙගටිව් ප්‍රොටෙක්ශන් එක නැත්තම් සමහර වෙලාවට ස්ටොප් ලොස් අමවුන්ට් එකක් තියලා තිබ්බේ නැත්තම් (සමහර වෙලාවට ස්ටොප් ලොස් දාලා තිබුනත්, රැපිඩ්ලි ශනිකව උච්චාවචනයක් උනොත් එක්සිකියුට් කරන්න කලින් උබේ බැලන්ස් එක නෙගටිව් යනවා ) උබේ අකවුන්ට් එකේ බැලන්ස් එක නෙගටිව් වෙනකන් යන්න පුලුවන්.. ප්‍රොටෙක්ශන් එකක් තිබුනොත් බැලන්ස් එක නෙගටිව් වෙල්ලේ නැ, මාර්ජින් කොල් අවුට් එක නිසා. නෙගටිව් උනත් බ්‍රොකර් රෙගුලශන් වලට අනුව ලොස් එක නෙගටිව් බැලන්ස් එකෙන් අයින් කරනවා. ගියපාර ස්විස් ෆ්‍රැන්ක් සිද්දිය නිස oanda උන් ගොඩක් උන්ට එහෙම කලා..

    ගූගල් එකේ සර්ච් කරලා බලහන්. ඔනාතරම් ආටිකල් තියනවා.. negative balance protection ගැන

    mn meka ahuwet ada. thanks machan..
     
    agnipra

    Active member
  • May 25, 2008
    720
    59
    28
    Colombo
    mama kare roboforex vala..unge service ekanam patta...daily analysis ekaku mail venava..news ekkama..withdraw request eka dala 24 hrs yanakota acc ekata money enava..
    et mama kelavagena godak kal, 3 months venava..aye patan gannava, 105% credit bonus ekak denava, base karana amount eka ganna puluvan un kiyana lot pramanaya trade karata passe..natnam bonus dala credit karagattot ube base amount eka ganna ba, profit vitarai ganna puluvan
     
    kiyak kela unada? forex karana gihin loss unama tama ban experiecne ehama enne :)etakota tamai tawa hoyla iggana ganda hitenne:yes:
     
    lankafx

    Member
    Apr 9, 2015
    134
    10
    0
    manදman;18292085 said:
    ow ban loku down trend ekak tibila dan ayet poddak up unane a up wima evarada kiyla ahuwee

    ටික දවසක් මේ පැත්තේ එන්න බැරිවුනා.පුතා.ඇත්ත සල්ලි වලින් නෙමේ නේද ට්‍රේඩ් කරන්නේ.මොකද ඇත්ත සල්ලි නම් දැන්ම අයින් කර ගන්න.සුදු කෙලින්නේ නැතුව.:rofl:
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ටික දවසක් මේ පැත්තේ එන්න බැරිවුනා.පුතා.ඇත්ත සල්ලි වලින් නෙමේ නේද ට්‍රේඩ් කරන්නේ.මොකද ඇත්ත සල්ලි නම් දැන්ම අයින් කර ගන්න.සුදු කෙලින්නේ නැතුව.:rofl:
    :confused:0.02 lot size gahanne ban risk manegemet.money mangemt karawanm forex kiyanne suduwak nevei