Smart Phones-Sony vs HTC

Which one is the best? ;)

  • HTC One (M8)

    Votes: 40 56.3%
  • Sony Xperia Z2

    Votes: 11 15.5%
  • Sony Xperia Z3

    Votes: 20 28.2%

  • Total voters
    71

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    Math gathhtha z1ekak
    Ekama awula navigation keys screen eke thiyena eka
    Godak app game waladi black line ekak paththen enawa e nisa
    Full screen enne na
    Eka hena awul wgema aparade wage
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මම Z2 Use කළා... ආනම් සෝනි ගන්නත් එක්ක එපා උනා... දැන් use කරන්නේ M8 මේකනම් සිරාම බන්... මාර විදිහට අල්ලලා ගියා...

    ගනන්වන්ම් M8 ගනින්... අත්දැකීමෙන් කියන්නේ....
     

    djmaxtor

    Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    මම Z2 Use කළා... ආනම් සෝනි ගන්නත් එක්ක එපා උනා... දැන් use කරන්නේ M8 මේකනම් සිරාම බන්... මාර විදිහට අල්ලලා ගියා...

    ගනන්වන්ම් M8 ගනින්... අත්දැකීමෙන් කියන්නේ....

    ay ban Z2 eke mokakda scene eka?
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ay ban Z2 eke mokakda scene eka?

    බැටරි හොඳයි... ස්පෙක් හැටියට ප්රෝෆොර්මන්ස් නෑ. කැමරාව 20 තියනවා කොලටි මදි.... ලෙඩ ගොඩයි බන්... මටනම් එපාම උනා... HTC M8 ගත්තා කිසිම හෙනයක් නෑ... තාම හෙන ආසාවෙන් පාවිච්චි කරන්නේ,.. සෝනි අරන් මාසයක් ගියේ නෑ එපා උනා.... මේකනම් දැන් අරන් හෙන කල්.. තාම හෙන ආසයි...
     

    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    මචන් ලා දන්නා එකෙක් කියපන්කො htc one M8 එකද htc desire eye එකද හොද කියලා.. දෙකේම same features, but htc desire eye එක water and dust proof.