Z4 ekanawa lagadima. HTC eka sexy. But i hate their sense ui
DJvodka Well-known member Mar 31, 2009 3,375 292 83 A land like no other May 7, 2015 #21 Z4 ekanawa lagadima. HTC eka sexy. But i hate their sense ui
tharakato Well-known member Jul 26, 2007 11,435 700 113 Sri Lanka May 7, 2015 #22 using Z2 but vote for Z3
kandahar Well-known member Mar 19, 2011 13,430 17,405 113 May 7, 2015 #23 Math gathhtha z1ekak Ekama awula navigation keys screen eke thiyena eka Godak app game waladi black line ekak paththen enawa e nisa Full screen enne na Eka hena awul wgema aparade wage
Math gathhtha z1ekak Ekama awula navigation keys screen eke thiyena eka Godak app game waladi black line ekak paththen enawa e nisa Full screen enne na Eka hena awul wgema aparade wage
djmaxtor Well-known member Dec 28, 2009 3,526 412 83 May 8, 2015 #24 tharakato said: using Z2 but vote for Z3 Click to expand... thanks lokkaaa
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea May 8, 2015 #25 මම Z2 Use කළා... ආනම් සෝනි ගන්නත් එක්ක එපා උනා... දැන් use කරන්නේ M8 මේකනම් සිරාම බන්... මාර විදිහට අල්ලලා ගියා... ගනන්වන්ම් M8 ගනින්... අත්දැකීමෙන් කියන්නේ....
මම Z2 Use කළා... ආනම් සෝනි ගන්නත් එක්ක එපා උනා... දැන් use කරන්නේ M8 මේකනම් සිරාම බන්... මාර විදිහට අල්ලලා ගියා... ගනන්වන්ම් M8 ගනින්... අත්දැකීමෙන් කියන්නේ....
Gatapolos Well-known member Apr 19, 2014 3,205 858 113 Troll-Land May 8, 2015 #26 HTC m8 eke cam eka athida ? M8 eye eka poddak balapan
djmaxtor Well-known member Dec 28, 2009 3,526 412 83 May 8, 2015 #27 dinuka rukshan said: මම Z2 Use කළා... ආනම් සෝනි ගන්නත් එක්ක එපා උනා... දැන් use කරන්නේ M8 මේකනම් සිරාම බන්... මාර විදිහට අල්ලලා ගියා... ගනන්වන්ම් M8 ගනින්... අත්දැකීමෙන් කියන්නේ.... Click to expand... ay ban Z2 eke mokakda scene eka?
dinuka rukshan said: මම Z2 Use කළා... ආනම් සෝනි ගන්නත් එක්ක එපා උනා... දැන් use කරන්නේ M8 මේකනම් සිරාම බන්... මාර විදිහට අල්ලලා ගියා... ගනන්වන්ම් M8 ගනින්... අත්දැකීමෙන් කියන්නේ.... Click to expand... ay ban Z2 eke mokakda scene eka?
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea May 8, 2015 #28 djmaxtor said: ay ban Z2 eke mokakda scene eka? Click to expand... බැටරි හොඳයි... ස්පෙක් හැටියට ප්රෝෆොර්මන්ස් නෑ. කැමරාව 20 තියනවා කොලටි මදි.... ලෙඩ ගොඩයි බන්... මටනම් එපාම උනා... HTC M8 ගත්තා කිසිම හෙනයක් නෑ... තාම හෙන ආසාවෙන් පාවිච්චි කරන්නේ,.. සෝනි අරන් මාසයක් ගියේ නෑ එපා උනා.... මේකනම් දැන් අරන් හෙන කල්.. තාම හෙන ආසයි...
djmaxtor said: ay ban Z2 eke mokakda scene eka? Click to expand... බැටරි හොඳයි... ස්පෙක් හැටියට ප්රෝෆොර්මන්ස් නෑ. කැමරාව 20 තියනවා කොලටි මදි.... ලෙඩ ගොඩයි බන්... මටනම් එපාම උනා... HTC M8 ගත්තා කිසිම හෙනයක් නෑ... තාම හෙන ආසාවෙන් පාවිච්චි කරන්නේ,.. සෝනි අරන් මාසයක් ගියේ නෑ එපා උනා.... මේකනම් දැන් අරන් හෙන කල්.. තාම හෙන ආසයි...
amaris NO 1 Member Apr 11, 2015 625 98 0 May 8, 2015 #29 මචන් ලා දන්නා එකෙක් කියපන්කො htc one M8 එකද htc desire eye එකද හොද කියලා.. දෙකේම same features, but htc desire eye එක water and dust proof.
මචන් ලා දන්නා එකෙක් කියපන්කො htc one M8 එකද htc desire eye එකද හොද කියලා.. දෙකේම same features, but htc desire eye එක water and dust proof.