මේ සයිට් එක ඩවුන් මචන්ලා 7788 සහෝදරයාගෙන් පොස්ට් පෙයිඩ් ඩේටා connection එකක් ගත්තා. එක නම් නියමයි එත් data බැලන්ස් එක බලාගන්නේ කොහොමද?
අනික ඒ connetion එකේ peak time තුනක් තියෙනවා.networkx monitor එකෙන් බලන්න පුළුවන් peak time 2yi. තුනක් බලන්න විදිහක් තියෙනවද මචන්ලා.