මේ දවස් වල රැල්ල වගේ ඉන්දියාවේ එවුන් fb කන ලනුවක් ඕක.
උඹ ලංකාවටත් බෝ කරන්න හදනව.![]()
ජබොක්
මේ දවස් වල රැල්ල වගේ ඉන්දියාවේ එවුන් fb කන ලනුවක් ඕක.
උඹ ලංකාවටත් බෝ කරන්න හදනව.![]()
ape gedara inne gratdain ekek.
uth ehema wayida ban.
Scooby doo character 1ne..
අපෝ රොත්වයලා.උන් 1 මාස්ටර් නෙහ් බන්...2 ,3 දෙනෙක්ට ට්රේන් කරවන්න අමාරුයි ලු..අනික කොච්චර කන්න දුන්නත් අයිතිකාරය නෙවෙයි නන් වැඩක් නෑ.හැබයි එ වගේම අයිතිකාරයට පට්ට ආදරෙයි..අපේ නංගි කෙනෙක් ගාව ඉන්නවා.ඒකට නිකන් හරි නංගි ගැහුවොත් ආදරෙන් කතා කරනකන් කන්නෙවත් නෑලු. කැරපොත්තෙක් ට බය වෙල කෑ ගහල දවසක් මේක දම්වැලත් කඩාගෙන ඇවිත් ඔයි.ඒකව දැක්කමත් බයයි.
බලු පැටිය හෙන ගනන් නෙහ්.....
දවසට එක වේලයි කන්න දෙන්නේ.හැබැයි ඒ වේල හොදට දෙන්න ඕනිලු.වෙනම උන්ටම කියල මෙනු එකක් ඩොකා ල දෙනවලු. පැටවු හදල විකුනන අය ඕක හරියටම කරනවා.
uge wade kanawa bed eka assata gihin hodata nida gannawa... 
අප්පට එහෙමත් සීන් එකක්ද? දැනන් හිටියේ නෑ බ. ස්තූතියි බෙදා ගත්තට.![]()


පිස්සුද බං අපේ ගෙදර හදලා තියෙන්නේ උපරිම ඇල්ශේශන් සහ ඩොබර්මන් විතරයි. උනුත් ගෙදරට මොකෙක් හරි ආවම වල්ගේ පු# ගහන් දුවනවා කියපන්කෝ. එච්චර හීලෑ කරලා හැදුනේ. එපා උනා බං බල්ලෝ හැදිල්ල උන් අසනීප වෙලා දුක් විඳලා මැරුණා බං. බෙහෙත් කරා කරා වැඩක් උනේ නෑ. ඔය වෙටාලා බෙහෙත් කියලා වතුර ගහනවද කියලා අපි දන්නේ නෑනේ බං. හොඳ උනේම නෑ.
හදනවනම් හදහන් හැබැයි උන් ඔය පිට් බුලයි, රොතාවයි දෙන්නම හදන්න ලයිශන් ගන්න ඕනේ දන්න හැටියට. අහල පලහට එකෙක්වත් එන එකක් නම් නෑ.

Ape eka dawasata 3n welak kanawa.. habai ehema kanna denna hoda naalu..uge wade kanawa bed eka assata gihin hodata nida gannawa...
![]()
3 weelak denna epa bun... okawa hurathaleta hadannath patta amarui lu..godaak minissu innwanan gedara chuuti kaale idala okommala sellan karoth witharlu ...naththan yaka wage..maasa 7 pahu wenkota iwarai....naada gedarak patawu hadala wikunanwa bun..eyala ehema 1 weelai lu denne..අපේ ගෙදර හිටිය බන් වල් බැල්ලියෙක්. පිට්බුල් පරාදයි. ගමේ බාගෙකට හපල ඇති ඌ. එකෙක් එන්නේ නෑ ගෙදරට ඉස්සර. ඌත් මතක තියන් ඉන්නව ඌට කෝචෝක් දාපු උන්ව, හැන්ගිලා ඉදල ගේම දෙන්නෙ. හැබැයි මැරෙනකම් හපන්නේ නෑ, හපල දුවනව![]()

අපේ ගෙදර හිටිය බන් වල් බැල්ලියෙක්. පිට්බුල් පරාදයි. ගමේ බාගෙකට හපල ඇති ඌ. එකෙක් එන්නේ නෑ ගෙදරට ඉස්සර. ඌත් මතක තියන් ඉන්නව ඌට කෝචෝක් දාපු උන්ව, හැන්ගිලා ඉදල ගේම දෙන්නෙ. හැබැයි මැරෙනකම් හපන්නේ නෑ, හපල දුවනව![]()


මම දන්න ගෙදරක rotweiler සෙට් එකක්ම ඉන්නව. හැබැයි අඳුනන්නෙ නැති අයටවත් කන්නෙ නැහැ.Balla hadana widiyata thama ban u hadenne.. Ahinsaka rotweilerth innawa me loke![]()





ඒ උනාට කවදාවත් මෙහෙම ඔලුවක් ගලෝල ගන්න බැහැ බන්. 


පෙනුම විතරයි 



අපේ අම්ම හැදුවේ මුව. දවසක් මට අම්ම එක්ක තරහ ගිහින් අම්මට බැනල ගහන්න පැන්න(පොඩි කලේ 8 වසරේදී වගේ). මු පැත්තක ඉඳල දුවගෙන ඇවිල්ල මගේ ඇඟට පැනල මවත් වට්ටලා සරමෙන් ඇදගෙන ගිය කියපන්කො 
මම සරම ගලෝල නැග්ග යකෝ අඹ ගහට 



මු අවුරුදු 6දි එහෙම සුපිරියට හිටිය උසට මහතට. හැබැයි ඒ මහත වයසට යනකොට දරන්න අමාරුයි උගේ කකුල් දෙකට. එක නිසයි එක තැන උනේ
පුළුවන් හැමදේම කල නැගිට්ටවන්න එත් බැරි උන. ඊට පස්සෙයි ඇඟේම චු කරගෙන කැක්ක කරගන්න ගත්ත. මම උව ඉස්සුවා අම්ම සුද්ද කල. එත් දවස් 15කින් මරුන බන්




හැබැයි බොරුවට බුරන්න දන්නවා 

apo bun melo rahak naane ohoma3 weelak denna epa bun... okawa hurathaleta hadannath patta amarui lu..godaak minissu innwanan gedara chuuti kaale idala okommala sellan karoth witharlu ...naththan yaka wage..maasa 7 pahu wenkota iwarai....naada gedarak patawu hadala wikunanwa bun..eyala ehema 1 weelai lu denne..
paare yana minissu paaren eha paththelu yanneth bayata. LOL....
Dan 1 welak adu karanna one machan...
podi kaale idan okkoma hurathal kara.. eth wadak na.. control mata witarai.. nangi ekka gemen mai inne.. ammata tamai u adare habai.. 
මේක බොරු news එකක් බන්.
pitbull කෙනෙක් හපලා මස් කැල්ලක් කඩල ගත්ත කිවුවොට් විශ්වාස කරන්න පුළුවන් බන්ඒ උනාට කවදාවත් මෙහෙම ඔලුවක් ගලෝල ගන්න බැහැ බන්.
bull mastif එච්චර සැර නැහැ බන්.පෙනුම විතරයි
Rhodesian Ridgeback පට්ට සැරයි ඔයී.![]()
![]()
මම දැකල තියෙන හොඳම බල්ලෙක් බන්අපේ අම්ම හැදුවේ මුව. දවසක් මට අම්ම එක්ක තරහ ගිහින් අම්මට බැනල ගහන්න පැන්න(පොඩි කලේ 8 වසරේදී වගේ). මු පැත්තක ඉඳල දුවගෙන ඇවිල්ල මගේ ඇඟට පැනල මවත් වට්ටලා සරමෙන් ඇදගෙන ගිය කියපන්කො
මම සරම ගලෝල නැග්ග යකෝ අඹ ගහට
මුන් මචන් අයිති කාරයට මාර ආදරෙයි
අවුරුදු 12ක් හිටිය. අන්තිමට පිටි පස්සේ කකුල් දෙක පන නැති වෙලා දවස් 15ක් එක තැන වෙලා ඉඳල මරුන බන්![]()
මු අවුරුදු 6දි එහෙම සුපිරියට හිටිය උසට මහතට. හැබැයි ඒ මහත වයසට යනකොට දරන්න අමාරුයි උගේ කකුල් දෙකට. එක නිසයි එක තැන උනේ
පුළුවන් හැමදේම කල නැගිට්ටවන්න එත් බැරි උන. ඊට පස්සෙයි ඇඟේම චු කරගෙන කැක්ක කරගන්න ගත්ත. මම උව ඉස්සුවා අම්ම සුද්ද කල. එත් දවස් 15කින් මරුන බන්
![]()
![]()
දැන් ඉන්නේ Labrador එකෙක්. උත හොඳයි අවුලක් නැහැ.
හුරතල් වැඩි සැර නැහැ.හැබැයි බොරුවට බුරන්න දන්නවා
උඹට මොන මැස්ටිෆ්ද බන්?
මේක බලල අඩපන්.

Lankawe innawa machan wadiya na... mama dakka dog shows wala ekek innawa.. habai 1.5lak pani SL Breed ekek hoda pedigree 1k tiyana ekek... mokada wadiya nane.. Imported rottweiler kenek 7 laks wenawa visa carrying cost 1th ekka.. Parents imported but SL Breed 1.25 laks wenawa..(Mama me kiuwe german hode.. malaysian singapore nemei)...
Tibatin mustiff gana documentry walin nam ehema wasa gathiyak penna na.. habai muwa hadanna hari amaru wei... mun hena size ne..


Ridgeback kenek hitiya mage cousin ge gedara.. cousin uta dawasak kakulen gahala uwa kawa sihiya nathi wenna.. adatath athe parawal tiyanawa.. Ridgeback la normally inne set 1k ekka.. set ekak kiuwe ridgeback set 1k ekka inna tamai kamathi.. thaniyama innakota nam echchara darunu na.. Ridgeback la 7 denek ta sinhayek maranna puluwan kiyanwane...

එහෙම ඉතින් අයිතිකාරයා උනත් හරකෙක් වගේ ගැහුවම ඕන බල්ලෙක් කනවා බන් 
අපේ අම්ම අනන්තවත් ගහනවා. හ්ම්ම් කියන්නැහැ. අඩුම ගනේ ගොරවන්නේවත් නැහැ. 

මේ බල්ලො ජාතිය සැරද..? උගේ ලෝම නෑනේ බං.. කැතයි..

ලෝම තියන එවුන් හැදුවම පුකේ අමාරුව හරි යනවා උගේ මයිල් යද්දී. අපේ දැන් ඉන්න එකාගේ මයිල් ගේ වටේම. එපා වෙනවා රෙද්ද. 

මේ බල්ලො ජාතිය සැරද..? උගේ ලෝම නෑනේ බං.. කැතයි..