Pitbull dog killed his owner....

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Tibatin Mustiff! apo hadanna epa.. gedara lom walin pirei...


    උඔ ඔය කියන්නේ Tibetan Mastiff ලා ගැන.
    Tibetan-Mastiff.jpg

    හරියට හරි බොලව්.. අඩේ මුන් ලංකාවේ ගන්න තියෙද..? කීයක් වෙනවද කපල් එකක්..? :baffled: දැන්ම හදන්න විදියක් නෑ.. තව ටික කාලෙකින් කපල් එකක් අරන් හදන්න ඕනි.. මුනුත් මේ මිනීමරු බල්ලො ජාතියක්ද..? හුරතල් බල්ලො ජාතියක්ද..?

    ලොම් වලින් පිරෙයි කිව්වෙ මුන්ගෙ ලෝම ගැලවෙනවද..?
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරියට හරි බොලව්.. අඩේ මුන් ලංකාවේ ගන්න තියෙද..? කීයක් වෙනවද කපල් එකක්..? :baffled: දැන්ම හදන්න විදියක් නෑ.. තව ටික කාලෙකින් කපල් එකක් අරන් හදන්න ඕනි.. මුනුත් මේ මිනීමරු බල්ලො ජාතියක්ද..? හුරතල් බල්ලො ජාතියක්ද..?

    ලොම් වලින් පිරෙයි කිව්වෙ මුන්ගෙ ලෝම ගැලවෙනවද..?

    1.9$ million :P:P:P

    http://nypost.com/2014/03/19/tibetan-mastiff-with-lions-blood-sells-for-1-9m/
     

    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    6e791799-7910-4d0f-91d8-eae25b95297e.jpg
    Z

    Bullmastiff



    මේ වගේ සුටි එකෙක්ව හොයගන්න බැරිවෙයිද බන්?
    මුන් මිනිස්සුන්ව කනවද බන්?
    :P
    මුන් ලොකු වුනාම මටත් අරින්න එයිද? :baffled:

    Oka tamai wadima biting power 1 tiyana balu thadiya... eth u ehema wasa na machan.. habai okawa hadanna tikak amarui... Uba wikinei kanna dela.. :D
     

    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    හරියට හරි බොලව්.. අඩේ මුන් ලංකාවේ ගන්න තියෙද..? කීයක් වෙනවද කපල් එකක්..? :baffled: දැන්ම හදන්න විදියක් නෑ.. තව ටික කාලෙකින් කපල් එකක් අරන් හදන්න ඕනි.. මුනුත් මේ මිනීමරු බල්ලො ජාතියක්ද..? හුරතල් බල්ලො ජාතියක්ද..?

    ලොම් වලින් පිරෙයි කිව්වෙ මුන්ගෙ ලෝම ගැලවෙනවද..?

    Lankawe innawa machan wadiya na... mama dakka dog shows wala ekek innawa.. habai 1.5lak pani SL Breed ekek hoda pedigree 1k tiyana ekek... mokada wadiya nane.. Imported rottweiler kenek 7 laks wenawa visa carrying cost 1th ekka.. Parents imported but SL Breed 1.25 laks wenawa..(Mama me kiuwe german hode.. malaysian singapore nemei)...

    Tibatin mustiff gana documentry walin nam ehema wasa gathiyak penna na.. habai muwa hadanna hari amaru wei... mun hena size ne..
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර
    :lol::lol::rofl:
    උබ ඔය දෙන්නාගෙන් එකෙක්වත් හදලා තියද බන් ...
    මට ආසයි හදන්න බයයි බන් ඒකයි ඇහුවේ ..
    අපෝ රොත්වයලා.උන් 1 මාස්ටර් නෙහ් බන්...2 ,3 දෙනෙක්ට ට්‍රේන් කරවන්න අමාරුයි ලු..අනික කොච්චර කන්න දුන්නත් අයිතිකාරය නෙවෙයි නන් වැඩක් නෑ.හැබයි එ වගේම අයිතිකාරයට පට්ට ආදරෙයි..අපේ නංගි කෙනෙක් ගාව ඉන්නවා.ඒකට නිකන් හරි නංගි ගැහුවොත් ආදරෙන් කතා කරනකන් කන්නෙවත් නෑලු. කැරපොත්තෙක් ට බය වෙල කෑ ගහල දවසක් මේක දම්වැලත් කඩාගෙන ඇවිත් ඔයි.ඒකව දැක්කමත් බයයි.
    බලු පැටිය හෙන ගනන් නෙහ්.....
    දවසට එක වේලයි කන්න දෙන්නේ.හැබැයි ඒ වේල හොදට දෙන්න ඕනිලු.වෙනම උන්ටම කියල මෙනු එකක් ඩොකා ල දෙනවලු. පැටවු හදල විකුනන අය ඕක හරියටම කරනවා.
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol::lol::cool:
    අපේ ගෙදර දැනට ඉන්නවා lion shepard එකෙක් බන්
    ඌවත් අම්මයි තාත්තයි හුරතලේට හදලා නාහෙට අහන්නේ නැහැ බන්.මාවයි මල්ලිවයි ඌ සත පහකට ගණන් ගන්නේ නැහැ ..

    Lion Shepard උන්ව වස කරලා හදන්න පුලුවන් එලටම.ගණන් ගන්නේ නැති සීන් එක නම් තියෙනවා උන්ගේ හාම්පුතා කිව්වොත් අහනවා. අනික් උන් කිව්වොත් බලු බල්ලට ඌව ගණන් ගන්නේ නෑ. අපේ හිටි ඇල්ශේශන් උනුත් එහෙමයි බ. හැබැයි මට නම් පට්ට බයයි. කූඩුවට යන්න කිව්වොත් යනවා නම කිව්ව ගමන්. හැබැයි ආයේ එනවා තඹේකට මායිම් කරන්නේ නෑ. අපේ තාත්තා මොනා හරි කිව්වොත් වල්ගෙත් ගහන් දුවනවා. අපි හදපු එවුන් අපිවත් ලෙවකනවා, ගෙදරට එන එවුන්වත් ලෙවකනවා. ඉතින් හිතපන්කෝ උන්ගේ සැර. ගෙදරට එන උන් ඌට බය උනේ සයිස් එකට විතරයි බං :rofl:.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    apo na ban. labs, golden retrievers aggressive pitbull ta wada. number 1 inne Dachshund.

    mea inne


    MF3F269.jpg

    අඩෝ සිරාවට :oo::baffled:? Dachshund බල්ලෝ දෙන්නෙක් අපේ ගෙදරත් හිටියා. අපේ අම්මා කැමති නෑ බං උන් කුරු දිග පණුවෝ වගේ කියලා. හැබැයි එයා තමයි මැක්කෝ කඩලා, නාවලා, කන්න දෙන හැම දේම කලේ. එකෙක් මැරුණා බං පැටව් දාලා සති දෙකක් නෑ. ගෙදරට පැටව් කන්න දඩ පොළ‍ඟෙක් ඇවිත්. මම ඒ සයිස් එකෙක් කවදාවත් දැකලා නෑ. ඌව මූ මරාගෙන මැරුණා බං. අපේ ඇස් ඉස්සරහා මැරුණේ. ගෙදර කවුරුත් නැති අතරේ පොළඟා ඇවිත් තිබ්බේ. අපි ගෙදර එද්දි පොළඟා කෑලි, මූ පණ අදිනවා පරක්කු වැඩියි බං. මූ නිකන්වත් මැරෙන මොහොතේ පැටව් ඉන්න පැත්තකට ගියේ නෑ බං. මාරම දුක හිතුනා. තව එකෙක් හිටියා ඌට ටික් ෆීවර් හැදිලා මැරුණා බං බෙහෙත් දුන්නට බේරගන්න බැරි උනා. බල්ලෝ හදන්න පුලුවන් උන්ට අසනීප උනහම ගොඩ දාගන්නකන් එපා වෙනවා බං. අමාරුවක් කටක් ඇරලා කියන්නවත් බැහැනේ උන්ට.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    mage laga inna german breed Rotwiller kenek.patta buwa.:D:D:D:D

    ehema licence one na.CKC thiyena hoda ekekwa ganna puluuwan 30k withara denakota.​

    අඩෝ සිරාවට. උගේ හාම්පුතා උඹද මචෝ? පට්ට ආදරේ ඇති නේද? උගේ maintenance එහෙම කොහොමද බ? කෑම දෙන්නේ ඩොකා දුන්නු ලිස්ට් එකකට අනුවද? නැත්නම් හැම එකක්ම දෙනවද?
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මුන් දඩයම් බල්ලෝ ජාතියක්. මගේ ගාවත් ඉන්නව. හරිම සෙල්ලක්කරයි. වලවල් හාරන්න දක්ෂය. සදේ තියනවා. ලොකු බල්ලන්ට බයනැ.

    :yes::yes: :D:D:rofl::rofl:හෙන තඩි උන්ට ගිහින් පාර්ට් එක දානවා කිසි ගින්නක් නැතිව.