බලාගෙන ගියහම නැහැයි කියන ඒවා නැත්තේ ත්‍රෙඩ් එකේ විතරයි.. හැම එකාගෙම හාඩ් එකේ තියනවා වගේ.. විලි ලැජ්ජාවේ සන්තෝසේ බැහැ බොලව්..![]()
මෙව්වා ගෙඩිය හරි අටකට කපා ගෙන
කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන
උන් අපි එදා සත් කුළු පව් විලාසෙන
මෙව්වා එකට ඇයි අද ඇණ කොටා ගෙන
පොඩි උන් දොහේ මෙව්වා ටික ඉරාගෙන
හොඳ හිත ගිහින් මෙව්වා එකට ගසාගෙන
මහගෙයි බිමට තනි මෙව්වා කියාගෙන
සතුරන් වෙලා මෙව්වට දෙස් තියාගෙන
මෙව්වා උනෝතින් කිසි හව්හරණ නැති
ලන්දක කකා ලන්දක මෙව්වා හරිති
එක මිහි සයන කාටත් මෙව්වාය දෙති
බිම් පංගුවට ලොල් වී මෙව්වා නොයති

Onna ape aiyala mata penne ekita request dalada koheda facebook account 1th diactivate karala bn



mata 40k diyan![]()

ටහිකෙයි.. මුං ඒකෙනුත් කීයක් හරි හොයාගන්න බලන්නේ....![]()





ado mekita 3 denek meuwa karana eke link ekak diyanko

Onna ape aiyala mata penne ekita request dalada koheda facebook account 1th diactivate karala bn![]()



ජොසී;18311452 said:
දුන්නත් වැරදියි, නොදුන්නත් වැරදියි රෙද්ද!![]()

අඩෝව් මගෙන් තරණිගෙ වීඩියෝ ලින්ක් එක, ෆේස්බුක් ලින්ක් එක ඉල්ලලා PM කරන්නෙපා ඩෝව්.. මං ගාව ලින්ක් නෑ.. උඹල දන්නවනේ මං ඕවා බලන එකෙක් නෙමෙයි කියලා..







ඒ මිනිස්සුංගෙ හිත් වල මොනවා තියනවද මන්දා! මට නම් හරිම අප්‍රසන්නයි. ගණිකාවක්/වේසියක් කියන්නෙ වෙනම දෙයක්. ඒක උංගෙ ජීවනෝපාය කියන්න හරි පුළුවන්. මේක අනුන් රැවටීම ද, තමා විසින් තමා රවටා ගැනීමක් ද කියලා හිතෙනවා.මොන තරඟ සරුවපිත්තල ලෝකෙකද ජිවත් වෙන්නේ
මම හූනා කීවා වගේ කියන්නෙ, ඕං උඹේ rep කැපෙනවා දැං බලං ඉද්දි.මගේ ලග ඇති ෆ්බී ලින්කුවක් නෑ යකුනේ. මට හම්බුන එකත් වැඩ නෑ. පීඑම් එවන්න එපා.![]()