SERVER HARDWARE වැඩ්ඩොන්ගෙන් හෙල්ප් එකක්

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa

    කිරියේ කවුද සර්වර් හාර්ඩ්වෙයාර් එක්ස්පර්ට්ලා ඉන්නේ..:rolleyes: මට පොඩි හෙල්ප් එකක් ගන්න සර්වර් හාර්ඩ්වෙයාර් අප්ඩේට් කන්ෆිගරේශන් එකක් ගැන දැනගන්න...:confused:

    අපේ ඔෆිස් එකේ දැනට යූස් වෙන්නේ HP ML350 G6 සර්වර් එකක් මචන්ලා..2011 දී වගේ අරන් තියෙන්නේ ඒ දවස්වල ගන්න තිබ්බ small business best performance තියෙන එකක්...

    දැන් අලුත් එකක් ගන්න හොද මොකක්ද කියල විස්තරයක් තමයි ඕනා ඉතින්:confused:

    තව Dell හොදයි වගේද HP වලට වඩා:confused::D
     
    Last edited:

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere

    Dell හොදයි HP වලට වඩා. මචන් උබේ Server එකෙන් කරන දේවල් ටික කියපන්. එත කොට අපිට හොද එකක් කියන්න පුලුවන්.
     
    • Like
    Reactions: ijay

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මොන වගේ සිස්ටම් ද උබලගේ ඔ‍ෆිස් එකේ පාව්ච්චි වෙන්නේ....
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    Dell හොදයි HP වලට වඩා. මචන් උබේ Server එකෙන් කරන දේවල් ටික කියපන්. එත කොට අපිට හොද එකක් කියන්න පුලුවන්.

    sureda kollo dell wada hodai kiyala. .. .:confused:danatanam HP ehema kiyala ledak dunne na...:oo:

    podi applications tikak run wenawa, thawa MsSQL 2005 server ekak gahala thiyenne:yes:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    යුසර් ලා කීදෙනෙක් ඉන්නවද.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං අපේ තියෙන්නෙත් G6 එකක් Programme Server එක විදියට..
    කිසිම අවුලක් නැහැ.. Raid hard 3ක් ගහලා තියෙනවා..
    අද වෙනකම් කිසිම කරදරයක් නැහැ.. 2010 ගත්තේ..
    බබා වගේ වැඩ..

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මොන වගේ සිස්ටම් ද උබලගේ ඔ‍ෆිස් එකේ පාව්ච්චි වෙන්නේ....

    vb6 applications, danata RAM 16gb gahala thiyenne, 7-9gb wage thamai use wenne mchn:oo:

    යුසර් ලා කීදෙනෙක් ඉන්නවද.

    danata 40-50 wage mchn eth issarahata lagadima eka 100k wage wei:oo:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මචං අපේ තියෙන්නෙත් G6 එකක් Programme Server එක විදියට..
    කිසිම අවුලක් නැහැ.. Raid hard 3ක් ගහලා තියෙනවා..
    අද වෙනකම් කිසිම කරදරයක් නැහැ.. 2010 ගත්තේ..
    බබා වගේ වැඩ..

    ela mchn. . .ow meke ehema kiyanna tharam awlak na ...apenam hdd 1i ban thiyenne:yes:
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    sureda kollo dell wada hodai kiyala. .. .:confused:danatanam HP ehema kiyala ledak dunne na...:oo:

    podi applications tikak run wenawa, thawa MsSQL 2005 server ekak gahala thiyenne:yes:

    අපි යූස් කරන බ්‍රෑන්ඩඩ් servers ගත්තම Dell තමා අවුරුදු 1.5 ක්, 2ක් වගේ reboot කරන් නැතුව දුවන්න පුලුවන්. මේතියෙන්නෙ එක Dell server එකක අප් ටයිම් එක (524 days). මේක Node.JS අප්ලිකේෂන් server එකක් (Linux). අපි අවුරුදු 5 විතර ඉදල HP යූස් කරන්නෑ.

    IZ2X9HM.png
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa

    අපි යූස් කරන බ්‍රෑන්ඩඩ් servers ගත්තම Dell තමා අවුරුදු 1.5 ක්, 2ක් වගේ reboot කරන් නැතුව දුවන්න පුලුවන්. මේතියෙන්නෙ එක Dell server එකක අප් ටයිම් එක (524 days). මේක Node.JS අප්ලිකේෂන් server එකක් (Linux). අපි අවුරුදු 5 විතර ඉදල HP යූස් කරන්නෑ.

    :shocked::shocked::shocked::cool: අවුරුදු 1.5 ක්, 2ක් ?? a pattane ehenam . . .mokakda mchn server model eka eth??. . .ai HP use karana eka nathara kale. . .monawada apu faults??:confused:
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    :shocked::shocked::shocked::cool: අවුරුදු 1.5 ක්, 2ක් ?? a pattane ehenam . . .mokakda mchn server model eka eth??. . .ai HP use karana eka nathara kale. . .monawada apu faults??:confused:
    මුලින් කියපු එක Dell PowerEdge R510, අවුරුදු 5ක් පරණයි. අපි ලග ඒ මොඩෙල් එකෙන් 4xxx ක් විතර දැනටත් හොදට වැඩ. දැන් තියෙනෙ මොඩෙල් වලින් R520 එක තමා අපි අලුතින් යූස් කරන්නෙ. HP වල ගොඩක් වෙලවට PSU එක අවුල් වෙනව. මාස 6ක් 7ක් යනකොට රීබූට් එකක් දෙන්නම වෙනව. PSU අවුල් නිසා HP යූස් කරන්නෑ.
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මුලින් කියපු එක Dell PowerEdge R510, අවුරුදු 5ක් පරණයි. අපි ලග ඒ මොඩෙල් එකෙන් 4xxx ක් විතර දැනටත් හොදට වැඩ. දැන් තියෙනෙ මොඩෙල් වලින් R520 එක තමා අපි අලුතින් යූස් කරන්නෙ. HP වල ගොඩක් වෙලවට PSU එක අවුල් වෙනව. මාස 6ක් 7ක් යනකොට රීබූට් එකක් දෙන්නම වෙනව. PSU අවුල් නිසා HP යූස් කරන්නෑ.

    Dell servers gena knowledge 1 na mchn ehemama eth HP ekka beluwama cost ekenuth adui wagene. . .ape dannam hp eke duwanne win 2003R2 :baffled: app hadana buwa update wenna kammali wage tikak...apinam week ekakata serayak reboot karanawa ban:baffled::baffled: