SERVER HARDWARE වැඩ්ඩොන්ගෙන් හෙල්ප් එකක්
කිරියේ කවුද සර්වර් හාර්ඩ්වෙයාර් එක්ස්පර්ට්ලා ඉන්නේ..
මට පොඩි හෙල්ප් එකක් ගන්න සර්වර් හාර්ඩ්වෙයාර් අප්ඩේට් කන්ෆිගරේශන් එකක් ගැන දැනගන්න...
අපේ ඔෆිස් එකේ දැනට යූස් වෙන්නේ HP ML350 G6 සර්වර් එකක් මචන්ලා..2011 දී වගේ අරන් තියෙන්නේ ඒ දවස්වල ගන්න තිබ්බ small business best performance තියෙන එකක්...
දැන් අලුත් එකක් ගන්න හොද මොකක්ද කියල විස්තරයක් තමයි ඕනා ඉතින්
තව Dell හොදයි වගේද HP වලට වඩා

Last edited:

godak thiyenawa..

app hadana buwa update wenna kammali wage tikak...apinam week ekakata serayak reboot karanawa ban