Samsung Galaxy S4

dasun1992

Junior member
  • Nov 20, 2014
    109
    12
    18
    මචන් සිරාවටම මේවා original නම්, ඇයි බොක්ස් නැතිව, ෆෝන් එකයි, චාජර් එකයි විතරක් දෙන්නේ.:confused::confused::confused:: මොකක් හරි කොස්සක් තියෙනවද. full set with box නෙවෙයි එන්නේ. වෙන වෙනම...:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    box and battery ekka genakota custom eken tax eka wadilu.eka nisa battery wenama genne.