Samsung Galaxy S4

MEngineer

Active member
  • මචන් The Smart Phone Pvt Ltd කියලා place එකක (මහරගම BOC එක ඉස්සරහා) original Korean ෆෝන් කියලා විකුණනවා...
    මොකද හිතන්නේ quality එක ගැන...
    කවුරුහරි ගත්තු කෙනෙක් ඉන්නවාද.....??????
    ###දැනගන්න අහන්න හිතුනේ....###

    https://www.facebook.com/smartphonelk/photos/a.209545862410741.56546.201618279870166/939835169381803/?type=1&theater
     

    amilanp

    Junior member
  • May 12, 2013
    128
    12
    18
    හොදයි ව‍ගේ chines copy නෙවෙ original korean chek කරලා බලලා ගන්න.cam එක එහෙම දාපුවම තේරෙනවා.antutu run කරලා hardware spec බලන්න
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    S4 32ට ලාබයි මොඩල් නම්බරේ SHV-E*** නම් අනිවා කොරියන් තමා. ඕවගෙත් Replica තියනවද දන්නෙ නෑ.
    ගන්න යද්දි 4G Sim එකකුත් ඇන්න පලයං ඕකෙ 4G මෙහෙට වැඩ කරන්න ඕනෙ පොතේ හැටියට. :yes:
     

    MEngineer

    Active member
  • පැටියා;18229783 said:
    S4 32ට ලාබයි මොඩල් නම්බරේ SHV-E*** නම් අනිවා කොරියන් තමා. ඕවගෙත් Replica තියනවද දන්නෙ නෑ.
    ගන්න යද්දි 4G Sim එකකුත් ඇන්න පලයං ඕකෙ 4G මෙහෙට වැඩ කරන්න ඕනෙ පොතේ හැටියට. :yes:

    hmm hmmm:yes::yes::yes::yes:
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    Awlak naa man mage issellama phone eka gaththe othanin S2 ekak korean any call ekak service honday unge mata nam awlak une naa.
     

    MEngineer

    Active member
  • මචන් සිරාවටම මේවා original නම්, ඇයි බොක්ස් නැතිව, ෆෝන් එකයි, චාජර් එකයි විතරක් දෙන්නේ.:confused::confused::confused:: මොකක් හරි කොස්සක් තියෙනවද. full set with box නෙවෙයි එන්නේ. වෙන වෙනම...:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    dilrukranjana

    Member
    Jun 30, 2007
    2,499
    60
    0
    Machan BAya natuwa ganin oowa Anycall , Olleh ..Original Korean.. mamat gatta bun s4 ekak ungen shv-e enne korean..ooowage box enaw bun eeth un bulk genakota box genne naa bun tax nisa..Unge service ehemath hodai
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මචන් සිරාවටම මේවා original නම්, ඇයි බොක්ස් නැතිව, ෆෝන් එකයි, චාජර් එකයි විතරක් දෙන්නේ.:confused::confused::confused:: මොකක් හරි කොස්සක් තියෙනවද. full set with box නෙවෙයි එන්නේ. වෙන වෙනම...:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ehamath denawada?

    mage phone ekanam kelinma seal karapu box ekaka okkoma pack karala thibbe.
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,463
    3,461
    113
    සිංහලේ
    Mchn SHV/SHW kiyala model numbers tiyena phones niyama original phones mchn
    ewaye godak welaawata antena eka hitan tiyenanwa+imei number eke 7th and 8th digits 05 or 50 thamai tiyene
    + phone info kiyala app ekak tiyenawa playstore eke
    eke mchn penanwa phone eka manufacture karapu country eka
    eka unath daaagena balanna puluwan oyaata :)


    0255gd8qeb93cjezg.jpg
     
    Sep 20, 2010
    376
    29
    0
    matara
    මචන් සිරාවටම මේවා original නම්, ඇයි බොක්ස් නැතිව, ෆෝන් එකයි, චාජර් එකයි විතරක් දෙන්නේ.:confused::confused::confused:: මොකක් හරි කොස්සක් තියෙනවද. full set with box නෙවෙයි එන්නේ. වෙන වෙනම...:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    Koran used ewanisa