කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි බටහිර කළාපීය පුරවරයක් (Western Region Megapolis) පිහිටුවීම සඳහා නව රජය විසින් සිය ස්ථාවරය ඉදිරිපත් කර තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කර තිබෙන 2014 වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.
මේ අතර, පසුගියදා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ යෝජනාවකින් කියවුණේ මහ කොළඹ ප්‍රදේශය හා බස්නාහිර කළාපය සංවර්ධනය කිරීම වෙනුවෙන් 2004 වසරේදී සකස්කළ බස්නාහිර කළාප සංවර්ධන සැලැස්ම (Western Region Megapolis) වර්තමානයට ගැලපෙන පරිදි සකසා ගැනීමටත් ඊට ආදාළ ක්‍රියාමාර්ග ගැනීමටත් කැබිනට් අනුමැතිය හිමිවූ බවයි.
මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් වන අතර බස්නාහිර කළාපය සහ කොළඹ නගරය දකුණු ආසියාවේ කැපී පෙනෙන නගරයක් බවට පත්කිරීම හා කළාපීය මූල්‍ය හා ව්‍යාපාර කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමට මෙම සැලසුමෙන් යෝජනා කර තිබේ.
මොකක්ද ? මේ Western Region Megapolis සැලැස්ම
මෙම සැලසුම එක්සත් ජාතික පක්ෂ රජය විසින් 2004 වසරේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට භාරදී තිබූ අතර රජය වෙනස්වීම නිසා ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි විය.
සිංගප්පූරුවේ CESMA සමාගම විසින් ගෘහ නිර්මාණ ශිල්පීන් සහ නගර සැලසුම්කරුවන්ගේද සහාය සහිතව ගොඩනැගූ මෙම සැලසුමට අනුව පිටකොටුව ආශ්රිත ප්‍රදේශයේ ව්‍යාපාරික මධ්‍යස්ථාන (business centres) පිහිටුවීමටත්, බේරේවැව ආශ්‍රිතව විනෝදාස්වාද පහසුකම් (recreation and entertainment) ගොඩනැගීමටත්, කොම්පඤ්ඤවීදිය ආශ්‍රිතව සාප්පු සංකීර්ණ (shopping) ඇති කිරීම ඇතුළු මුළු බස්නාහිර පළාතේම ඒ ඒ ස්ථානවල සංවර්ධන කටයුතු සිදුකිරීමට යෝජනා කර තිබේ.
මෙම සැලසුමට අනුව කොළඹ නගරයේ පැල්පත් නිවාසවල සිටින ජනතාවට තට්ටු නිවාස යෝජනා ක්‍රමයක් ඉදිරිපත් කර තිබෙන අතර සැලසුම වසර 30 ක් පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය.
Western Region Megapolis සැලසුමට අනුව කොළඹ ප්‍රධාන ප්‍රදේශ, කළාප 12 කට වෙන්කරන අතර අළුතෙන් නගර ඉදිකරන ප්‍රදේශ, හරිත කළාප, නව නිවාස ගොඩ නගන ප්‍රදේශ හඳුනා ගනු ඇත.
මෙම සැලසුම පුද්ගලික සහ රාජ්‍ය අංශය ඒකාබද්ධවී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
සිංගප්පූරුවේ විදේශ අමාත්‍ය කේ. ෂන්මුගම් මහතා පසුගිය පෙබරවාරි මාසයේදී මෙරටට පැමිණි අවස්ථාවේදී සිංගප්පූරු සමාගමක් විසින් නිර්මාණය කළ මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නව රජය විසින් සහයෝගය ඉල්ලා සිටියේය.
RW-FB page eken gatte

"රටක් දියුණු කරන්න පුළුවන් මහින්දට විතරයි කියලා තමයි" kiyala liyala thiyana eken ma kiyanawa ne ban, mahinda rata diunu karala kiyala