Colombo-Western Region Megapolis Plan

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි බටහිර කළාපීය පුරවරයක් (Western Region Megapolis) පිහිටුවීම සඳහා නව රජය විසින් සිය ස්ථාවරය ඉදිරිපත් කර තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කර තිබෙන 2014 වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.
    මේ අතර, පසුගියදා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ යෝජනාවකින් කියවුණේ මහ කොළඹ ප්‍රදේශය හා බස්නාහිර කළාපය සංවර්ධනය කිරීම වෙනුවෙන් 2004 වසරේදී සකස්කළ බස්නාහිර කළාප සංවර්ධන සැලැස්ම (Western Region Megapolis) වර්තමානයට ගැලපෙන පරිදි සකසා ගැනීමටත් ඊට ආදාළ ක්‍රියාමාර්ග ගැනීමටත් කැබිනට් අනුමැතිය හිමිවූ බවයි.
    මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් වන අතර බස්නාහිර කළාපය සහ කොළඹ නගරය දකුණු ආසියාවේ කැපී පෙනෙන නගරයක් බවට පත්කිරීම හා කළාපීය මූල්‍ය හා ව්‍යාපාර කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමට මෙම සැලසුමෙන් යෝජනා කර තිබේ.
    මොකක්ද ? මේ Western Region Megapolis සැලැස්ම
    මෙම සැලසුම එක්සත් ජාතික පක්ෂ රජය විසින් 2004 වසරේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට භාරදී තිබූ අතර රජය වෙනස්වීම නිසා ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි විය.
    සිංගප්පූරුවේ CESMA සමාගම විසින් ගෘහ නිර්මාණ ශිල්පීන් සහ නගර සැලසුම්කරුවන්ගේද සහාය සහිතව ගොඩනැගූ මෙම සැලසුමට අනුව පිටකොටුව ආශ්‍රිත ප්‍රදේශයේ ව්‍යාපාරික මධ්‍යස්ථාන (business centres) පිහිටුවීමටත්, බේරේවැව ආශ්‍රිතව විනෝදාස්වාද පහසුකම් (recreation and entertainment) ගොඩනැගීමටත්, කොම්පඤ්ඤවීදිය ආශ්‍රිතව සාප්පු සංකීර්ණ (shopping) ඇති කිරීම ඇතුළු මුළු බස්නාහිර පළාතේම ඒ ඒ ස්ථානවල සංවර්ධන කටයුතු සිදුකිරීමට යෝජනා කර තිබේ.
    මෙම සැලසුමට අනුව කොළඹ නගරයේ පැල්පත් නිවාසවල සිටින ජනතාවට තට්ටු නිවාස යෝජනා ක්‍රමයක් ඉදිරිපත් කර තිබෙන අතර සැලසුම වසර 30 ක් පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය.
    Western Region Megapolis සැලසුමට අනුව කොළඹ ප්‍රධාන ප්‍රදේශ, කළාප 12 කට වෙන්කරන අතර අළුතෙන් නගර ඉදිකරන ප්‍රදේශ, හරිත කළාප, නව නිවාස ගොඩ නගන ප්‍රදේශ හඳුනා ගනු ඇත.
    මෙම සැලසුම පුද්ගලික සහ රාජ්‍ය අංශය ඒකාබද්ධවී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
    සිංගප්පූරුවේ විදේශ අමාත්‍ය කේ. ෂන්මුගම් මහතා පසුගිය පෙබරවාරි මාසයේදී මෙරටට පැමිණි අවස්ථාවේදී සිංගප්පූරු සමාගමක් විසින් නිර්මාණය කළ මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නව රජය විසින් සහයෝගය ඉල්ලා සිටියේය.

    to1LgW9.jpg

    eAKotcp.png

    RW-FB page eken gatte
     
    • Like
    Reactions: LoriyaK

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බටහිර කළාපීය පුරවරයක්

    දැන් බයියො කියයි ලඞ්කාවෙන් කෑල්ලක් බටහිර අධිරාජ්‍යයවාදීන්ට දෙන්න යනව කියල :dull: :dull: :dull:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    බටහිර කළාපීය පුරවරයක්

    දැන් බයියො කියයි ලඞ්කාවෙන් කෑල්ලක් බටහිර අධිරාජ්‍යයවාදීන්ට දෙන්න යනව කියල :dull: :dull: :dull:
    Western Region කිව්වෙ මචන් western province = cmb+gampaha+kalutara :)
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind

    :)
     
    තේරෙන්නැද්ද බං අවුරුදු 30 ක ප්ලෑන් එකක්ලු. ඒ කියන්නේ කෙරෙන්නෙ නෑ කියන එකයි. :rofl::rofl::rofl:
    ඔය මහ අම්මණ්ඩි හැමදාම කරේ කටින් බතල හිටවන එක විතරයි.
     
    reputation_neg.gif
    Colombo-Western Region... 05-11-2015 02:33 PM -------------------------

    රටක් දියුණු කරන්න පුළුවන් මහින්දට විතරයි කියලා තමයි වහල් බයියෝ (ගෝත්‍රික බයියෝ )හිතන් ඉන්නේ ..
    හයිවේ එක ආරම්භ කලේ කවුද කියලා වත් බයියෝ නොදනිති ..
    මහින්ද රට දියුණු කරනවා කියලා කිසිම සැලැස්මක් නැතුව ගසාකන්න පුළුවන් විදිහට තැනින් තැන කොන්ක්‍රීට් කුට්ටි අටොපු එක විතරයි කලේ නමුත් අපි කියන්නේ නැ රට සංවර්දනය කලේ නැ කියලා ..

    නමුත් සංවර්දනය මුවාවෙන් සල්ලි ගසාකපු එකයි වරද ..
    බැසිල්ගේ අමත්‍ය අංශයෙන් ළිදක් හදන්න ලක්ෂ 10ක් වෙන් කරලා ඉතින් මෙහෙම තමයි සංවර්දනය කරලා තියෙන්නේ .. මුළු රටම නය කරලා උගස් කරලා තම පවුල් තර කරගත්ත මෙතෙක් ආසියාවේ බිහි උන ඉතාම දුෂිත හොර තක්කඩි සාටක පවුල්වාදය මුළු රටේම ව්‍යාප්ත කල
    මහින්ද ගෙදර යවපු එක ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි ලබාගත්ත ලොකු ජයක් ග්‍රහනයක් ඒවගේම මේක මහින්දගේ විතරක් පරාජයක් නෙවේ ..

    සමස්ථ හොරු තකඩි කොමිස් මරුවන්ට ලබා දුන්න රතු එළියක් ..
    හොරකම වංචාව දුෂණය කෙරෙහි බයනොවුණු තක්කඩි දේශපාලුවන්ට එරෙහි එල්ල උන දැවැන්ත ජනමතයක් .. මේ තත්ත්වය රටේ දියුණුවට හොදක් ලෙස බලපායි ..

    මේවා දකින පාරට වැටුණු මහින්දගේ ජංගි හොදන බයියෝන්ට මාරු විකල් වෙනවා ..:rofl:

    Last edited:

    asantha1984

    Junior member
  • Jul 10, 2006
    281
    20
    18
    reputation_neg.gif
    Colombo-Western Region... 05-11-2015 02:33 PM -------------------------

    රටක් දියුණු කරන්න පුළුවන් මහින්දට විතරයි කියලා තමයි වහල් බයියෝ (ගෝත්‍රික බයියෝ )හිතන් ඉන්නේ ..
    හයිවේ එක ආරම්භ කලේ කවුද කියලා වත් බයියෝ නොදනිති ..
    මහින්ද රට දියුණු කරනවා කියලා කිසිම සැලැස්මක් නැතුව ගසාකන්න පුළුවන් විදිහට තැනින් තැන කොන්ක්‍රීට් කුට්ටි අටොපු එක විතරයි කලේ නමුත් අපි කියන්නේ නැ රට සංවර්දනය කලේ නැ කියලා ..

    නමුත් සංවර්දනය මුවාවෙන් සල්ලි ගසාකපු එකයි වරද ..
    බැසිල්ගේ අමත්‍ය අංශයෙන් ළිදක් හදන්න ලක්ෂ 10ක් වෙන් කරලා ඉතින් මෙහෙම තමයි සංවර්දනය කරලා තියෙන්නේ .. මුළු රටම නය කරලා උගස් කරලා තම පවුල් තර කරගත්ත මෙතෙක් ආසියාවේ බිහි උන ඉතාම දුෂිත හොර තක්කඩි සාටක පවුල්වාදය මුළු රටේම ව්‍යාප්ත
    මහින්ද ගෙදර යවපු එක ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි ලබාගත්ත ලොකු ජයක් ග්‍රහනයක් ඒවගේම මේක මහින්දගේ විතරක් පරාජයක් නෙවේ ..

    සමස්ථ හොරු තකඩි කොමිස් මරුවන්ට ලබා දුන්න රතු එළියක් ..
    හොරකම වංචාව දුෂණය කෙරෙහි බයනොවුණු තක්කඩි දේශපාලුවන්ට එරෙහි එල්ල උන දැවැන්ත ජනමතයක් .. මේ තත්ත්වය රටේ දියුණුවට හොදක් ලෙස බලපායි ..

    මේවා දකින පාරට වැටුණු මහින්දගේ ජංගි හොදන බයියෝන්ට මාරු විකල් වෙනවා ..:rofl:

    uba wagee moda musalayek :P "රටක් දියුණු කරන්න පුළුවන් මහින්දට විතරයි කියලා තමයි" kiyala liyala thiyana eken ma kiyanawa ne ban, mahinda rata diunu karala kiyala:lol: eka hinda liyana eka hariyata liyapan, nikan eka ekaata credits denne nathuwa....:rofl:
     
    • Like
    Reactions: LoriyaK

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    uba wagee moda musalayek :P "රටක් දියුණු කරන්න පුළුවන් මහින්දට විතරයි කියලා තමයි" kiyala liyala thiyana eken ma kiyanawa ne ban, mahinda rata diunu karala kiyala:lol: eka hinda liyana eka hariyata liyapan, nikan eka ekaata credits denne nathuwa....:rofl:
    උබ ඉතින් ගොනව වගේ වාක්‍යක් කොටසක් අල්ලාගෙන මහින්දගේ ලොවන්න ගියාට මට කරන්න දෙයක් නැ ..

    උබලා වගේ උන් තමයි මහින්ද බොක වලක් කැපුවත් සංවර්දනය කියලා කතිරේ ගහන්නේ හොරුන්ට ..

    මහින්දට දැන් පක්ෂයක් නැ ජන්දෙට එන්නේ කොහොමද කියලාවත් උබ දන්නවාද ? :lol:
     
    asantha1984

    Junior member
  • Jul 10, 2006
    281
    20
    18
    උබ ඉතින් ගොනව වගේ වාක්‍යක් කොටසක් අල්ලාගෙන මහින්දගේ ලොවන්න ගියාට මට කරන්න දෙයක් නැ ..

    උබලා වගේ උන් තමයි මහින්ද බොක වලක් කැපුවත් සංවර්දනය කියලා කතිරේ ගහන්නේ හොරුන්ට ..

    මහින්දට දැන් පක්ෂයක් නැ ජන්දෙට එන්නේ කොහොමද කියලාවත් උබ දන්නවාද ? :lol:

    aioo uba nam meeharakek ma thamai.....mahindata credits denna epaa kiyala liyala thiyanawa penne nadda? guu kapan moda hiwala:lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    aioo uba nam meeharakek ma thamai.....mahindata credits denna epaa kiyala liyala thiyanawa penne nadda? guu kapan moda hiwala:lol:
    උබට තේරෙන්නේ නැ :no:
    මහින්දයාට දිගට හරහාට මම බැනගෙන ගියොත් එක මහින්ද ගොයියා එක්ක තියෙන ප්ර්ද්ගලික තරහක් වෙනවා .. ක්‍රමයක් තියෙනවා කියන්න ඕන ..

    ගලක් උනත් ගහනවා මිසක් විසික් කරන්න හොද නැ .. ගල් ගහන ක්‍රම තියෙනවා ..
    දිල්වාලේ ටෝයිවාලේ ගහන විදිහට ගල් ගහන්න ගියොත් වෙන දේ උබ දන්නවා නේ .. :lol:
     
    • Like
    Reactions: Vampire

    asantha1984

    Junior member
  • Jul 10, 2006
    281
    20
    18
    aramuna pahadili....boruwak type karanna giyath waradila hari aththa tikak type wenawa ban...:lol:

    උබට තේරෙන්නේ නැ :no:
    මහින්දයාට දිගට හරහාට මම බැනගෙන ගියොත් එක මහින්ද ගොයියා එක්ක තියෙන ප්ර්ද්ගලික තරහක් වෙනවා .. ක්‍රමයක් තියෙනවා කියන්න ඕන ..

    ගලක් උනත් ගහනවා මිසක් විසික් කරන්න හොද නැ .. ගල් ගහන ක්‍රම තියෙනවා ..
    දිල්වාලේ ටෝයිවාලේ ගහන විදිහට ගල් ගහන්න ගියොත් වෙන දේ උබ දන්නවා නේ .. :lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    aramuna pahadili....boruwak type karanna giyath waradila hari aththa tikak type wenawa ban...:lol:

    උබත් අමුතු පොතක් දාගෙන එන්නේ මොකාටද කියලා මට තේරෙනවා ..:lol::lol:
    ඇත්ත තමයි මහින්ද අමු හොරා ..
    සුනාමි වංචාවෙන් "හෙල්පින් හම්බන්තොටින්" පටන් අරගෙන මුළු ලංකාවම අවුරුදු 10ක් ඇතුලට මංකොල්ලා කැවා..
    වෙනත් පුද්ගලයන්ගේ නමින් ගත්ත ඉඩම් ..
    විදේශ ගිණුම් වල තැන්පත් කරන ලද මුදල් ..
    චීනයත් එක්ක කරපු අධික පොලියට ණය ලබා ගැනීමේ උපයාගත් කොමිස් ..
    මිහිර්ලංකා වංචාව ..
    තව කොයිතරම් දේවල් තියෙනවාද බන් මහින්ද රි*පුවා වහන්න ගිහින් නාන්නේ නැතුව සිටීම තමයි බයියන්ට දෙන්න තියෙන එකම පණිවිඩය ..:yes::yes:

    මුදල් විසුද්දීකරණය යටතේ ස්වාසිලන්තය හරහා මුදල් පිටකරපු වංචා උබලා ඕවා දන්නේ නැ මහින්ද කෙකර ගානකොට දෝත් මුදුන් තියලා වදින්න විතරයි මහින්ද වහල්ලු දන්නේ .. :rofl:
     
    Last edited:

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    PORT CITY narakai kiyapu un

    ane manda hikhik
    හෙටියර් 20ක් නොමිලේ දෙන්න මහින්දගේ බුදලේද යකෝ ?
    මුස්ලිම් දෙමල උන් කකුස්සක් අටවගත්තාත් රෙද්දී උස්සගෙන දුවගෙන එන උබලා දැන් කියන්නේ
    හෙටියාර් 20ක් චිනාට නොමිලේ ලබා දීලා කට පුක වහගෙන ඉන්න කියලාද ?

    යම්කිසි දෙයක් කරන ක්‍රම වේදයක් තියෙනවා .. කිසිම පෙර විමසුමකින් තොරව රටේ ජනතාව දැනුවත් නොකර තම හිතුමතේට සල්ලි මළු වලට වහල් වෙලා රටේ කැලි චිනාට දෙන්න බැ ..

    උන් ඇවිත් ලංකාවේ සන්ක්ර්තිය සබියත්වය විනාසකරලා අපේ රටේ පොඩි එකෙක්ටවත් හැදෙන්න දෙන්නේ නැති තත්ත්වයක් ඇති කරන්නද උබලාට ඕන ..

    චීන ගණිකාවෝ වැඩි වැඩියෙන් එලි බහින ගත්තේ මහින්ද යුගයේ ..:angry:

    Last edited:

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    බටහිර කළාපීය පුරවරයක්

    දැන් බයියො කියයි ලඞ්කාවෙන් කෑල්ලක් බටහිර අධිරාජ්‍යයවාදීන්ට දෙන්න යනව කියල :dull: :dull: :dull:

    :lol::lol::lol::lol: