මචන් OUTLANDER PHEV පාවිච්චිකරන යට පොඩි TIP එකක් දෙන්නේ.
OUTLANDER PHEV එක යනගමන් BATTERY එක CHARGE වෙනවා අඩුයි. එක PRIUS එක වගේ නෙවි. එකට මම ඉක්මනට CHARGE වෙන SYSTEM එකක් කියන්නම්. මේක කරන්න ඕන කදු බහිනකොට විතරයි . අපි නොර්මල් කදු බහින කොට B ගියරයේ නොවැ බස්සවන්නේ. ඉතින් මේ PHEV එකේ B එක ඇතුලේ තව GEAR 5ක් තියෙනවා B1 B2 B3 B4 B5 කියලා.. ඕක කරන්න ඕන මෙහෙමයි. B GEAR එක SELECT කරලා යනකොට TRIP TRONIC එකේ වගේ අයෙත් B එක පල්ලෙහට TOUCH කරන්න. ඔය විදියට 5ක් කරන්න පුළුවන්. SELECT වෙන GEAR එක ඉස්සරහ පෙන්වනවා B1 B2 B3 B4.....B5 කියලා 5ස් සැරයක් එහෙම කලොත් B5 කියල වෙටෙනවා . හැබැයි මචන් වාහනේ මර විදියට බදලා අල්ලනවා. BREAK ඕනෙම නැහැ. කන්ද බහින ගමන් බබා වගේ CHARGE වෙනවා. NORMAL එකට වඩා ඉක්මනට වැඩේ වෙනවා.
යනගමන් GEAR දන්න බයවෙන්න එපා මොකක් හරි වැරදී GEAR එකකට වැටෙනකොට නිවුටල් වෙනවා AUTO ම. මචන් මේක මම අහම්බෙන් හොයා ගත්ත දෙයක් ඇත්තටම මම දෙනාගෙන හිටියේ නැහැ මෙහෙම දෙයක් තියෙනවා කියලා. කොහොම උනත් යුරේකා......යුරේකා.... ඔන්න වෙනදා වගේම උබලා එක්ක බෙදා ගත්තා.
මමත් යනගමන් GEAR මාරුකරන්න භයවෙලා හිටියේ. N POSITION යනවා කියල දන්නවා. එත් ඉතින් බයයි නෙව. ලක්ෂ 88 නේ .......
එළකිරියේ නැත්තේ මොකද කියලා එකේ අහලා තිබුනා. VERY VERY භාරදූර වැඩක් කරනවා අපේ කිරියේම කොල්ලෙක්ගේ. මොනවා නැතත් කිරියේ නම්බුව වටිනවනේ.
THREAD ටිකත් UPDATE කරන්නම් පුළුවන් විදියට.