තවත් තරුණයෙක් අතවරයට ලක්වේ
Radioactive Member Jul 22, 2014 10,047 732 0 May 9, 2015 #1 තවත් තරුණයෙක් අතවරයට ලක්වේ Reactions: LoriyaK
W33R3 Well-known member Jul 6, 2014 1,784 250 83 පෘතුවියේ May 9, 2015 #2 මේක ෂුවර් එකට ඒලියන් ලගේ වැඩක් මිනිස් ශුක්රානු අරගෙන හයිබ්රිඩ් ජීවී විශේෂයක් හදන්න වගේ ලෑස්තිය. හෝමෝ ඒලියන් සේපියන්
මේක ෂුවර් එකට ඒලියන් ලගේ වැඩක් මිනිස් ශුක්රානු අරගෙන හයිබ්රිඩ් ජීවී විශේෂයක් හදන්න වගේ ලෑස්තිය. හෝමෝ ඒලියන් සේපියන්
ShreddeR Well-known member Aug 21, 2014 6,131 1,419 113 Lurking behind you! May 9, 2015 #3 lankawe nemeyine
EK KILLER Well-known member Apr 2, 2013 13,010 1 1,908 113 Underworld May 9, 2015 #5 Trend ekak wenna yanne!!!!!!!!!!!!
Thilantdm Well-known member Sep 15, 2010 22,603 5,861 113 අද නම් හදට ආවා May 9, 2015 #9 tharuniyan athin athawarayata lak weema ane waasanawan
chamil32 Well-known member Dec 5, 2009 17,012 1,692 113 Matara May 9, 2015 #10 Rosantha said: ලංකවෙත් කරන්ඩ ගනි දැන් Click to expand... ane issellama mama............
thusitharhm Well-known member Jul 15, 2011 13,449 1,401 113 දැන් නම් හදේ May 9, 2015 #11 Radioactive පරිස්ස්මිං ඉදපං මගෙ වස්තු
LoriyaK Well-known member Sep 21, 2014 2,543 226 63 In My Mind May 9, 2015 #12 පිටසක්වල ජීවින් වෙස්වලාගෙන ඇවිත්.. පිරිමි අපිට වැඩේ දෙන්න හදන්නේ.. සුදානම් වෙන්න දැන්ම පිටසක් වලට එරෙහි සත්යක්ග්රහයක් සදහා ... ( TFS )
පිටසක්වල ජීවින් වෙස්වලාගෙන ඇවිත්.. පිරිමි අපිට වැඩේ දෙන්න හදන්නේ.. සුදානම් වෙන්න දැන්ම පිටසක් වලට එරෙහි සත්යක්ග්රහයක් සදහා ... ( TFS )
Prince of Darkness Well-known member Dec 4, 2014 1,032 105 63 Death Valley May 9, 2015 #13 එලියන් කෙල්ලෝ ටිකක් homo alliens හදන්න යන්නේ ඊට පස්සේ ලෝකේ උන් පාලනය කරනවා අපෙන් වැඩ ගනී! හැමදාම sperm ගනී sperm අරන් අරන්ම මැරෙනවා අපි
එලියන් කෙල්ලෝ ටිකක් homo alliens හදන්න යන්නේ ඊට පස්සේ ලෝකේ උන් පාලනය කරනවා අපෙන් වැඩ ගනී! හැමදාම sperm ගනී sperm අරන් අරන්ම මැරෙනවා අපි
LoriyaK Well-known member Sep 21, 2014 2,543 226 63 In My Mind May 9, 2015 #15 මේවා හෙන පුදන අපරාද .. කොල්ලොන්ගේ බඩු උස්සනවා කියන්නේ විහිළුවක් නෙවේ ..
sudathmadusanka Well-known member Jul 12, 2011 4,663 545 113 May 9, 2015 #16 W33R3 said: මේක ෂුවර් එකට ඒලියන් ලගේ වැඩක් මිනිස් ශුක්රානු අරගෙන හයිබ්රිඩ් ජීවී විශේෂයක් හදන්න වගේ ලෑස්තිය. හෝමෝ ඒලියන් සේපියන් Click to expand...
W33R3 said: මේක ෂුවර් එකට ඒලියන් ලගේ වැඩක් මිනිස් ශුක්රානු අරගෙන හයිබ්රිඩ් ජීවී විශේෂයක් හදන්න වගේ ලෑස්තිය. හෝමෝ ඒලියන් සේපියන් Click to expand...
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ May 10, 2015 #18 මාර සීන් නේහ් බං දැන් වෙන්නෙ.. කලින් කොල්ලො කෙල්ලන්ව රේප් කලා.. දැන් කෙල්ලො කොල්ලන්ව රේප් කරනවා.. හැබැයි යුද්ධෙ කාලෙ ලංකාවෙ හමුදාවෙ කොල්ලෙක් රේප් කරලා තිබ්බා හමුදාවෙ කෙල්ලො වගයක්..
මාර සීන් නේහ් බං දැන් වෙන්නෙ.. කලින් කොල්ලො කෙල්ලන්ව රේප් කලා.. දැන් කෙල්ලො කොල්ලන්ව රේප් කරනවා.. හැබැයි යුද්ධෙ කාලෙ ලංකාවෙ හමුදාවෙ කොල්ලෙක් රේප් කරලා තිබ්බා හමුදාවෙ කෙල්ලො වගයක්..
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර May 10, 2015 #19 සතියේ දවස් 5ම උදේ 9 සිට සවස් වන තෙක් අළුත්කඩේ සිටිමි. කරුණාකර පැමිණ මා පැහැරගෙන යන ලෙස සියළුම තරුණියන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
සතියේ දවස් 5ම උදේ 9 සිට සවස් වන තෙක් අළුත්කඩේ සිටිමි. කරුණාකර පැමිණ මා පැහැරගෙන යන ලෙස සියළුම තරුණියන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ May 10, 2015 #20 thanujaka said: සතියේ දවස් 5ම උදේ 9 සිට සවස් වන තෙක් අළුත්කඩේ සිටිමි. කරුණාකර පැමිණ මා පැහැරගෙන යන ලෙස සියළුම තරුණියන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. Click to expand... උඹ මොන හැ#යෙක්ද කියහං බලන්න.. මහත්තයො...... හා#දුරුවො කෙනෙක් උනත් මගෙත් ප#ය නගිනවා..
thanujaka said: සතියේ දවස් 5ම උදේ 9 සිට සවස් වන තෙක් අළුත්කඩේ සිටිමි. කරුණාකර පැමිණ මා පැහැරගෙන යන ලෙස සියළුම තරුණියන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. Click to expand... උඹ මොන හැ#යෙක්ද කියහං බලන්න.. මහත්තයො...... හා#දුරුවො කෙනෙක් උනත් මගෙත් ප#ය නගිනවා..