monaa hari loku awulak wenna athi. paya dekakma ekama thana karakila fuel dump karala aaye KUL land kara me dang.
Hmm eka thamai maara watayak gahala tiyanne malasian airline ekata nam puduma apalai

monaa hari loku awulak wenna athi. paya dekakma ekama thana karakila fuel dump karala aaye KUL land kara me dang.

monaa hari loku awulak wenna athi. paya dekakma ekama thana karakila fuel dump karala aaye KUL land kara me dang.
monaa hari loku awulak wenna athi. paya dekakma ekama thana karakila fuel dump karala aaye KUL land kara me dang.

fuel dump karanne nathuwa land karanna barida ban ? mokadda reason eka ? umbe fb status dakala mekata awe![]()
Airbus military plane crashes near Spain's Seville airport
The plane, a new Airbus A400M, reportedly developed a fault just after take-off on a test flight.
Local media say that those on board were Spanish Airbus employees. Two have also been seriously injured.
Spain's Prime Minister Mariano Rajoy has expressed his sorrow over the incident which took place about 1.6km (1 mile) away from San Pablo airport.
Local media say that the plane had signalled that there was a fault with its systems just before the crash.
![]()
![]()
![]()
![]()

fuel dump nokara land karoth hadisiye hari crash landing ekak unoth ikmanatama giniganna puluwan. and normally aircrafts fuel geniyanne e yana trip ekata hariyanna witarai. etakota land karaddi fuel weight eka adu wena nisa smooth landing ekakata yanna puluwan. but fuel dump nokara hadisiye emergency landing ekakata giyoth boho wita hard landing ekak wenawa. e kiyanne aniwa plane eke wheel assy walata wadi barak enawa touch down ekedi. etakota godak cost ekak yanawa repair karanna.
main reason eka tama crash landing ekak unoth gini ganna sambhawithawaya wadi eka.
me flight eke loku case ekak ati, ekai fuel dump karala land karanne.

ahh thank u machan![]()
මෙන්න මචන් ෆුවල් ඩම්ප් කරන හැටි. හැබැයි ෆුවල් ඩම්ප් කරන්නේ හැම වෙලාවේම මුහුදේ. ගොඩ බිමේ නෙමේ. එහෙම ගොඩ බිමේ කරනවා නං සෑහෙන කේස් වෙනවා
![]()


sahena aparadayak neda aiye..nokarath be ithin![]()
මෙන්න මචන් ෆුවල් ඩම්ප් කරන හැටි. හැබැයි ෆුවල් ඩම්ප් කරන්නේ හැම වෙලාවේම මුහුදේ. ගොඩ බිමේ නෙමේ. එහෙම ගොඩ බිමේ කරනවා නං සෑහෙන කේස් වෙනවා
![]()


ඔව්. මොනවා කරන්නද ඉතින් ප්ලේන් එකේ සේෆ්ටි එකයි යන මිනිස්සුන්ගේ සේෆ්ටි එකයි ප්‍රයෝරිටි දෙන්න ඕනේ.
මචං රටකට ඇතුල්වෙන / පිටවෙන වේලාවේදි ඒ අදාල රටේ ආගමන විගමන අංශය පාස්පොර්ට් එකේ (Arrived / Departure) කියලා සීල් ගහනවා නේද? ඒක අනිවාර්ය්‍යයෙන් කරන්න ඕනෑ දෙයක්ද?
ඔව් මචන් අනිවාර්යෙන් ඒක ඕනෙම එයාර් පොර්ට් එකක වෙන දෙයක්. ගොඩක් වෙලාවට ඒ රටවල් වල වැඩ කරන අයට වෙනම කාඩ් සිස්ටම් එකක් තියනවා ඒ ඒ එයාර් පෝට් වල වෙනම එලෙක්ට්‍රොනික් ගේට් තියනවා. එහෙම ඒවා වලින් කෙලින්ම යන්න පුළුවන් පාස්පෝර්ට් පෙන්නන්න ඕනේ වෙන්නේ නෑ. යනකොටත් එහෙමයි එනකොටත් එහෙමයි
#MH179 is returning to Kuala Lumpur after 2 hours of fuel burn to reduce landing weight
![]()
mu lankawe ekak kiyala hiru eke daala thibba. kohomada danne na. balapan ekek nisa kocchara paaduwak da airline ekata. million gaanakhttp://www.thestar.com.my/News/Nati...assenger-forces-mas-flight-to-return-to-klia/
PETALING JAYA: A drunk passenger caused a Malaysia Airlines (MAS) flight to Sri Lanka to make a return to KL International Airport late Saturday.
MAS said in a statement that the passenger started harassing the crew members soon after flight MH179 had taken off from KLIA at 11.27pm.
The captain of aircraft decided to return to KLIA and the passenger was handed over to the authorities upon landing. The plane was to arrive in Colombo at 12.18am local time.
“Due to his big body size, the other passengers had to assist the crew in restraining the passenger.
“To ensure safety and comfort of those on-board, the commander of the flight made a decision to turn back,” said the statement.
The flight departed again for Colombo at 10.06am on Sunday.
According to FlightRadar 24, the flight path of MH179 showed the plane circling the Straits of Malacca for several hours to burn fuel before returning to KLIA.
mu lankawe ekak kiyala hiru eke daala thibba. kohomada danne na. balapan ekek nisa kocchara paaduwak da airline ekata. million gaanak



මං එහෙම ඇහුවේ මේ ලඟදි මගේ යාළුවෙක්ගේ අම්මා කෙනෙක් ඔසි වල ඉදලා ආවා මෙල්බර්න් එයාර්පොර්ට් එකෙන් ඇවිත් තිබුනේ මෙල්බර්න් වලට යනකොට Arrived සීල් ගහලා තිබුනා. නමුත් එනකොට Departure සීල් ගහලා තිබුනේ නෑ. ලංකාවේ කටුනායකින් එනකොට Arrived සීල් ගහලා තිබුනේ නෑ බං එහෙම වෙන්න පුලූවන්ද ?
ඔව් මචන් අනිවාර්යෙන් ඒක ඕනෙම එයාර් පොර්ට් එකක වෙන දෙයක්. ගොඩක් වෙලාවට ඒ රටවල් වල වැඩ කරන අයට වෙනම කාඩ් සිස්ටම් එකක් තියනවා ඒ ඒ එයාර් පෝට් වල වෙනම එලෙක්ට්‍රොනික් ගේට් තියනවා. එහෙම ඒවා වලින් කෙලින්ම යන්න පුළුවන් පාස්පෝර්ට් පෙන්නන්න ඕනේ වෙන්නේ නෑ. යනකොටත් එහෙමයි එනකොටත් එහෙමයි
නෑ මචන් සමහර ඒවාගේ ඩිපාර්චර් එකේ ඉමිග්‍රේෂන් එමිග්‍රේශන් චෙක් කරන්නේ නැති ඒවා තියෙනවා (මට ඩිපාර්චර් චෙක්වත් සීල්වත් ගහපු නැතිවෙලාවල් තියෙනවා ඒ ඒ එයාර්පොර්ට් එකෙ හැටියට) . හැබැයි අනිවාර්යයෙන් අරයිවල් නම් චෙක් කරලා සීල් ගහනවා දන්න තරමින්මං එහෙම ඇහුවේ මේ ලඟදි මගේ යාළුවෙක්ගේ අම්මා කෙනෙක් ඔසි වල ඉදලා ආවා මෙල්බර්න් එයාර්පොර්ට් එකෙන් ඇවිත් තිබුනේ මෙල්බර්න් වලට යනකොට Arrived සීල් ගහලා තිබුනා. නමුත් එනකොට Departure සීල් ගහලා තිබුනේ නෑ. ලංකාවේ කටුනායකින් එනකොට Arrived සීල් ගහලා තිබුනේ නෑ බං එහෙම වෙන්න පුලූවන්ද ?
. එහෙමද? එහෙම වෙන්න බෑ මචන් පොඩ්ඩක් බලන්න සීල් එකක් වැදිලා ඇති ඒ අරිව්ඩ් කියන තැනම.



)