ව්‍යාපාරයක් පටන් ගැනීමට අදහසක්.....
මචංලා කාලෙකින් එළකිරි පැත්තෙ ආවේ.. ඒකත් උදව්වක් ඉල්ලගෙන..
එකතු කරගත්තු යම් මුදලක් තියෙනව.. ඉතිං හොඳ දේකට ආයෝජනය කරන්න කියලා කල්පනා කලේ.. මොකක් හරි ව්‍යාපාරයක්.. එක පාරට කල්පනා කලාට අදහස් එන්නෙ නැහැ.. මමයි යාළුවෙකුයි.. අපි කල්පනා කලා පරිප්පු මුං ඇට වගේ කෑමට ගන්න දේවල් පිටරටින් ගෙන්නන්න.. ඒත් හරි ක්‍රියාපිළිවෙලක් දන්නෙ නැහැ.. ඒ වගේ දේකට අතගහන්නත් බයයි කිසිවක් නොදැන.. ඉතිං උඹල ව්‍යාපාර ගැන අදහස් තියෙන උන් ඕනි තරම් ඉන්නවනෙ එළකිරියෙ.. මීට වඩා හොඳයි කියල හිතෙන ව්‍යාපාර අදහස් තියෙනවද මුදල් යොදවලා මුදල් හොයන්න පුළුවන්.. එහෙම ව්‍යාපාර ගැන උඹලා දන්න මොනවා හරි අදහස් තියෙනවනං කියලා දීපං මචං ලොකු උදව්වක්.. මේ මාසේ අන්තිමට වගේ පටන්ගන්නයි ඕනෙ..
ස්තූතියි!