ව්‍යාපාරයක් පටන් ගැනීමට අදහසක්.....

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ව්‍යාපාරයක් පටන් ගැනීමට අදහසක්.....

    මචංලා කාලෙකින් එළකිරි පැත්තෙ ආවේ.. ඒකත් උදව්වක් ඉල්ලගෙන.. :baffled: එකතු කරගත්තු යම් මුදලක් තියෙනව.. ඉතිං හොඳ දේකට ආයෝජනය කරන්න කියලා කල්පනා කලේ.. මොකක් හරි ව්‍යාපාරයක්.. එක පාරට කල්පනා කලාට අදහස් එන්නෙ නැහැ.. මමයි යාළුවෙකුයි.. අපි කල්පනා කලා පරිප්පු මුං ඇට වගේ කෑමට ගන්න දේවල් පිටරටින් ගෙන්නන්න.. ඒත් හරි ක්‍රියාපිළිවෙලක් දන්නෙ නැහැ.. ඒ වගේ දේකට අතගහන්නත් බයයි කිසිවක් නොදැන.. ඉතිං උඹල ව්‍යාපාර ගැන අදහස් තියෙන උන් ඕනි තරම් ඉන්නවනෙ එළකිරියෙ.. මීට වඩා හොඳයි කියල හිතෙන ව්‍යාපාර අදහස් තියෙනවද මුදල් යොදවලා මුදල් හොයන්න පුළුවන්.. එහෙම ව්‍යාපාර ගැන උඹලා දන්න මොනවා හරි අදහස් තියෙනවනං කියලා දීපං මචං ලොකු උදව්වක්.. මේ මාසේ අන්තිමට වගේ පටන්ගන්නයි ඕනෙ..:cool: ස්තූතියි!
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    මං මෙහ් බැලුව ටාකුර්ස් දැන් පේන්න නෑ නෙහ් කවිත් නෑ මල්කවියත් වැඩිය නෑ
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මං මෙහ් බැලුව ටාකුර්ස් දැන් පේන්න නෑ නෙහ් කවිත් නෑ මල්කවියත් වැඩිය නෑ
    කවියානං ඔය යන්නෙ එන්නෙ උඹ ඌ දිහා බලන්නැතුවට මං මක්ක කරන්නද:baffled:


    ජල්තර ද ජෙනුව්න් එකක්ද?
    ජෙනුයින්:)
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Karabu nati, Enasal, Gammiris wage jathi rata patawapan...
    :):):):):):)
    Parippu Koththamalli market ekata gahanna hena amarui ban... tikak hoyala balapan..:no::no::no::no::no:
     
    • Like
    Reactions: TakurZ

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    Karabu nati, Enasal, Gammiris wage jathi rata patawapan...
    :):):):):):)
    Parippu Koththamalli market ekata gahanna hena amarui ban... tikak hoyala balapan..:no::no::no::no::no:

    ඒක තමයි මචං පරිප්පු එහෙම ගෙන්නන්න ඒකාධිකාරයක් කරගත්තු කට්ටයක් ඉන්නවලු.. කුළුබඩු එහෙම ගැන තාම හිතුවෙ නෑ හොයල බලන්න ඕනෙ..:) තෑන්ක්ස් මචං
     

    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    ජෙනුයින්:)

    ගඩොල් කරපන්..

    ගඩොලක් 3 - 5 දැන් නම් 5ට අඩු නැහැ වැස්ස බන්
    විකුනන්නෙ 15.50ට
    එක පාර 4000ක් ගෙනෙන් ලොරියෙ

    40,000ක් ලැබෙනවා දවස් 2 3න්
    ගඩොල් බාන එකාඅ 2000 ඩාපන්
    තෙල් / කෑම ඇරපන්
    මම නම් ලීස් එකත් අරිනවා
     
    • Like
    Reactions: TakurZ

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    එල මචං :)
    ගඩොල් කරපන්..

    ගඩොලක් 3 - 5 දැන් නම් 5ට අඩු නැහැ වැස්ස බන්
    විකුනන්නෙ 15.50ට
    එක පාර 4000ක් ගෙනෙන් ලොරියෙ

    40,000ක් ලැබෙනවා දවස් 2 3න්
    ගඩොල් බාන එකාඅ 2000 ඩාපන්
    තෙල් / කෑම ඇරපන්
    මම නම් ලීස් එකත් අරිනවා

    මේකත් හොඳ අදහසක් මචං :) ගඩොල් ගන්න තැන් එහෙම කොහොමද සෙට් කරගන්නෙ... ස්තූතියි මචං..
     

    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    එල මචං :)


    මේකත් හොඳ අදහසක් මචං :) ගඩොල් ගන්න තැන් එහෙම කොහොමද සෙට් කරගන්නෙ... ස්තූතියි මචං..

    මම ගන්නෙ නම් ඇඹිලිපිටියෙන්. පාරේ නවත්තන් ඉන්න ලොරියක් බලලා කතා කරපන් මචන්. එතකොට උබට ලගම තැන කතාවෙන් අල්ල ගන්න පුලුවන්. ඒ පැත්තෙන් මුලින් බ්‍රෝකර් කෙනෙක් අල්ලන් ගන්න. පස්සේ උබම උන්ව අල්ලාන් කරපන්
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    ගඩොල් නම් සෙට් කරන්නම්

    ගඩොල් නම් සෙට් කරන්නම්
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මම ගන්නෙ නම් ඇඹිලිපිටියෙන්. පාරේ නවත්තන් ඉන්න ලොරියක් බලලා කතා කරපන් මචන්. එතකොට උබට ලගම තැන කතාවෙන් අල්ල ගන්න පුලුවන්. ඒ පැත්තෙන් මුලින් බ්‍රෝකර් කෙනෙක් අල්ලන් ගන්න. පස්සේ උබම උන්ව අල්ලාන් කරපන්
    එල මචං, මේ ගැනත් අදහස හිතේ තියාගන්නම්.. එතකොට ගඩොල් දෙන්න කට්ටිය එහෙමත් සෙට් කරගන්න ඕනි නේද අපිම.. උදාහරණයක් විදියට කොන්ත්‍රාත් කරන කම්පැනි වගේ.. ස්තූතියි :)
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    උබලග ලක්ශ 5ක් විතර අතේ තියෙනවද?
    පර්චස් 3ක වගේ පාරේ අයිනක කඩයක් තියෙනවද?
    ඔය දෙක තියෙනවනම් ලී බඩු බිස්නස් කරැකි.. උබ ඉන්නේ කොහෙද? :dull:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ගඩොල් නම් සෙට් කරන්නම්
    එල මචං :) මට උඹගෙ නම්බර් එක පී.එම් කරපංකෝ.. ගඩොල් වැඩේට බැස්සොත් අනිවාම කෝල් කරන්නං මචං.. තෑන්ක්ස් මචං :)
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    උබලග ලක්ශ 5ක් විතර අතේ තියෙනවද?
    පර්චස් 3ක වගේ පාරේ අයිනක කඩයක් තියෙනවද?
    ඔය දෙක තියෙනවනම් ලී බඩු බිස්නස් කරැකි.. උබ ඉන්නේ කොහෙද? :dull:
    ඊට වඩා පුළුවන් මචං :) කොහොමද බිස්නස් තියෙනවද ලී බඩු වලට? කඩයක් නම් හොයාගන්න ඕනි.. මම නුවර බං..