John Keells IT Vacancy help

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,753
    16,865
    113
    Kottawa
    මචන්ලා...
    john keells එකේ IT වල අදුරන කවුරුහරි ඉන්නවදෝ..
    මම උන්ගේ site එකට CV එකක් දැම්මා...
    දන්නා කවුරුහරි ඉන්නවනම් help එකක් දීපන්කො..
    SAP knowledge එකත් ටිකක් තියෙනවා... (Procurement & Logistics)
    දැන් වැඩ කරන්නේ Tuffline LTD(TCMOL) එකේ...
    help එකක් දෙන්න පුළුවන් කෙනෙක් මට PM එකක් දානවදෝ...


    :(:(:(:(