HTC, LG wage patta phones aduwata tiyeddi mokata mewa passe yanawada manda???
පට්ට අඩුවට තිබ්බට එවගේ Configurations පට්ට අඩුයි...
මේ ෆෝන්ස් එහෙම නෙමෙයි කියනවට එකක් කාගෙන් හරි ඉල්ලගෙන දවසක් use කරපන්.
HTC, LG wage patta phones aduwata tiyeddi mokata mewa passe yanawada manda???
මේ ෆෝන්ස් එහෙම නෙමෙයි කියනවට එකක් කාගෙන් හරි ඉල්ලගෙන දවසක් use කරපන්.
දෙමල පත්තරේ වගෙ.ඕක දැම්මම මොකක්ද වෙන්නෙ කියල තේරෙන සිංහලෙන් කියපන්
![]()


image daala hodata type kala bn.. Carut giya bn .. Epama una..rom backup .custom rom ehema daanna puluwan.. Mokee rom eka flash kala.. Post ekak daannamko


tempered glass danne mokatada.oka alawala screen awulak weida.hadisiyakata galawaganna puluwanweida
HTC, LG wage patta phones aduwata tiyeddi mokata mewa passe yanawada manda???









පට්ට අඩුවට තිබ්බට එවගේ Configurations පට්ට අඩුයි...මේ ෆෝන්ස් එහෙම නෙමෙයි කියනවට එකක් කාගෙන් හරි ඉල්ලගෙන දවසක් use කරපන්.
![]()




HTC, LG wage patta phones aduwata tiyeddi mokata mewa passe yanawada manda???
patta low.ithin eeta passe mama baluwe One+ one ekak ganna.eth mage mathaya nan mobile phone ekakata 50ta wada wiyadam karana eka moda wadak kiyalai.mokada thawa 50-60k wage daala patta specs thiyana lap ekak ganna puluwan.moka gaththath calls ganna ekane karanne
anika kawadawath lap ekakin,desktop ekakin karana wada phone eken karanna baa
ithin thamanta ona thaman kamathi phone ekakne eka ekata ona widiya phone ekak nemeine.mage langa danata thiyenne samsung ekak.eth boruwata samsung ekak aran wadak naha lag wenawa stuck wena epa wenawa.ohoma hoyana kota thamai me Xiaomi kiyana eka gana danagaththe.oya godak popular brand wala phone eke gaana wadi wela thiyenne unge marketing wala gaana allanneth phone eken.api unge marketing walatath gewanna ona
HTC, LG wage patta phones aduwata tiyeddi mokata mewa passe yanawada manda???

![]()
htc me list eke wat na![]()
මුන් හිතන් ඉන්නේ chinese කිව්වම ඒ වගේ ජරාව කියල මේවත්..අපේ රටේ සොන්නයගේ ලොකු වීක් පොයින්ට් එකක් ඕක.මං ෆෝන් එක ගත්ත දවස් වලත් ඕකුන් හිනා උනා."අපෝ චයිනිස් " ගානවා..උන් දන්නේ නැ මහා ලොකු හොදයි කියා ගන්න බ්රෑන්ඩ් ඔක්කොම ගහන්නේ china කියලා ලංකාවට එන එව්වා.ගොඩක් වෙනවට එන්නේ කොපිමුන් හිතන් ඉන්නේ chinese කිව්වම ඒ වගේ ජරාව කියල මේවත්..

අපේ රටේ සොන්නයගේ ලොකු වීක් පොයින්ට් එකක් ඕක.මං ෆෝන් එක ගත්ත දවස් වලත් ඕකුන් හිනා උනා."අපෝ චයිනිස් " ගානවා..උන් දන්නේ නැ මහා ලොකු හොදයි කියා ගන්න බ්රෑන්ඩ් ඔක්කොම ගහන්නේ china කියලා ලංකාවට එන එව්වා.ගොඩක් වෙනවට එන්නේ කොපිමුන් හිතන් ඉන්නේ chinese කිව්වම ඒ වගේ ජරාව කියල මේවත්..




kauru hari redmi 2 pandawill eken gaththa eken kiyapannalo phone eka GSM 850Mhz band ekata supportda kiyala? box eka balalama kiyapalla
pandawill specs walanam tiyenne 900/1800 Mhz kiyala... eth reviews wala mama dakka box eke 850mhz tiyenawa![]()

ithin bn reviews wala thiyenne unge rata anuwa gennapu ewala specs ney
pandawill eke nam denne 900/1800
850 kiyanne US ratawal walata thiyena frequencie ekka..
ah anith ekka 900/1800 ekkama a850 ekath thibbata awalak na![]()
thibboth ethin hodaine ekai baluwe 
ow machan US wala frequency thamai...thibboth ethin hodaine ekai baluwe
![]()

hugak welawata 850 ekath athi
mage note 4g eketh support![]()
mewage nadda koheda... 850 nathuwama palui palui wage ban 

ane manda ban indiawe ewagenam tiyenawamewage nadda koheda... 850 nathuwama palui palui wage ban
![]()


HTC, LG wage patta phones aduwata tiyeddi mokata mewa passe yanawada manda???




lol waradi thread eke waradi commnt dala nuke wei thowa
me songsung api innwa wage shape eke awith munge commnt deka thunak balala palayan
mona unath munta adala dewalne me thread eke yanne![]()


made in china kiyala tiyena iphone ekak athe thiyagena chinese kiyala muna abul karaganna ewun inne meheඅපේ රටේ සොන්නයගේ ලොකු වීක් පොයින්ට් එකක් ඕක.මං ෆෝන් එක ගත්ත දවස් වලත් ඕකුන් හිනා උනා."අපෝ චයිනිස් " ගානවා..උන් දන්නේ නැ මහා ලොකු හොදයි කියා ගන්න බ්රෑන්ඩ් ඔක්කොම ගහන්නේ china කියලා ලංකාවට එන එව්වා.ගොඩක් වෙනවට එන්නේ කොපිමුන් හිතන් ඉන්නේ chinese කිව්වම ඒ වගේ ජරාව කියල මේවත්..
