~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113

    bf7da054-fd2d-4504-8a9d-65d4982ec88e.gif

    logo.png




    මේකයි සිද්දිය.... Xiaomi ගැන කට්ටියගේ උනන්දුව එන්න එන්නම වැඩි වෙනවා වගේ තේරෙනවා මොකද එලකිරි එකේ දවසකට ත්‍රෙඩ් 2-3 වැටෙනවා ගැන Xiaomi phones වගේම Xiaomi වෙන වෙන gadgets ගැන අහලා....:D

    මුලින්ම කියන්න ඕනි අපි මෙතන එක Xiaomi brand එක ලොකු කරන්නේ නෑ ..:rolleyes:
    මේ වගේ ත්‍රෙඩ් එකක් පටන් ගත්තේ Xiaomi phones ගැන උනන්දුවක් තියෙන අයට ෆෝන්ස් ගැන තියෙන ප්‍රශ්ණවලට උත්තර දෙන්න වගේම ෆෝන්ස් පාවිච්චි කරද්දි හම්බෙන ප්‍රශ්ණ , tips and tricks බ්ලා බ්ලා ඕවා ගැන කතා කරන්න තමයි..... :D:yes:

    MIUI forum එකේ කරක් ගහද්දි හම්බෙන හොඳ ත්‍රෙඩ්ස් එහෙමත් මේකේ ශෙයාර් කර ගමු කට්ටිය.... :D


    කාට හරි Xaiomi ගැන දැන ගන්න ඕනි එකක් අහන්න.... :D :P මම use කරන්නේ Redmi Note 4G එක.. :yes:

    එතකොට තව මෙහෙම ත්‍රෙඩ් එකක් පටන් ගන්න මට එක idea දුන්නේ nVIDIA සහෝදරයා මට සෑහෙන්න ජාති කියලා දුන්නා Device එකේ සීන් කෝන්...ඒ ටික පස්සේ හෙමින් සීරුවේ මේ ත්‍රෙඩ් එකට ඇඩ් වේවි...


    තව එතකොට kepu , RushingWind කියන්නේ එලකිරි එකේ මුලින්ම වගේ Xiaomi device එකක් පාවිච්චි කරන්න පටන් ගත්ත එක්කෙනෙක්....

    තව ඉන්නවා sp4chamara, AnGeLHuNteR මේ අය සෑහෙන්න දෙයක් දන්නවා Xiaomi ගැන...

    අහ් තව එකක් මේවා ලංකාවෙන් ගන්නව කියන්නේ සෑහෙන්න පාඩුවක්:no: ගොඩක් තැන්වල ගන්න නෑ තියෙන එකෙත් දෙකෙත් එකට දෙකක් ලාබ තියන් විකුනන්නේ.... :frown:
    ඒ නිසා ඒ කලු කඩ කාරයෝ ගැන ප්‍රසිද්දියේ කියන්න බෑ... :no:

    Xiaomi වල නියම advantage එකේ තියෙන්නේ හරි ගාණට online ගත්තොත්, online ගනන් නම් මේකේ ඉන්නවා කස්ටිය එයාලා හොඳ sites කියයි... :D

    dc0ee551150c948598c08003cb90dcbd.jpg


    එහෙනම් එලකිරි Xiaomi fans ලා සෙට් එකම සාදරයෙන් පිලිගන්නවා...:rofl::D

    004313yw1mwew8wlxwcvme.gif

     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මොකද්ද මේ Xiaomi ?

    http://www.elakiri.com/forum/showthread.php?p=17744482

    Xiaomi ගැන දන්නේ නැත්තන් පොඩ්ඩක් කියවලා බලන්න අදහසක් එයි...
     
    Last edited:

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    MIUI (6) UI එක දැකල නැති අයට UI එක ගැන පොඩි විඩියෝ දෙකක්
    :cool::cool:




    miui_6.png


     
    Last edited:
    • Like
    Reactions: aggregate

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඔබේ xiaomi ෆෝන් එකට සිංහල හදමු



    මේකේ සම්පූර්ණ අයිතිය isuru_feat
    avatar503435_11.gif
    ගේ ඔන්න...
    :D:P


    ඔන්න මම කියල දෙන්න යන්නේ xiaomi ෆෝන් වලට සිංහල දාන විදිහ ... මේක කරන්නනම් ෆෝන් එක root කරලා තියෙන්න ඕනි .

    මම use කරන්නේ redmi2 එකක් ... එකට මාම developer romඑක ෆ්ලෑෂ් කරගත්තා .. දැන් ඉතින් ෆෝන් එක කොහොමත් root
    වෙලා තියෙන්නේ...



    මේ ෆොන්ට් එක download කරන්න





    හරි දැන් මෙහෙම කරමු .. es file explorer open කරන්න



    system ෆෝල්ඩර් එක open කරන්න



    දැන් ෆොන්ට් ෆෝල්ඩර් එකේ තියන DroidSansFallback font එක delete කරන්න






    දැන් download කරගත්ත ෆොන්ට් එක system>font එකට දාගන්න ... දැන් මෙහෙම permission හදාගන්න




    වැඩේ ඉවරයි දැන් බාබා වගේ සිංහල පේනවා .... :love::love::D:D:yes:





    ~~~~~~~~~~~~~~~~~~~~~~~~

     
    Last edited:
    • Like
    Reactions: rukmalranaweera

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මොනවද මේ එක එක ජාතියේ MIUI ROM?
    Stable ROMs, Developer ROMs, and Ported ROMs

    MIUI හැම official rom එකක්ම download කර ගන්න පුලුවන් http://en.miui.com/download.html

    172635md7mdgjmmjr7g4o2.png


    Stable rom, Developer rom හැම එකක්ම Xiaomi ලගෙන් official release වෙන ඒවා...

    Developer ROM

    Dev rom හැම සතියකම update වෙනවා....හැම සිකුරාදාවකම... හැබැයි ඔය චීන්නු නිවාඩු දවස් වල (එයාලගේ new year එක වගේ special occasion වලදි) update release වෙන එක පොඩ්ඩක් එහේ මෙහේ වෙනවා.... :yes::D

    Dev rom එකක් හැම තිස්සෙම නම් කරන්නේ මෙහෙමයි...
    Release date එකේ නමින් තමයි නම් කරන්නේ.... උදාහරණෙකට 2015 මැයි(5) මාසේ පලවෙනිදා(1st) release උන update එක 5.5.1 :D

    ඔය හැම සතියෙම එන Update එකෙන් අලුත් අලුත් features, bug fixes ත්ව එතකොට performance improvement වගේ ඒවා එනවා...
    MIUI වල අලුත් වැඩ කෑලී ගැන උනන්දුවක් තියෙන කෙනෙක්ට ඩෙව් රොම් එක දා ගන්න පුලුවන්.... :D:D

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    Stable ROM


    Stable rom එක Dev rom එක වගේ සතියෙන් සතිය update වෙන්නේ නෑ.... මාස දෙකකට වගේ සැරයක් තමයි....
    ෆෝන් එක හරි පරිස්සමට පාවිච්චි කරන :baffled: (flash කරන්න එහෙම risk එකක් ග
    න්න කැමති නැති කස්ටියට ) ගැලපෙන්නේ ඉතින් Stable rom එක තමයි....

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    Ported ROM


    Ported rom කියන්නේ unofficial developers ලා කරන release කරන updates..මේවත් ගොඩක් වෙලාවට official dev rom එක වගේ සතියෙන් සතිය update වෙනවා.....

    For more info : http://en.miui.com/thread-24860-1-1.html :
     
    Last edited:
    • Like
    Reactions: AcAciA

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    oke touching kohomada? FB sinhala fonts penawada?

    eka ithin ubata feel wena widha kohomada dan naane.... :baffled::baffled: ehema nam awulak na display eke....mama tempered glass ekath daala thiyenne responsiveness eka nam adu na ...

    Sinhala hada ganna hati thiyenawa 1st page eke
     
    Status
    Not open for further replies.