මචංලා අර Kaymu කියන Online Shopping Site එක හොඳද? ඒක ශුවර් කරන්න පුලුවන්ද? බඩු ගත්තු අය ඉන්නවනම් හොද නරක කියන්න බලන්න...
yes hoday but parakkui
ow bung epa wenawaow ban samahara welawata gold sellers lagen badu order kalath sathi ganan parakku wenawa..samahara orders ennema na..anika ganna badu wala quality eka nam sure na..salli gana baya wenna deyak na mokada cash on delivery nisa..

bump
awlak naha badu genawa.man item 3k gaththa . habai quality eka sure naha
yes hoday but parakkui
bump
ow ban samahara welawata gold sellers lagen badu order kalath sathi ganan parakku wenawa..samahara orders ennema na..anika ganna badu wala quality eka nam sure na..salli gana baya wenna deyak na mokada cash on delivery nisa..
I saw it as Kiyomi. lol
ow bung epa wenawa![]()
order කරල සති ගණන් ගියා පස්සෙ අන්තිමට seller ට call කරා උන් කියනව අපේ items තියෙන්නෙ ikman.lk එකේ දාල විතරයි ඔය කියන site එක අහලවත් නෑ කියල
මං පස්සෙ උන්ගෙ FB page එකට බැනල msg එකක් දැම්ම ආයෙ තොපෙන් බඩු ගන්නෙ නෑ කියල 
මේකයි මට seen එකක් වුනා ඕකෙන් mouse එකක් order කරල අපෝ ගූ හැත්තෑවයිorder කරල සති ගණන් ගියා පස්සෙ අන්තිමට seller ට call කරා උන් කියනව අපේ items තියෙන්නෙ ikman.lk එකේ දාල විතරයි ඔය කියන site එක අහලවත් නෑ කියල
මං පස්සෙ උන්ගෙ FB page එකට බැනල msg එකක් දැම්ම ආයෙ තොපෙන් බඩු ගන්නෙ නෑ කියල
![]()

machan mamat genna gatta bun ehema awulak nam naa...photo eke dala tiyena ekama aawa shiping walata ganak gewanna oone..kohomath un machan dawas 7k aniwaryenma illanawa..natuwa badu nati wenne naa machan





