Beeper

Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    මචංලා අර Kaymu කියන Online Shopping Site එක හොඳද? ඒක ශුවර් කරන්න පුලුවන්ද? බඩු ගත්තු අය ඉන්නවනම් හොද නරක කියන්න බලන්න...
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified

    awlak naha badu genawa.man item 3k gaththa . habai quality eka sure naha

    A kiuve bn, dala thiyena eka nemida evanne? Gedarata avama balala reject karanna puluvanda?

    yes hoday but parakkui

    ow ban samahara welawata gold sellers lagen badu order kalath sathi ganan parakku wenawa..samahara orders ennema na..anika ganna badu wala quality eka nam sure na..salli gana baya wenna deyak na mokada cash on delivery nisa..

    I saw it as Kiyomi. lol

    ow bung epa wenawa :baffled:

    Thanks 4 all cmnts
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    මේකයි මට seen එකක් වුනා ඕකෙන් mouse එකක් order කරල අපෝ ගූ හැත්තෑවයි :angry: order කරල සති ගණන් ගියා පස්සෙ අන්තිමට seller ට call කරා උන් කියනව අපේ items තියෙන්නෙ ikman.lk එකේ දාල විතරයි ඔය කියන site එක අහලවත් නෑ කියල :baffled: මං පස්සෙ උන්ගෙ FB page එකට බැනල msg එකක් දැම්ම ආයෙ තොපෙන් බඩු ගන්නෙ නෑ කියල :angry:
     
    dilrukranjana

    Member
    Jun 30, 2007
    2,499
    60
    0
    machan mamat genna gatta bun ehema awulak nam naa...photo eke dala tiyena ekama aawa shiping walata ganak gewanna oone..kohomath un machan dawas 7k aniwaryenma illanawa..natuwa badu nati wenne naa machan
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    මේකයි මට seen එකක් වුනා ඕකෙන් mouse එකක් order කරල අපෝ ගූ හැත්තෑවයි :angry: order කරල සති ගණන් ගියා පස්සෙ අන්තිමට seller ට call කරා උන් කියනව අපේ items තියෙන්නෙ ikman.lk එකේ දාල විතරයි ඔය කියන site එක අහලවත් නෑ කියල :baffled: මං පස්සෙ උන්ගෙ FB page එකට බැනල msg එකක් දැම්ම ආයෙ තොපෙන් බඩු ගන්නෙ නෑ කියල :angry:

    :oo:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    machan mamat genna gatta bun ehema awulak nam naa...photo eke dala tiyena ekama aawa shiping walata ganak gewanna oone..kohomath un machan dawas 7k aniwaryenma illanawa..natuwa badu nati wenne naa machan

    Shipping Cost kiuve Delivery Charges ne? Un pitaratin gennala denava nemeine
     
    36732

    Active member
  • Feb 13, 2008
    314
    75
    28
    Gampaha
    mamath shaver ekak genna gaththa Cash On delivery. 4 parak withara call karala thama genna gaththe. badunam awulak naha. gedaratama genath dunna. :)
     
    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    Mama Selfie Stick ekakui hair straightener order kala. hair straightener eka out of stock kiyala order eka cancel una. Selfie Stick eka ava Phone eka hai karna kalla nathuwa. Mala Jara site ekak. Ganna nam epa.. call karama ada evanava heta evanava kiyanava thama naha. mama vade atha arala inne.. :angry::angry::angry::baffled::baffled::baffled:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    ටිකක් පරක්කු උනත් බඩු ආවා, දෙතුන් පාරක් උන්ම කෝල් කරලා ඇහුවා බඩු ආවද කියලා...