උබ කියන්නෙ ප්ලෑන් ගැහිල්ලද? හැදිල්ලද?hugak ewa chandrika karapu ewata thama mahinda lakunu dagathe. nelum pokuna, samahara high way ehema. anika meya thama yudde wenuwen hugak aayuda aluthen gathe. mahindage kale ewata patharom ganna 1 thama hugak une.
හයිවේස් ප්ලෑන් කලේ 80 දශකයෙ. ඒවා කලේ ජේ ආර් හරි ප්‍රේමදාස හරිද?
හම්බන්තොට වරාය අවු 20-25ක් පරන ප්‍රජෙක්ට් එකක්. නොරච්චොලේ, කෙරවල පිටියත් එහෙමයි. ගම්පහ, පන්නිපිටිය උන් දන්නව ගුවන් පාලම පැල උන හැටි.
චන්ඩ්‍රිකා ආයුද ගෙනාවට යුද්දෙ දින්නද? දැන් කියනවා 75%ක් දිනල තිබ්බෙ කියලා. හැබෙයි සින්හලයට අමතකයි මීට අවු 10කට කලින් ලන්කවෙන් 1/3ක් කොටියට තිබ්බෙ කියලා. ඔය කියන විදියට ච්න්ඩ්රිකාගෙ කාලෙ මුලු ලන්කාවම කොටියට තියෙන්නෙ ඇත්තේ.



