රට බංකලොත් - නොනිල ජනපති1

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    hugak ewa chandrika karapu ewata thama mahinda lakunu dagathe. nelum pokuna, samahara high way ehema. anika meya thama yudde wenuwen hugak aayuda aluthen gathe. mahindage kale ewata patharom ganna 1 thama hugak une.
    උබ කියන්නෙ ප්ලෑන් ගැහිල්ලද? හැදිල්ලද?
    හයිවේස් ප්ලෑන් කලේ 80 දශකයෙ. ඒවා කලේ ජේ ආර් හරි ප්‍රේමදාස හරිද?
    හම්බන්තොට වරාය අවු 20-25ක් පරන ප්‍රජෙක්ට් එකක්. නොරච්චොලේ, කෙරවල පිටියත් එහෙමයි. ගම්පහ, පන්නිපිටිය උන් දන්නව ගුවන් පාලම පැල උන හැටි.

    චන්ඩ්‍රිකා ආයුද ගෙනාවට යුද්දෙ දින්නද? දැන් කියනවා 75%ක් දිනල තිබ්බෙ කියලා. හැබෙයි සින්හලයට අමතකයි මීට අවු 10කට කලින් ලන්කවෙන් 1/3ක් කොටියට තිබ්බෙ කියලා. ඔය කියන විදියට ච්න්ඩ්‍රිකාගෙ කාලෙ මුලු ලන්කාවම කොටියට තියෙන්නෙ ඇත්තේ.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අපොයි ඔව් දැක්ක කරපු හැටි. යුද්දෙ යන අතරෙ අවමංගලය එක්ක එකතුවෙලා රට පුරා සුදුනෙලුම් තවලම් කියල නාඩගම් කරල කොල්ලො හමුදාවට යන එක නවත්තපු එක මතකයි.
    federal ව්‍යවස්තාවක් හදපු හැටි.. ආර්ථිකේ -1.5ට ගිය හැටි..

    ඕකි හිටපු ටිකේ රට එක තැන පල් වුන එක විතරයි උනේ..
    ගාමිණී දිසානායක මරල කොටි ඕකිව promote කරපු හැටි මතක නැද්ද උඹලට..

    මහින්දට බනින එක හිතාගන්න පුලුවන්. ඒත් මේකිට කඩේ යන එක තමයි හිතාගන්න අමාරු.
    මහින්ද මොනවද බන් වැඩකට ඇති දෙයක් කළේ ? රටේ නිශ්පාදනය වැඩි කරන දෙයක් ? හම්බන්තොට පාරවල් ටික ? මත්තල වරාය ? ද ? උඹලට මහින්ද හැදුවා කියලා කටක් ඇරලා කියන්න තියෙන්නෙ හයිවේ එක විතරනේ. එකත් චන්ද්‍රිකගෙ ව්‍යාපෘතියක් කියලා දන්නවද ? මිනිස්සු කවුරුත් 100% සුදුත් නෑ කළුත් නෑ. මහින්ද 18 ගෙනැල්ලා රට කෑවා. චන්ද්‍රිකා 17 න් ස්වාධීන කොමිශන් ටික ස්ථාපිත කළා . යුද්ධෙ පැත්තෙන් චන්ද්‍රිකාට සේනාධිනායක විදිහට මහින්ද තරම් කැපී පේන වැඩක් කරන්න බැරි උනා. ඒත් බලපන් අපි ගෙන්නපු තරමක් අවිආයුධ ගෙන්නුවේ ඒ කාළේ. හොද දේට හොදයි කියපන් කොන්ද පණ තියන්
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    බයියොන්ට මල්ටි බැරල් වහ කදුරු වගේ. දකිනකොට චන්ද්‍රිකා මතක් වෙනව නේ :lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,514
    16,277
    113
    උබ කියන්නෙ ප්ලෑන් ගැහිල්ලද? හැදිල්ලද?
    හයිවේස් ප්ලෑන් කලේ 80 දශකයෙ. ඒවා කලේ ජේ ආර් හරි ප්‍රේමදාස හරිද?
    හම්බන්තොට වරාය අවු 20-25ක් පරන ප්‍රජෙක්ට් එකක්. නොරච්චොලේ, කෙරවල පිටියත් එහෙමයි. ගම්පහ, පන්නිපිටිය උන් දන්නව ගුවන් පාලම පැල උන හැටි.

    චන්ඩ්‍රිකා ආයුද ගෙනාවට යුද්දෙ දින්නද? දැන් කියනවා 75%ක් දිනල තිබ්බෙ කියලා. හැබෙයි සින්හලයට අමතකයි මීට අවු 10කට කලින් ලන්කවෙන් 1/3ක් කොටියට තිබ්බෙ කියලා. ඔය කියන විදියට ච්න්ඩ්‍රිකාගෙ කාලෙ මුලු ලන්කාවම කොටියට තියෙන්නෙ ඇත්තේ.

    රටක යුද්දේ තියෙනකොට හයිවේ හදන්නේ උබේ බාප්පාගේ සල්ලි වලින්ද?යුද්දේ ඉවරවෙලත් ඕවා හැදුවේ රටේ තිබ්බ සල්ලි වලින් නෙමේ..චීනගේ සල්ලි වලින්.:P
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,514
    16,277
    113
    බයියොන්ට මල්ටි බැරල් වහ කදුරු වගේ. දකිනකොට චන්ද්‍රිකා මතක් වෙනව නේ :lol:

    අහ්හ් අමතක උනා මල්ටි බැරල් ලංකාවට ගෙනාවෙත් මහින්ද..:frown::frown:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    රටක යුද්දේ තියෙනකොට හයිවේ හදන්නේ උබේ බාප්පාගේ සල්ලි වලින්ද?යුද්දේ ඉවරවෙලත් ඕවා හැදුවේ රටේ තිබ්බ සල්ලි වලින් නෙමේ..චීනගේ සල්ලි වලින්.:P
    E1 highway eka patan gatte yudden passeda issellada?
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අහ්හ් අමතක උනා මල්ටි බැරල් ලංකාවට ගෙනාවෙත් මහින්ද..:frown::frown:
    කරේ තියන් ගිහින් තනියම කොටියට ගහලා දාලා යුද්දෙ දින්නෙ:rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,514
    16,277
    113
    කරේ තියන් ගිහින් තනියම කොටියට ගහලා දාලා යුද්දෙ දින්නෙ:rofl:

    :lol::lol::lol:යුද්දේ මාර්කට් කරලා ඉවරයි දැන් පාරවල්.:rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,514
    16,277
    113
    මල්ටි බැරල් ගෙනාවේ 90 අග බාහේ. එතකොට 2004වෙනකන් පොල් ගෑවද?:rofl:

    ඒ කාලේ මල්ටි බැරල් වලින් ගහපු ඒවායින් කොටි මැරුණේ නැහැනේ..මහින්ද ජනපති උනාට පස්සේ ගහපු ඒවායින් විතරයි මැරුණේ,,:lol::lol:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඉතින් ඒ මහින්දගේ සල්ලි වලින්ද?චීනගේ සල්ලි නේ..:lol:
    මෝඩ විදියට කතා කරන්න එපා මචන්. ලන්කාවට තනියම වියදම් කරන්න බෑ. එහෙමයි කියල නොකර ඉන්නත් බෑ පහුගිය අවු 25 වගෙ. මහින්ද කොහොම හරි කලා. චන්ද්‍රිකා කලේ නෑ. බොරුවට යුද්දෙ කිය කිය හිටියා, අදටත් එහෙමයි. වීඩියෝ එක බලපන් කියනවා රට බන්කලොත් කාලයක් යනකන් පොරොන්දු ඉටු කරන්න බෑ කියලා. මහින්ද කොහොම හරි කලා. මද්‍යස්තව සන්සන්දනය කරල බලන්න
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    චන්ද්‍රිකාගෙ යුද්දෙ නොකලට ඒ කාලෙ මිනිස්සු හොදට කාලා ඇදලා හිටියා. චන්ද්‍රිකා අධ්‍යාපනයට සෑහෙන්න වැඩ කළා. අවුරුදු ගාණකට පස්සෙ ගුරුවරුන්ගෙ පඩි වැඩි කළා විශ්වවිද්‍යාල සෑහෙන ගාණක් හැදුවා. මහින්දගෙ කාලෙ එකක් හැදුවෙ නෑ. බොරුවට පාරවල් තල තල හිටියා විතරයි

    funny-gifs-bored2.gif
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඒ කාලේ මල්ටි බැරල් වලින් ගහපු ඒවායින් කොටි මැරුණේ නැහැනේ..මහින්ද ජනපති උනාට පස්සේ ගහපු ඒවායින් විතරයි මැරුණේ,,:lol::lol:
    මම කිව්වද මැරුනේ නෑ කියලා? ඇයි ඔච්චර ප්‍රාතමික විදියට හිතන්නෙ? කෝ ඉතින් මහින්ද ඇතුලු සියල්ලම ආයුද ගෙනත් නැතුවත් අවු3න් වැඩේ ඉවර කලානේ.:lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,514
    16,277
    113
    මෝඩ විදියට කතා කරන්න එපා මචන්. ලන්කාවට තනියම වියදම් කරන්න බෑ. එහෙමයි කියල නොකර ඉන්නත් බෑ පහුගිය අවු 25 වගෙ. මහින්ද කොහොම හරි කලා. චන්ද්‍රිකා කලේ නෑ. බොරුවට යුද්දෙ කිය කිය හිටියා, අදටත් එහෙමයි. වීඩියෝ එක බලපන් කියනවා රට බන්කලොත් කාලයක් යනකන් පොරොන්දු ඉටු කරන්න බෑ කියලා. මහින්ද කොහොම හරි කලා. මද්‍යස්තව සන්සන්දනය කරල බලන්න

    මහින්ද කොලා මහින්ද කොලා කිය කිය උගේ මත්තෙම නහින්නද කියන්නේ?උබ කියන්නේ මහින්ද කිසිම වරදක් කරලා නැහැ කියලද?යකෝ චන්ද්‍රිකා විතරක් නෙමේ ලංකාවේ හිටපු හැම නායකයෙක්ම රටට මොනා හරි දෙයක් කරා..උබලට පේන්නේ මහින්ද කරපු දේ විතරයි.මොකද උබලා උගේ වහල්ලු..:lol::lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,514
    16,277
    113
    මම කිව්වද මැරුනේ නෑ කියලා? ඇයි ඔච්චර ප්‍රාතමික විදියට හිතන්නෙ? කෝ ඉතින් මහින්ද ඇතුලු සියල්ලම ආයුද ගෙනත් නැතුවත් අවු3න් වැඩේ ඉවර කලානේ.:lol:

    ඔව් ජෙනරල් සරත් ෆොන්සේකාට පිං සිද්ද වෙන්න..ඒ උනාට ඒ මනුස්සයව බලු කූඩුවෙත් දැම්මනේ අර පාහරයා,,:lol:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මහින්ද කොලා මහින්ද කොලා කිය කිය උගේ මත්තෙම නහින්නද කියන්නේ?උබ කියන්නේ මහින්ද කිසිම වරදක් කරලා නැහැ කියලද?යකෝ චන්ද්‍රිකා විතරක් නෙමේ ලංකාවේ හිටපු හැම නායකයෙක්ම රටට මොනා හරි දෙයක් කරා..උබලට පේන්නේ මහින්ද කරපු දේ විතරයි.මොකද උබලා උගේ වහල්ලු..:lol::lol:
    ලොල් කොහෙද කිව්වෙ මහින්ද දෙවියෙක් කියලා? කවුද කිව්වෙ මහින්ද මත්තෙ මැරෙන්න කියලා? ඕවා තියෙන්නෙ උබේ ඔලුවෙ මම නම් කිව්වෙ නෑ.:lol:

    මහින්ද කරපුව වැඩි චන්ඩ්‍රිකාගෙ කාලෙත් එක්ක. ඒකයි මම කිව්වේ.සරල සන්සන්දනයක්:rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,514
    16,277
    113
    ලොල් කොහෙද කිව්වෙ මහින්ද දෙවියෙක් කියලා? කවුද කිව්වෙ මහින්ද මත්තෙ මැරෙන්න කියලා? ඕවා තියෙන්නෙ උබේ ඔලුවෙ මම නම් කිව්වෙ නෑ.:lol:

    මහින්ද කරපුව වැඩි චන්ඩ්‍රිකාගෙ කාලෙත් එක්ක. ඒකයි මම කිව්වේ.සරල සන්සන්දනයක්:rofl:

    ඇත්තද උබ එහෙමමද කිව්වේ?ෂුවර් ද?:lol:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඔව් ජෙනරල් සරත් ෆොන්සේකාට පිං සිද්ද වෙන්න..ඒ උනාට ඒ මනුස්සයව බලු කූඩුවෙත් දැම්මනේ අර පාහරයා,,:lol:
    ෆොන්සේකට කල දේ වැරදි.ඒත් ෆෝන්සේකට පින් සිද්ද වෙන්න නෙමේ, දේශපාලන නායකත්ත්වයේ ඉඳන් පහලම වැසියට පින්සිද්ද වෙන්න කියහන්. ෆොන්සේකා එක වැදගත් පුරුකක් විතරයි