රට බංකලොත් - නොනිල ජනපති1

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,514
    16,277
    113
    කියන ඒවා තේරුම් ගන්න මොලෙ ටිකකුත් ඕනේ හැබැයි:rofl:

    අපෝ උබ හරි දාර්ශිකයනේ කියන ඒවා නොතේරෙන්න..මහින්දට කඩේ යන එකෙන්ම හිතන්න පුළුවන් උබ මොන වගේ උගතෙක්ද කියලා..:lol::lol:..මොකෝ මොටෝ බයික් එකක්වත් දුන්නද උබට මහින්ද සෑර්..:rofl:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    අපෝ උබ හරි දාර්ශිකයනේ කියන ඒවා නොතේරෙන්න..මහින්දට කඩේ යන එකෙන්ම හිතන්න පුළුවන් උබ මොන වගේ උගතෙක්ද කියලා..:lol::lol:..මොකෝ මොටෝ බයික් එකක්වත් දුන්නද උබට මහින්ද සෑර්..:rofl:
    අපෝ මම නම් උබ තරම් උගතෙක් නෙමෙ.හැබැයි ලන්කාවෙ ජිවත් වෙන්න තරම් දැනුමක් තියෙන එකෙක්.

    උබෙ මොලෙ අනුව මහින්ද වෙනුවෙන් කතා කිරීම = කඩේ යෑම, බයියෝ, වහල්ලු
    රනිල්+මයිත්‍රි+චන්ද්‍රිකා සහ යහපාලනෙ වෙනුවෙන් කතා කිරීම = දේශප්‍රීමී.

    මාර උගත්
    :rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,514
    16,277
    113
    අපෝ මම නම් උබ තරම් උගතෙක් නෙමෙ.හැබැයි ලන්කාවෙ ජිවත් වෙන්න තරම් දැනුමක් තියෙන එකෙක්.

    උබෙ මොලෙ අනුව මහින්ද වෙනුවෙන් කතා කිරීම = කඩේ යෑම, බයියෝ, වහල්ලු
    රනිල්+මයිත්‍රි+චන්ද්‍රිකා සහ යහපාලනෙ වෙනුවෙන් කතා කිරීම = දේශප්‍රීමී.

    මාර උගත්
    :rofl:

    උබේ මොළේ අනුව මහින්දට මැරෙනකන්ම වැදගෙන ඉදීමනේ දේශප්‍රේමී..එතකොට ඒකද උගත් කම.?:lol:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    උබේ මොළේ අනුව මහින්දට මැරෙනකන්ම වැදගෙන ඉදීමනේ දේශප්‍රේමී..එතකොට ඒකද උගත් කම.?:lol:
    මහින්ද ගෙ හොරකම් ඔප්පු කරලා ඇතුලට දාපන්කො.එදාට විකල්පයක් හොයා ගන්නම්. බුකියෙ කිව්ව කියලා අපි විස්වාස කරන්නෙ නෑ උබල වගේ. මොකෝ අපිට මොලේ නෑනේ.:lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,514
    16,277
    113
    මහින්ද ගෙ හොරකම් ඔප්පු කරලා ඇතුලට දාපන්කො.එදාට විකල්පයක් හොයා ගන්නම්. බුකියෙ කිව්ව කියලා අපි විස්වාස කරන්නෙ නෑ උබල වගේ. මොකෝ අපිට මොලේ නෑනේ.:lol:

    මම හිතුවේ උබ ලංකාවේ දේශපාලනේ ගැන මට වඩා දෙයක් දන්නවා කියලා..ලංකාවේ රජකම් කරපු එකෙක්ව හිරේ දාන්න බැරිලු.:P
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මම හිතුවේ උබ ලංකාවේ දේශපාලනේ ගැන මට වඩා දෙයක් දන්නවා කියලා..ලංකාවේ රජකම් කරපු එකෙක්ව හිරේ දාන්න බැරිලු.:P
    ඇයි උබලේ ද දොස්තර ජනාදිපති කිව්වේ දාලමයි පස්ස බලන්නෙ කියලා?
    අහ් රජා අතාරිමුකො එහෙනම් නාමල්ගෙන් පටන් අරන් අනිත් පවුලෙ ටික දාමුකෝ. නාමල් අල්ලල දෙකක් දුන්න නම් ලැම්බෝගිනිය තියෙන තැන කියයි. :lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,514
    16,277
    113
    ඇයි උබලේ ද දොස්තර ජනාදිපති කිව්වේ දාලමයි පස්ස බලන්නෙ කියලා?
    අහ් රජා අතාරිමුකො එහෙනම් නාමල්ගෙන් පටන් අරන් අනිත් පවුලෙ ටික දාමුකෝ. නාමල් අල්ලල දෙකක් දුන්න නම් ලැම්බෝගිනිය තියෙන තැන කියයි. :lol:

    ඉතින් ඇයි ඕක මට කියන්නේ?මමද දැන් ලංකාවේ ජනාදිපති?:lol:
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මහින්ද ගෙ හොරකම් ඔප්පු කරලා ඇතුලට දාපන්කො.එදාට විකල්පයක් හොයා ගන්නම්. බුකියෙ කිව්ව කියලා අපි විස්වාස කරන්නෙ නෑ උබල වගේ. මොකෝ අපිට මොලේ නෑනේ.:lol:

    :yes::yes:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඉතින් ඇයි ඕක මට කියන්නේ?මමද දැන් ලංකාවේ ජනාදිපති?:lol:
    අල්ලන්න කිව්වම කට වැහෙනවා. :lol:
    හොරු රකින්න ඕනා නෑ බන් අපිට. හැබැයි හොරා නම් ඔප්පු කරන්න ඕනෙ බොරුවට දොඩවන්නෙ නැතිව. මහින්ද ඔය කියන තරම් හොරෙක් නම් මයිත්‍රී එක්ක හිනා වෙලා කතා කරයිද? බලන් ඉදපන් අන්තිමට මහින්දත් යහපාලනේට ඇවිත් නවතින්නෙ. එදාට උබලට මොකෝ වෙන්නෙ.ඒ නිසා පැත්තක් අල්ලගෙන ඉන්නෙ නැතිව.

    මම සරලවම කිව්වේ චන්ද්‍රිකාගෙ අවු11ට වඩා මහින්දගේ අවු9 වැඩ කෙරිලා තියෙනව කියලා. එහෙම නෙමේ නම් කරුනු ඇතුව කියන්න. එච්චරයි. උබලට මහින්දගෙ නම අප්පිරියයිනෙ, ඒ නිසා ඇහුන ගමන් යකා වැහුනා වගේ ඔහේ කියවනවා.:rofl:

    මම යනවා දැන්.මොකෝ ඔෆිස් එකෙ වැඩ තියෙනවා. පුලුවන් වෙලාවක ඇවිත් රිප්ලයි එකක් දාන්නම්.
    :)
     
    පැත්තක් අල්ලන්න මට ඕන නැහැ.මම ඔය එකෙක්ටවත් තාම චන්දෙ දීල නැහැ.මම කියන්නේ ලංකාවේ කිසිම නායකයෙක් අවුරුදු දහයකට වඩා ඉන්න ඕන නැහැ.එච්චරයි.:)
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    yako chandrika ubalage pakshe janadipathi wuna neda? ubala 2ma president karath ekka ne..dan moko baininne..mahinda ge kale ewata withrada ubala waga kiyanne..:lol:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    mr6.jpg
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    එහෙම කියන්න එපා.යුද්දෙත් 75% ක් ඉවර කරල, හයිවේස් බාගයකටත් වඩා ඉවර කරපු කෙනෙක්. මහින්ද කලේ ඒව විවෘත කරපු එක විතරයි. අද යහපාලනෙන් විවෘත කරන්නෙ මෙයා කරපුවම තමා.:rofl::lol:

    කොමම නමුත් දැන් මෙය කියනවනෙ රට බන්කලොත් තව අවු2ක් වත් යනකන් පොරොන්දු ඉටු කරන්න බෑ කියලා.
    :rofl:

    ekane ban balapanko mahindaya prabakaranta kanna kama..Red cross eka through weapons nut dunnane ban :P

    munta dan denwa kiyapu labbawal denna salli na ban.ekata mahindayawa allanawa.

    meloke plan ekak natuwa mun porondu dunne.

    dan Warthana Wiyadam walata witarai salli tynne.

    Economy eka iwarai tawa masekin dekakin..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    තමන්ට බලය තිබෙන කාලේ චන්ද්‍රිකා සැලකිය යුතු යමක් රටට කළා ද? අවුරුදු 10 කට? මන් හිතන්නේ නෑ.
    හැබැයි මහින්ද තරං මේ රට කාබාසිනියා කලේ නෑ.
    එත් තමන් නොකළ ඒවා මහින්ද කලේ නෑ කියලා විවේචනේ කරන්න තරඟ සදාචාරාත්මක අයිතියක් චන්ද්‍රිකාට නෑ. මොකද තමන් ඉන්න කාලේ තමන් ඒවා කලෙත් නෑ නේ. (වික්ටර් අයිවන්ගේ පොත මම කියවලා තියනවා) හැබැයි මහින්ද තත්වේ ඊටත් වඩා පහත්. තමන්ගේ බලේ තියන කාලේ රටේ පිහිටුවන්න තිබ්බ "යහපාලනය" දැන් පස්සේ ආපු මිනිහා පිහිටවන්න හදද්දී ඒක විවෙච්චනය කරනවා..

    මහින්ද යුද්දෙ දිනන්න කටයුතු කල එක ප්‍රසංසනීයයි. හැබැයි ඒකට දායක වෙච්චි බොහෝ පිරිසක් ඉන්න නිසා යුද්දේ ජයග්‍රහණය තනියෙන් වවාගෙන කන්න කිසිම අයිතියක් නෑ. ජනාධිපති වරයෙක් විදිහට වගකීම රාජකාරිය ඉටුකලා. එච්චරයි. එතකොට අනිත් ජනාධිපතිවරු මම දකින්නේ වගකීම/රාජකාරිය පැහැර හැරී ලෙස.

    හැබැයි යුද්දෙන් පස්සේ රටට කෙලපු විදිහට මහින්ද රාජපක්ෂ මේ රටේ පුරවැසියෙක් වීමට තරම් වත් සුදුසු නෑ. එලවන්න චන්දෙ දුන්නේ ඒ නිසා. මිනිහා තව අවුරුදු 6ක් හිටියා නං අපි සෝමාලියාවේ වගේ ඉන්න තිබ්බා.

    අර උඩ නියමයි කියලා දාලා තියන කොමෙන්ටුව දාලා තියෙන්නේ වහලෙක් බව පැහැදිලියි.