කියන ඒවා තේරුම් ගන්න මොලෙ ටිකකුත් ඕනේ හැබැයි![]()
අපෝ උබ හරි දාර්ශිකයනේ කියන ඒවා නොතේරෙන්න..මහින්දට කඩේ යන එකෙන්ම හිතන්න පුළුවන් උබ මොන වගේ උගතෙක්ද කියලා..

..මොකෝ මොටෝ බයික් එකක්වත් දුන්නද උබට මහින්ද සෑර්..
කියන ඒවා තේරුම් ගන්න මොලෙ ටිකකුත් ඕනේ හැබැයි![]()

..මොකෝ මොටෝ බයික් එකක්වත් දුන්නද උබට මහින්ද සෑර්..
අපෝ මම නම් උබ තරම් උගතෙක් නෙමෙ.හැබැයි ලන්කාවෙ ජිවත් වෙන්න තරම් දැනුමක් තියෙන එකෙක්.අපෝ උබ හරි දාර්ශිකයනේ කියන ඒවා නොතේරෙන්න..මහින්දට කඩේ යන එකෙන්ම හිතන්න පුළුවන් උබ මොන වගේ උගතෙක්ද කියලා....මොකෝ මොටෝ බයික් එකක්වත් දුන්නද උබට මහින්ද සෑර්..
![]()

අපෝ මම නම් උබ තරම් උගතෙක් නෙමෙ.හැබැයි ලන්කාවෙ ජිවත් වෙන්න තරම් දැනුමක් තියෙන එකෙක්.
උබෙ මොලෙ අනුව මහින්ද වෙනුවෙන් කතා කිරීම = කඩේ යෑම, බයියෝ, වහල්ලු
රනිල්+මයිත්‍රි+චන්ද්‍රිකා සහ යහපාලනෙ වෙනුවෙන් කතා කිරීම = දේශප්‍රීමී.
මාර උගත්![]()

මහින්ද ගෙ හොරකම් ඔප්පු කරලා ඇතුලට දාපන්කො.එදාට විකල්පයක් හොයා ගන්නම්. බුකියෙ කිව්ව කියලා අපි විස්වාස කරන්නෙ නෑ උබල වගේ. මොකෝ අපිට මොලේ නෑනේ.උබේ මොළේ අනුව මහින්දට මැරෙනකන්ම වැදගෙන ඉදීමනේ දේශප්‍රේමී..එතකොට ඒකද උගත් කම.?![]()

මහින්ද ගෙ හොරකම් ඔප්පු කරලා ඇතුලට දාපන්කො.එදාට විකල්පයක් හොයා ගන්නම්. බුකියෙ කිව්ව කියලා අපි විස්වාස කරන්නෙ නෑ උබල වගේ. මොකෝ අපිට මොලේ නෑනේ.![]()

ඇයි උබලේ ද දොස්තර ජනාදිපති කිව්වේ දාලමයි පස්ස බලන්නෙ කියලා?මම හිතුවේ උබ ලංකාවේ දේශපාලනේ ගැන මට වඩා දෙයක් දන්නවා කියලා..ලංකාවේ රජකම් කරපු එකෙක්ව හිරේ දාන්න බැරිලු.![]()

ඇයි උබලේ ද දොස්තර ජනාදිපති කිව්වේ දාලමයි පස්ස බලන්නෙ කියලා?
අහ් රජා අතාරිමුකො එහෙනම් නාමල්ගෙන් පටන් අරන් අනිත් පවුලෙ ටික දාමුකෝ. නාමල් අල්ලල දෙකක් දුන්න නම් ලැම්බෝගිනිය තියෙන තැන කියයි.![]()

මහින්ද ගෙ හොරකම් ඔප්පු කරලා ඇතුලට දාපන්කො.එදාට විකල්පයක් හොයා ගන්නම්. බුකියෙ කිව්ව කියලා අපි විස්වාස කරන්නෙ නෑ උබල වගේ. මොකෝ අපිට මොලේ නෑනේ.![]()


අල්ලන්න කිව්වම කට වැහෙනවා.ඉතින් ඇයි ඕක මට කියන්නේ?මමද දැන් ලංකාවේ ජනාදිපති?![]()



අල්ලන්න කිව්වම කට වැහෙනවා.
හොරු රකින්න ඕනා නෑ බන් අපිට. හැබැයි හොරා නම් ඔප්පු කරන්න ඕනෙ බොරුවට දොඩවන්නෙ නැතිව. මහින්ද ඔය කියන තරම් හොරෙක් නම් මයිත්‍රී එක්ක හිනා වෙලා කතා කරයිද? බලන් ඉදපන් අන්තිමට මහින්දත් යහපාලනේට ඇවිත් නවතින්නෙ. එදාට උබලට මොකෝ වෙන්නෙ.ඒ නිසා පැත්තක් අල්ලගෙන ඉන්නෙ නැතිව.
මම සරලවම කිව්වේ චන්ද්‍රිකාගෙ අවු11ට වඩා මහින්දගේ අවු9 වැඩ කෙරිලා තියෙනව කියලා. එහෙම නෙමේ නම් කරුනු ඇතුව කියන්න. එච්චරයි. උබලට මහින්දගෙ නම අප්පිරියයිනෙ, ඒ නිසා ඇහුන ගමන් යකා වැහුනා වගේ ඔහේ කියවනවා.
මම යනවා දැන්.මොකෝ ඔෆිස් එකෙ වැඩ තියෙනවා. පුලුවන් වෙලාවක ඇවිත් රිප්ලයි එකක් දාන්නම්.![]()

එහෙම කියන්න එපා.යුද්දෙත් 75% ක් ඉවර කරල, හයිවේස් බාගයකටත් වඩා ඉවර කරපු කෙනෙක්. මහින්ද කලේ ඒව විවෘත කරපු එක විතරයි. අද යහපාලනෙන් විවෘත කරන්නෙ මෙයා කරපුවම තමා.
කොමම නමුත් දැන් මෙය කියනවනෙ රට බන්කලොත් තව අවු2ක් වත් යනකන් පොරොන්දු ඉටු කරන්න බෑ කියලා.![]()

LOL dan chandrika mona paksheda my3 mona paksheda.ubala oya banaganne ubalatamai.![]()
