~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

RushingWind

Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    HTC, LG wage patta phones aduwata tiyeddi mokata mewa passe yanawada manda???

    පට්ට අඩුවට තිබ්බට එවගේ Configurations පට්ට අඩුයි...:P මේ ෆෝන්ස් එහෙම නෙමෙයි කියනවට එකක් කාගෙන් හරි ඉල්ලගෙන දවසක් use කරපන්.:)
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    දෙමල පත්තරේ වගෙ. :growl:ඕක දැම්මම මොකක්ද වෙන්නෙ කියල තේරෙන සිංහලෙන් කියපන්:lol:
    :rofl::rofl:
    image daala hodata type kala bn.. Carut giya bn .. Epama una.. :( rom backup .custom rom ehema daanna puluwan.. Mokee rom eka flash kala.. Post ekak daannamko
    :shocked::shocked:
    huta
    mamth eka thamai me baluwe niknma ohee thiyenne moko kiyala :dull:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    tempered glass danne mokatada.oka alawala screen awulak weida.hadisiyakata galawaganna puluwanweida

    Tempered glass screen potector daaganne normal ewata wada arakshaawa /heerena eka ehema nawaththaganna..

    normal screen protectors wage thamai glueless galawa aye daana puluwan as usual..
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    HTC, LG wage patta phones aduwata tiyeddi mokata mewa passe yanawada manda???

    ow ow HTC / LG patta phones thiyenawa aduwata:rofl::lol: :lol::lol::lol::rofl::rofl:

    api HTC /LG nama passe yanne na gewana gaanata uparima hoda techs thiyenawa nam anna ekai ganne mole ethi choice eka..

    ah meka LG araka HTC monawa thibbath kamak na nama hodai kiyala ganne na :lol::lol::rofl:
     
    Last edited:

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    පට්ට අඩුවට තිබ්බට එවගේ Configurations පට්ට අඩුයි...:P මේ ෆෝන්ස් එහෙම නෙමෙයි කියනවට එකක් කාගෙන් හරි ඉල්ලගෙන දවසක් use කරපන්.:)

    aniwa hugak un okkoma dannawa wage Xiaomi apo cha kiyala thamai mulin kiyanne use karala wath nathuwa :rofl::rofl:

    use kara nam kawadawath ehema kiyanne na :):)
     
    geek_putha

    Member
    May 9, 2015
    86
    2
    0
    HTC, LG wage patta phones aduwata tiyeddi mokata mewa passe yanawada manda???

    eka mehemai ban.math aththatama mulinma oya popular brand ekak thamai ganna hitiye.eth ewage specifications baluwama epa wenawa:dull:patta low.ithin eeta passe mama baluwe One+ one ekak ganna.eth mage mathaya nan mobile phone ekakata 50ta wada wiyadam karana eka moda wadak kiyalai.mokada thawa 50-60k wage daala patta specs thiyana lap ekak ganna puluwan.moka gaththath calls ganna ekane karanne:Panika kawadawath lap ekakin,desktop ekakin karana wada phone eken karanna baa:baffled:ithin thamanta ona thaman kamathi phone ekakne eka ekata ona widiya phone ekak nemeine.mage langa danata thiyenne samsung ekak.eth boruwata samsung ekak aran wadak naha lag wenawa stuck wena epa wenawa.ohoma hoyana kota thamai me Xiaomi kiyana eka gana danagaththe.oya godak popular brand wala phone eke gaana wadi wela thiyenne unge marketing wala gaana allanneth phone eken.api unge marketing walatath gewanna ona:angry:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    HTC, LG wage patta phones aduwata tiyeddi mokata mewa passe yanawada manda???
    10946-3464-141029-IDC-Smartphone-3Q2014-l.jpg

    htc me list eke wat na :rofl:
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    10946-3464-141029-IDC-Smartphone-3Q2014-l.jpg

    htc me list eke wat na :rofl:

    අපේ රටේ සොන්නයගේ ලොකු වීක් පොයින්ට් එකක් ඕක.මං ෆෝන් එක ගත්ත දවස් වලත් ඕකුන් හිනා උනා."අපෝ චයිනිස් " ගානවා..උන් දන්නේ නැ මහා ලොකු හොදයි කියා ගන්න බ්‍රෑන්ඩ් ඔක්කොම ගහන්නේ china කියලා ලංකාවට එන එව්වා.ගොඩක් වෙනවට එන්නේ කොපි :lol: මුන් හිතන් ඉන්නේ chinese කිව්වම ඒ වගේ ජරාව කියල මේවත්..
     
    :yes:
     
    Last edited:

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    අපේ රටේ සොන්නයගේ ලොකු වීක් පොයින්ට් එකක් ඕක.මං ෆෝන් එක ගත්ත දවස් වලත් ඕකුන් හිනා උනා."අපෝ චයිනිස් " ගානවා..උන් දන්නේ නැ මහා ලොකු හොදයි කියා ගන්න බ්‍රෑන්ඩ් ඔක්කොම ගහන්නේ china කියලා ලංකාවට එන එව්වා.ගොඩක් වෙනවට එන්නේ කොපි :lol: මුන් හිතන් ඉන්නේ chinese කිව්වම ඒ වගේ ජරාව කියල මේවත්..

    Lol ow ape rate minissu update wenne nathi awlak thiyenna gath katata china awl china awl kiyanna nam dannawa..

    aniwa loku brands okkoma pawa enneth china iphone / nokia / sony etc :rofl:
     
    mofious

    Active member
  • Nov 7, 2010
    592
    64
    28
    මගේ කාමරේ
    kauru hari redmi 2 pandawill eken gaththa eken kiyapannalo phone eka GSM 850Mhz band ekata supportda kiyala? box eka balalama kiyapalla :shocked:
    pandawill specs walanam tiyenne 900/1800 Mhz kiyala... eth reviews wala mama dakka box eke 850mhz tiyenawa :oo::baffled:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    kauru hari redmi 2 pandawill eken gaththa eken kiyapannalo phone eka GSM 850Mhz band ekata supportda kiyala? box eka balalama kiyapalla :shocked:
    pandawill specs walanam tiyenne 900/1800 Mhz kiyala... eth reviews wala mama dakka box eke 850mhz tiyenawa :oo::baffled:

    ithin bn reviews wala thiyenne unge rata anuwa gennapu ewala specs ney

    pandawill eke nam denne 900/1800

    850 kiyanne US ratawal walata thiyena frequencie ekka..

    ah anith ekka 900/1800 ekkama a850 ekath thibbata awalak na :P
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අපේ රටේ සොන්නයගේ ලොකු වීක් පොයින්ට් එකක් ඕක.මං ෆෝන් එක ගත්ත දවස් වලත් ඕකුන් හිනා උනා."අපෝ චයිනිස් " ගානවා..උන් දන්නේ නැ මහා ලොකු හොදයි කියා ගන්න බ්‍රෑන්ඩ් ඔක්කොම ගහන්නේ china කියලා ලංකාවට එන එව්වා.ගොඩක් වෙනවට එන්නේ කොපි :lol: මුන් හිතන් ඉන්නේ chinese කිව්වම ඒ වගේ ජරාව කියල මේවත්..
    made in china kiyala tiyena iphone ekak athe thiyagena chinese kiyala muna abul karaganna ewun inne mehe :lol:
     
    Status
    Not open for further replies.