SAMSUNG TV spare parts

Jude1991

Active member
  • May 23, 2008
    507
    138
    43
    ලංකාවේ
    Samsung TV wala spare parts ganna place ekak kiyanawada.

    menna me card eka thama hoyaganna ona.

    $_57.JPG

    Card Number-RUNTK5351TP0055FV

    ue32f5000.jpg

    Tv model- UE32F5000
    please help.:(
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    T-con board eka gihin wage TV eke

    Ebay thamai
    Code:
    http://www.ebay.com/sch/i.html?_from=R40&_trksid=m570.l1313&_nkw=RUNTK5351TP0055FV&_sacat=0
     
    • Like
    Reactions: Jude1991

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    බෝඩ් පිටින් දාන්න එපා සොන්නයෙක් වගේ.. ඕකෙ පිච්චිලා තියෙන්නෙ මොකක්ද කියල හොයල ඒ කෑල්ල විතරක් දාපන්. රුපියල් 300කින් විතර ගොඩ දාන්න පුලුවන් වෙයි එහෙම කරොත්.
     
    Last edited:
    • Like
    Reactions: Jude1991

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    උඹට මේක ලංකාවෙන් නම් ගන්න වෙන්නේ නෑ. ඔන් ලයින් ඕර්ඩර් කරලා තමයි ගෙන්න ගන්න වෙන්නේ. ගොඩක් අලුත් ටීවී වලට ලංකාවේ බඩු නෑ. ඔන් ලයින් නැත්නම් රටක ඉන්න කාට හරි කියලා ගෙන්න ගන්න තමයි වෙන්නේ
     
    • Like
    Reactions: Jude1991

    Jude1991

    Active member
  • May 23, 2008
    507
    138
    43
    ලංකාවේ
    බෝඩ් පිටින් දාන්න එපා සොන්නයෙක් වගේ.. ඕකෙ පිච්චිලා තියෙන්නෙ මොකක්ද කියල හොයල ඒ කෑල්ල විතරක් දාපන්. රුපියල් 300කින් විතර ගොඩ දාන්න පුලුවන් වෙයි එහෙම කරොත්.

    check karala baluwa bn. t-con card eka thma danna oni. ewa repair karanna ba:no:
     
    Jude1991

    Active member
  • May 23, 2008
    507
    138
    43
    ලංකාවේ
    උඹට මේක ලංකාවෙන් නම් ගන්න වෙන්නේ නෑ. ඔන් ලයින් ඕර්ඩර් කරලා තමයි ගෙන්න ගන්න වෙන්නේ. ගොඩක් අලුත් ටීවී වලට ලංකාවේ බඩු නෑ. ඔන් ලයින් නැත්නම් රටක ඉන්න කාට හරි කියලා ගෙන්න ගන්න තමයි වෙන්නේ

    ebay oder kaloth 15k bn :shocked: tv eka gaththeth 28K walata:baffled:.
    issella lk walin hoyaganna thibba nam hodai. bari unoth ebay saranai.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    check karala baluwa bn. t-con card eka thma danna oni. ewa repair karanna ba:no:

    repair කරන්න බැරි දේවල් නෑ බන්. schematic diagram එකක් හොයාගෙන පිච්චිලා තියෙන කෑල්ල හොයපන්. රුපියල් 200ක් යයි වැඩිම උනොත් ඕකෙ ඕනම කෑල්ලක්.
     
    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    yako agent inne, sinhagiri,ibbanwala handiye,ethenta pala,berinam call 1k deela ahapiya...:angry::angry::angry: