Place to repair a samsung 55inch LED TV

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,161
    1,412
    113
    Dan soflogic eka electronic business eken ain welada? parts ehemath na kiyanawa. Samsung smart tv ekak repair karanna hoda places monawada? Sinhagiri hodadA?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    softlogic එකෙනුත් ඔය ලඟ පාත තැනකට දීල තමයි රෙපෙයාර් කරන්නෙ. මාතර ගාල්ල පැත්තෙ නං රෙපෙයාර් කරන තැන නම්බර් එක මගේ ලඟ තියනවා
    උඹලා ඉන්න පැති වල කොහෙටද දෙන්නෙ කියලා පොඩ්ඩක් බලපන්

    සර්විස් සෙන්ටර් යවනවා කියලා යවන්නෙ ලඟ පාත රෙපෙයාර් කරන තැනකට

    දම්රෝ වගේ නං උන්ගෙ තැනකට යවන්නෙ
     

    mrclumsy401

    Member
    Jul 30, 2012
    5
    0
    1
    OLVO Techniques yanna I got a Hisense 55 Inch TV repaired for Rs 35,000 it took maybe 4 or 6 Weeeks to get it back but the repair was successful and the TV has been working for more than a year now