එලකිරි රේඩියෝවට නැවතත් පණ දෙන්නටනම් !

විල්තෙර නැවත පටන

  • Total voters
    272

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එලකිරි රේඩියෝවට නැවතත් පණ දෙන්නටනම් !

    එලකිරි රේඩියෝව කිව්වම ආයි මේකෙ ඉන්න අයට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. ඒත් ඒ රේඩියෝ එක දැන් තියෙනවද? නැත මිත්‍රවරුනි නැත. :(

    සසල හද විල්තෙර කියන්නේ එලකිරි රේඩියෝවේ විකාශනය වුන විශිෂ්ටතම වැඩසටහනක් කියලා මම කිව්වොත් ඒක අතිශෝක්තියක් නෙවෙයි. හෙළ සුභාවිත ගීතය ගැන ඔන්ලයින් විකාශනය වුන එකම වැඩසටහන මේක තමයි. ඒ වගේම හෙළ සුභාවිත ගීතය ගැන මේ තරම් සාරවත් වැඩසටහන් පෙළක් මතක ඇති කාලෙක ගුවන් විදුලි හෝ රූපවාහිනි වැඩසටහනක් විදිහටවත් විකාශනය වුනේ නෑ. හතර වටින් ඇහෙන්නේ ටකරං සංගීතය පමණයි‍. ඒත් කණගාටුවට කරුන තමයි ඒ වැඩසටහන මේ වෙනකොට නැවතිලා තියන එක. :(

    මේ ත්‍රෙඩ් එක දැමීමේ අරමුන තමයි නැවත ඒ ප්‍රෝග්‍රෑම් එක පටන්ගන්න අපේ කිඹුව පොළඹවා ගැනීම :)
    දැන් කව්රුහරි කියන්න පුලුවන් මේක නැවැත්තුවේ කිඹුලගේ උවමනාවට ඒක නැවත පටන්ගන්න කියන එක කිඹුලට කරන කරදර කිරීමක් කියලා. නැත මිත්‍ර වරුනි නැත. ඔහුට කරදර කළ යුතුව ඇත. :P හොද දේවල් ලබාගන්න නම් කරදර කළ යුතුවම ඇත.

    RpHThWo.jpg

    අහපු නැති අයට අහන්න දෙන්න කියලා හිතාගෙන 2015_1_30 විකාශනය වුන අවසන් සම්පූර්ණ වැඩසටහන සව්න්ඩ්ක්ලව්ඩ් වෙත අප්ලෝඩ් කරන්න උත්සහයක් ගත්තත් මෙගාබයිට් 163 ක ෆයිල් එක මෙගාබයිට් 135 ක් අප්ලෝඩ් වීමෙන් පසුව අප්ලෝඩ් වීම ඇනහිටියා. :growl: සීමිත අන්ථර්ජාල සම්බන්ධතාවයක් ඇති නිසා දිගින් දිගටම උත්සාහ කලේ නැති බව කණගාටුවෙන් වුනත් කියන්න වෙනවා.

    ඒකාකාරි බවෙන් මිදෙන්න.
    මානසික ආතතිය නැති කර ගන්න.
    ජීවිතයට වෙනසක් ලබාගන්න.
    ආනන්දයෙන් ප්‍රඥාව කරා යොමු වෙන්න.
    දෙසතියකට වරක් සසල හද විල්තෙර රේඩියෝව ඉල්ලන්න.

    ඔබේ මනාපය විල්තෙර නැවත ලබාගන්නට භාවිතා කරන්න.

    • Like
    Reactions: lpwicrama

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කිඹුලට බල කරනවා මුලින්, හරි ගියේ නැත්තං ක්ලීනික් එකට යනවා

    Me sare tikak wade plan karala kaloth narakada.... nathnam ayith magadi wade nawathi
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Me sare tikak wade plan karala kaloth narakada.... nathnam ayith magadi wade nawathi

    අනි වාර්යෙන් මචං. ප්‍රෝග්‍රෑම් එකට දවස් තුනක් වත් තියලා තෙඩ් එකක් දාලා කට්ටිය දැනුවත් කරන්න ඕනේ. ඒ ත්‍රෙඩ් එක උඩින් තියාගන්න කට්ටියටම කියන්න ඕනේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කිරියට ආපු ගමන් දැක්කෙ මේක.

    මොකක් කියන්නද.. :dull: රේඩියෝව ඕනේ. හැබැයි අදාල අයවලුන් කැපවෙලා ඒක කරන්න උදව්ව දෙන්න ඕනේ පහසුකම් ටික හරියට සපයලා...

    එහෙම වෙනවනම් රේඩියෝව අනීවා ඕනේ. ඒ මනුස්සයගෙ මහන්සියවත් සලකලා හරියට සපෝට් එක දෙනවනම් හොඳයි අදාල තැන් වලින් ඕනෙනම් කරපන් කියල වගේ ඉන්නෙ නැතුව.:dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කිරියට ආපු ගමන් දැක්කෙ මේක.

    මොකක් කියන්නද.. :dull: රේඩියෝව ඕනේ. හැබැයි අදාල අයවලුන් කැපවෙලා ඒක කරන්න උදව්ව දෙන්න ඕනේ පහසුකම් ටික හරියට සපයලා...

    එහෙම වෙනවනම් රේඩියෝව අනීවා ඕනේ. ඒ මනුස්සයගෙ මහන්සියවත් සලකලා හරියට සපෝට් එක දෙනවනම් හොඳයි අදාල තැන් වලින් ඕනෙනම් කරපන් කියල වගේ ඉන්නෙ නැතුව.:dull:

    අනිවාර්යෙන් මචං ත්‍රෙඩ් එකට මට එකතුකරන්න බැරි වුන ටික එකතු කලාට ස්තූතී
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රේඩියෝ කරන තුරු කිඹුල් ක්ලිනික් එක වටලමු!
    කිඹුලා අල්ලා රේඩියෝ කරවමු!

    කිඹුල් ත්‍රස්තවාදයෙන් විල්තෙර බේරාගනිමු :P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රේඩියෝ කරන තුරු කිඹුල් ක්ලිනික් එක වටලමු!
    කිඹුලා අල්ලා රේඩියෝ කරවමු!

    කිඹුල් ත්‍රස්තවාදයෙන් විල්තෙර බේරාගනිමු :P

    දියව් දියව් ...
    විල්තෙර දියව් ..
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අවංකවම මේක ඕන..එත් මේ කරපු වැඩසටහන් නවතින්න මේකේ මෙම්බර්ස්ලා වග කියන්න ඕන..මොකද රේඩියෝ අහන්න ත්‍රෙඩ් ඒක රන් කරන්න කවුරුත් එන්නේ නැහැ...හැමදාම එන අය විතරයි..කරනවානම් අපට මොකෝ එකේ උබේ වැඩක් වගෙයි කට්ටිය හැසිරෙන්නේ...:( අහන්න එන්න කිවුවම හරි අහවල් දවසේ තියෙනවා කිවුවම හරි අපට පාන්ද සහෝ කියලා අහපු අයත් නොහිටියාම නොවේ...

    තමන්ට තිබුන දහසකුත් වැඩ රාජකාරි අස්සේ ඒ වෙනුවෙන් වෙනම මහන්සි වෙලා වෙලාවකට මහ රෑ වෙනකම් නිදි මරාගෙන පිටපත් සැලසුම් කරලා සින්දු පෙළ ගස්වලා ,ජින්ගල් හදලා මහන්සි වෙලා අහන්න කවුරුත් නැති වෙද්දී ..එකට ඕන අනිත් පහසුකම් දෙන්නේ නැති වෙද්දී දැනෙන කලකිරීම විස්තර කරන්න වචන තියෙනවද කියන ඒක ප්‍රශ්නයක්....:dull::dull:

    පුළුවන් නම් අපි වෙනුවෙන් ආයෙම කරන්න අයියේ..පුළුවන් නම් විතරක්...මොකද මගේ ජිවිතේ අහපු හොදම රේඩියෝ වැඩසටහන් අතර උඩින්ම තියෙන්නේ මේ වැඩසටහන තමයි....:):)

    :yes: ඔව් ඒකනම් ඇත්ත. ආයි පටන්ගන්නව නම් ප්‍රචාරය කරන්න අපි කට්ටිය එකතුවෙලා සැලසුමක් හදාගන්න ඕනේ. මාසෙකට 1 දවසක් හරි කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    අහපු නැති අයට අහන්න දෙන්න කියලා හිතාගෙන 2015_1_30 විකාශනය වුන අවසන් සම්පූර්ණ වැඩසටහන සව්න්ඩ්ක්ලව්ඩ් වෙත අප්ලෝඩ් කරන්න උත්සහයක් ගත්තත් මෙගාබයිට් 163 ක ෆයිල් එක මෙගාබයිට් 135 ක් අප්ලෝඩ් වීමෙන් පසුව අප්ලෝඩ් වීම ඇනහිටියා. :growl: සීමිත අන්ථර්ජාල සම්බන්ධතාවයක් ඇති නිසා දිගින් දිගටම උත්සාහ කලේ නැති බව කණගාටුවෙන් වුනත් කියන්න වෙනවා.

    Youtube දාපන් මචං.