VB වැඩ්ඩෙකුගෙන් සප් එකක් ඕනෑකර තිබේ

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    VB වැඩ්ඩෙකුගෙන් සප් එකක් ඕනෑකර තිබේ

    මේකට උදව් කරන්න පුලුවන් අපේ වීෂුවල්බේසික්.නෙට් ප්‍රෝග්‍රැමින් කරන, ප්‍රෝග්‍රමින් ගැන හොදටම දන්න කාට හරි තමයි. අනිත් අය බම්ප් එකක් දාලා සපෝට් එකක් දෙනවනම් ලොකු උදව්වක්. සොෆ්ට්වෙයා එක හැදුවට පස්සේ එලකිරි වාසී හැමෝටම දෙනවා.:)
    මේකයි මචං සීන් එක. මම කීමන් වගේ සොෆ්ට්වෙයා එකක් හදන්න පටන්ගත්තා. ඒ කිව්වේ යුනිකෝඩ් නොවන සිංහල අකුරු වර්ඩ් එකේ වගේ ටයිප් කරද්දී හල් කිරීම් වගේ දේවල් නිවැරදි කරන සොෆ්ට්වෙයා එකක්. උදාහරණයකට කියනව නම් k අකුර ගහලා a අකුර ගැහුවම 'න්' වෙනවනේ. නමුත් u අකුර ගහලා a ගැහුවම හල් මයන්න වෙන්නේ නෑනේ. :baffled: මට ඕනේ ඔන්න ඔය නිවැරදි කිරීම් වෙන සොෆ්ට්වෙයා එකක් හදන්න. මේ රූපෙ තියන වගේ දෝශ නිවැරදි කරන සොෆ්ට්වෙයා එකක්.
    images

    මේ වගේ සොෆ්ට්වෙයා කීපයක් තියනව තමයි. ඒත් මට ඕන් හැම එකකම තියන දෝශ නිරාකරණය කරපු නවීන එකක්. ඒක මම හදන්න යන්නේ වින්ඩෝස් 10 ඉන්ටෆේස් එකට ගැලපෙන්න.

    මම දැනට හදල තියන කොටස
    මම මේකේ කොටසක් දැනට හැදුවා. එතනදී කීබෝඩ් එකෙන් ගහන අකුර රිඩ් කරලා ඒක මොකක්ද කියන එක අදුනගෙන u අකුරට පස්සේ a අකුර ගැහුවොත් 'ම්' වෙන්න මම හැදුවා. එතනදී ටයිමර් කන්ට්‍රෝල් එකකින් ගොඩක් පොඩි කාලයක් අරගෙන වැඩේ වෙන්න තමයි මම හැදුවේ.

    ගැටලුව
    දැන් තමයි කේ්ස් එක. සිංහල භාෂෘවේදී එක අකුරක් ඇතුලේ අකුරු දෙක්ක තියනවනේ. සිම්පල් u ගත්තොත් 'ම' අකුර කැපිටල් U ගත්තොත් 'ඹ' අකුර. ඉතිං මචංලා ඕවා එකින් එක අදුරගත්ත කියමුකෝ. ඊට පස්සේ ම අකුර ම් කරන්න විතරක් නෙවෙයිනේ තියන්නේ මි කරන්න මී කරන්ත් එපැයි. ඔන්න ඔහොම වෙනස්කම් කීපයක් if යොදලා කරාම අනිත් වෙනස්කම් වැඩ කරන්නෙ නෑ :baffled:

    කාටහරි මේ වැඩේට උදව් කරන්න පුලුවන් නම් මම දැනට ලියල තියන කෝඩ් ටික PM කරන්න පුලුවන්. හැබැයි මම ලියල තියන කෝඩ් ලස්සනට පිලිවෙලටනම් නෑ. මොකද මගේ ටෙස්ටිං වැඩක්නේ. දැන් මාස ගානක් ඉදන් ට්‍රයි කරනවා වැඩේට. මම කෝඩ්ටික වර්ඩ් ෆයිල් එකකට දාලා PM කරන්නම්.
     
    • Like
    Reactions: Wild-EYE

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    GetAsyncKeyState + Send Keys Use කරල නේද උබ ඔය කරන්න හදන්නෙ..
    source code ටික zip කරල pm එකක් දාපං නිකන් ඉන්න වෙලාවක බලලගොඩ දාල දෙන්න බලන්නං..
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    GetAsyncKeyState + Send Keys Use කරල නේද උබ ඔය කරන්න හදන්නෙ..
    source code ටික zip කරල pm එකක් දාපං නිකන් ඉන්න වෙලාවක බලලගොඩ දාල දෙන්න බලන්නං..

    ඔව් මචං මම අප්ලෝඩ් කරලා pm කරන්නම් :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අන්න අර වැඩක් නැතුව පුක කහ කහා ඉන්න සචිත් වේෂිට දීපං කොන්තරාත් එක......
    හැබැයි පරිස්සමෙන් ඕක ගාස්තු විදියට උඹට නැවිල ඉන්න කියන්න පුළුවන්!
     
    sdglhm

    Junior member
  • Nov 29, 2011
    139
    14
    18
    >/dev/null
    අවුරුදු 4-5කින් VB අල්ලලා නම් නැහැ. ඔය අකුරු එකතුවෙන එක මම හිතන්නේ කරගන්න පුළුවන් switch case එකකින් ලේසියෙන්ම. මෙහෙම කරන්න, අකුරකට උපරිම එන්න පුළුවන් මේ වගේ නේ පිල්ලම්

    ක + ඕ = කෝ වගේනේ. Case එක දාද්දි async keys වලින් ගන්න එක පොඩි variable එකක තාවකාලිකව ස්ටෝර් කරගන්න. කෙනෙක් ක ගැහුවාම ආයේ වෙන consonant එකක් හරි vowel එකක් හරි ගහනකල් ලූප් එකක් යන්න. consonant & vowel ඇරේ එකක තියාගෙන array එක රීඩ් කරන එක ගොඩක් වේගවත්.

    දැන් කවුරු හරි ක ගැහුවා කියල හිතන්න. Variable එක ක ගබඩා කරගන්නවා. දැන් වැඩ කරන්නේ ඊලඟට පිල්ලම් ගහනවාද නැතිනම් vowel/consonant එකක්ද ගහන්නේ කියල බලන ලූප් එක.

    දැන් පිල්ලම් ගහද්දී ඒ එක එක පිල්ලම අනුව ලූප් එක අළුතින් අකුර variable එකට ගන්නවා. ගහන්න පුළුවන් උපරිම පිල්ලම් ගණන ගැහුවාම variable එක send key වලින් send වෙලා ඒක null වෙන්න හදන්න.

    කාලෙකින් අල්ලලා නැති නිසා කෝඩ් වලින් නම් ලොකු උදව්වක් දෙන්න මතක නැහැ. මේ Pseudo එක උදව්වක් වෙයි කියල හිතනවා.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,056
    113
    invoke db "Injected Memory"
    GetAsyncKeyState + Send Keys Use කරල නේද උබ ඔය කරන්න හදන්නෙ..
    source code ටික zip කරල pm එකක් දාපං නිකන් ඉන්න වෙලාවක බලලගොඩ දාල දෙන්න බලන්නං..

    අනේ බං තෝයි මායි දන්න" GetAsyncKeyState",, KeyBoardHook ගහලා Capture කරගද්දි Virus Guard වලින් අල්ලනවා කියලා දන්නෙ නැද්ද සහෝ,

    මහලොකුවට Virus Guard හදන්නෙ ඒ උනාට ඒවා දන්නෙ නැ, අනාත බවේ හොදම එක. (සදා අනාථ භාවය)

    කොහෙද ඉතින් ගනේ මුල්ලෙ අනාථයො DEV කරන්නෙ AV Off කරලා UAC off කරලා ගල් යුගයෙ ඉදන්නෙ, ඉතින් Deploy කරන්න බැ වැදගත් මිනිහෙක්ගෙ Machine එකකට කවදාවත් :P

    මමත් ඔය Project එක හදලා මගදි නැවත්තුවා බං, එලකිරි වගේ වැඩ application එක නම් ඒත් GetAsyncKeyState වගේ API calls පාවිච්චි කරන්න බැ අලුත් Windows වල Exe එක Digitally sign කරලා නැත්නම්.

    ආයෙ නිවාඩු වෙලාවක Recode කරන්න ඉන්නෙ Delphi වල Delphi වල ඔය වැඩේ ලේසියෙන් කරන්න පුලුවන්, Singlish එහෙම හදලා තියෙන්නෙ Delphi වල.

    KeyRep එක හදපු බුවා මට මේ ලගදි හම්බ උනා, පොර ලගත් දැන් Source එක නැල්ලු නැත්නම් ඌ Develop කරනවා කිව්වා ඒක,

    මේ මම හදපු එක Easy Sinhala කියලා. Coding ටික SVN එකට දාලා තිබ්බා පස්සෙ වෙලාවක බලන්න. :dull::dull::dull::dull::dull::dull::dull::dull:

    AiVsliR.png
     
    Last edited:

    sdglhm

    Junior member
  • Nov 29, 2011
    139
    14
    18
    >/dev/null
    සමහර සර්විස් තියෙනවා FOSS ඒවා sign කරලා දෙන සර්විස් නොමිලයේ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අනේ බං තෝයි මායි දන්න" GetAsyncKeyState",, KeyBoardHook ගහලා Capture කරගද්දි Virus Guard වලින් අල්ලනවා කියලා දන්නෙ නැද්ද සහෝ,

    මහලොකුවට Virus Guard හදන්නෙ ඒ උනාට ඒවා දන්නෙ නැ, අනාත බවේ හොදම එක. (සදා අනාථ භාවය)

    කොහෙද ඉතින් ගනේ මුල්ලෙ අනාථයො DEV කරන්නෙ AV Off කරලා UAC off කරලා ගල් යුගයෙ ඉදන්නෙ, ඉතින් Deploy කරන්න බැ වැදගත් මිනිහෙක්ගෙ Machine එකකට කවදාවත් :P

    මමත් ඔය Project එක හදලා මගදි නැවත්තුවා බං, එලකිරි වගේ වැඩ application එක නම් ඒත් GetAsyncKeyState වගේ API calls පාවිච්චි කරන්න බැ අලුත් Windows වල Exe එක Digitally sign කරලා නැත්නම්.

    ආයෙ නිවාඩු වෙලාවක Recode කරන්න ඉන්නෙ Delphi වල Delphi වල ඔය වැඩේ ලේසියෙන් කරන්න පුලුවන්, Singlish එහෙම හදලා තියෙන්නෙ Delphi වල.

    KeyRep එක හදපු බුවා මට මේ ලගදි හම්බ උනා, පොර ලගත් දැන් Source එක නැල්ලු නැත්නම් ඌ Develop කරනවා කිව්වා ඒක,

    මේ මම හදපු එක Easy Sinhala කියලා. Coding ටික SVN එකට දාලා තිබ්බා පස්සෙ වෙලාවක බලන්න. :dull::dull::dull::dull::dull::dull::dull::dull:

    දුවගෙන ඇවිත්..
    ඌ කරල තියන විදිහ වේසියෙ මම කිව්වෙ..
    තෝ හදන software තුක්..
    ජීවිතේට එකක් release කරාද..

    Mahasona හදල තොගෙ address හිටං දාල virus එක release කරපු එකා නෙ උබ හිටං..
    මේකද යහපාලනේ..

    රෙද්ද උස්සන් කි@බ හපාගෙන මැරියන් දැන්..
    තව කෑ ගහන්න ආවොත් තව දුරටත් පූක්ෂණය කරනව..

    :rofl::rofl:
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    අනේ බං තෝයි මායි දන්න" GetAsyncKeyState",, KeyBoardHook ගහලා Capture කරගද්දි Virus Guard වලින් අල්ලනවා කියලා දන්නෙ නැද්ද සහෝ,

    හැබැයි මචං කී රේප් එකත් හදල තියන්නේ ඔහොමනේ
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    :baffled: