.:: ANDROID වැඩකාරයෝ Part II ::.

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,499
    16,304
    113
    පට්ට radio app එකක් කියන්නකෝ.:rofl: internet නැතිව වැඩ කරන. :frown: ගොඩක් ඒවා online නේ බන්. තව speaker on කරන්න පුළුවන් වෙන්න ඕන.. නම විතරක් ඇති..:P
     
    dragon44

    Member
    Nov 21, 2013
    4
    0
    0
    Mea issue ekata hethuwa dannawanam, kauru hari kiyanna.
    Samsung note 3 phone ekak thiyene. root karala ne.

    "Device is not authorised to enter knox mode."
     
    dragon44

    Member
    Nov 21, 2013
    4
    0
    0
    :):):):)
    පට්ට radio app එකක් කියන්නකෝ.:rofl: internet නැතිව වැඩ කරන. :frown: ගොඩක් ඒවා online නේ බන්. තව speaker on කරන්න පුළුවන් වෙන්න ඕන.. නම විතරක් ඇති..:P
     
    isuru09

    Active member
  • Jan 13, 2015
    133
    29
    28
    Original ලිපිය - http://isuru9.blogspot.com/2015/05/korean-galaxy-call-drop.html

    Korean Galaxy ෆෝන් වල තියෙන ප්‍රධාන අවුල් දෙකක්නේ sms charactor ලිමිට් එකයි, කොච්චර signal තිබ්බත් call drop වෙන, ඇහෙන්නේ නැති වෙන අවුලයි.sms අවුල හදාගන්න නම් custom rom එකක් ගහන්නම වෙනවා.එත් call drop ප්‍රශ්නේ ලේසියෙන්ම හදන්න පුළුවන්.මම මේ කියන්නේ Korean Galaxy ෆෝන් වල තියෙන hidden menu එකක් ගැන.මුලින්ම කියන්න ඕනේ මේක hidden කරලා තියෙන්නේ ෆෝන් එකේ වැදගත් සෙටින්ග්ස් ගොඩක් මේකේ තියෙන නිසා.මේකේ තියෙන අනිත් settings වෙනස් කරන්න යන්න එපා.මේක කරන්න පුළුවන් k සහ s වලින් අවසන් වෙන මොඩල් වලටයි.ඒ කිව්වේ shv-e120k/s , e210k/s වගේ.

    dialpad එකේ 319712358 dial කරන්න.menu එකක් open වෙලා password එකක් අහාවී.

    1.png

    ඔයාගේ දුරකථනය k model එකක් නම් password එක - 774632
    ඔයාගේ දුරකථනය s model එකක් නම් password එක - 996412

    දැන් එන menu එකේ Network Settings තෝරන්න

    2.png

    ඊට පස්සේ එකේ WCDMA All තෝරන්න.ඔයා 4G use කරනවානම් විතරක් LTE All තෝරන්න.

    11280445_829211907172605_1797898206_n.jpg

    දැන් හරි.menu එක close කරලා දාන්න.දැන් අවුල හරි ගිහින් ඇති
     
    IDPMP

    Active member
  • Mar 15, 2011
    731
    42
    28
    LG G2 ekak ganna kiyala hithagena inne. Phone eka awlak nadda machan. Display awlak enawa kiyanne attada???
     
    pasanherath

    Junior member
  • Feb 3, 2011
    54
    4
    8
    somewhere in SL
    Samsung Galaxy S4 Wifi Problem

    මචන් මාගේ ගැලැක්සි එස් 4 එකක් තියෙන්නේ i9505 වර්ෂන් එක. kitkat official.
    wifi on වෙන්නේ නැති ප්රෝබ්ලෙම් එකක් තියෙනවා.

    පුළුවන් නම් උදව්වක් දෙන්න. lolipop වලට update කරත් හරියන් නැ.

    hardware problem එකක් නෙවේ කියල sure
     
    silva_dump

    Active member
  • Jun 4, 2015
    365
    237
    43
    මචන් මාගේ ගැලැක්සි එස් 4 එකක් තියෙන්නේ i9505 වර්ෂන් එක. kitkat official.
    wifi on වෙන්නේ නැති ප්රෝබ්ලෙම් එකක් තියෙනවා.

    පුළුවන් නම් උදව්වක් දෙන්න. lolipop වලට update කරත් හරියන් නැ.

    hardware problem එකක් නෙවේ කියල sure

    Hidden menu ekata gihila balanna poddak
    matacodes nam mathaka na
    podaak google karapan
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,678
    1
    2,471
    113
    Kohomada oka une??