30000 - 35000 Buy a Phone

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    divine එකෙන් ගන්න
    sony වලට ආසනම් M4 කියලා එකක් ඒනවා මචන් තාම මෙහේ නැතුව ඇති
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    මචො ඔය ගානට ගන්නට වගෙ සුපිරිම ෆෝන් එකක් දෙන්න පුලුවන්. මේ ෆෝන් එකෙ හුඟක් බ්‍රෑන්ඩඩ් කියන ෆෝන් වගෙ දෙතුන් ගුනයක් features+performance තියෙනව.:)

    SISWOO Monster R8

    20150216101916585.jpg



    5.5 inch LTPS Full HD (1920×1080 pixels) screen display
    CPU: MTK6595M Ture Octa Core, 2.0GHZ
    Android 4.4 Kitkat OS, 3GB RAM +32GB ROM
    Dual camera:5.0MP front camera and 13.0MP back camera with flashlight
    Dual SIM Card Dual Standby (micro sim card)
    Support 4G/3G/Wifi/GPS/Bluetooth/multi-language
    Networking:GSM: 900/1800MHz 3G WCDMA: 1800/1900/2100MHz 4G FDD-LTE: B3/B7MHz


    20150211182614262.jpg

    20150211182616564.jpg


    20150211182621165.jpg


    details here

    http://www.devicespecifications.com/en/model/7dd332a5

    buy here

    http://www.geekbuying.com/item/SISW...0-1080P-13-0MP-Smartphone---Black-341044.html


    මේක 35ක් වෙනව. 30ට වගේ ඕනනම් වෙන ඒව දෙන්නම්
     
    Last edited: