බැලැඩ්මීර්_පුටින්

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    බැලැඩ්මීර්_පුටින්

    11058352_837259029689303_3885718867465747354_n.jpg



    :lol:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    බලු ගැත්තන්ට අනුකම්පා කරත්වා :lol:

    :rofl:සල්මන් ඛාන් ෂාරුක් ඛාන් කරා වගේ තමා..:lol::lol:බයියෝ කියන්නේ නිකන්ද.:rofl:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    හෙ හෙ නානසාරයා කියනවා මූ මහසෙන් ළු .මුන් කියනවා දැන් ව්ලැඩිමීර් පූටින් ලු .තව බයියෝ සෙට් එකක් කියාවි මූ නූතර රාවණා කියලා .පව් බන් වහල්ලු ටික .
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    කියල වැඩක් නෑ බං.........
    සොන්නාති සොන්නයො



    හෙ හෙ නානසාරයා කියනවා මූ මහසෙන් ළු .මුන් කියනවා දැන් ව්ලැඩිමීර් පූටින් ලු .තව බයියෝ සෙට් එකක් කියාවි මූ නූතර රාවණා කියලා .පව් බන් වහල්ලු ටික .


    :rofl::rofl::rofl:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බලු ගැත්තන්ට අනුකම්පා කරත්වා :lol:

    ඇත්තටම මහින්දට තාමත් කඩේ යන එවුන් වැඩි හරියක්ම 99% ක්ම හරි අද්යාපනයක් නැති එක එකාට වැඳ වැඳ ජීවත් වෙන්න කැමති වහල්ලු සෙට් එකක් මචන්.
     

    waligamaya

    Well-known member
  • ඇත්තටම මහින්දට තාමත් කඩේ යන එවුන් වැඩි හරියක්ම 99% ක්ම හරි අද්යාපනයක් නැති එක එකාට වැඳ වැඳ ජීවත් වෙන්න කැමති වහල්ලු සෙට් එකක් මචන්.
    කශේරුකාව බිදගත්තට පස්සේ ඔහොම තමයි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    හෙ හෙ නානසාරයා කියනවා මූ මහසෙන් ළු .මුන් කියනවා දැන් ව්ලැඩිමීර් පූටින් ලු .තව බයියෝ සෙට් එකක් කියාවි මූ නූතර රාවණා කියලා .පව් බන් වහල්ලු ටික .

    bbs සුදුවෑන් සොන්නයව ගේන්න හදන්නේ හෝක් හෝක්
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පුටින් ඡනාධිපති වෙලා අගමැති වුනෙත් නෑ රුසියාවේ අගමැති කෙනෙක් නේ ඉන්නේ එකම පාර තුන්පාරක් අගමැති වෙන්න බැරිහින්දා තමයි Dmitry Medvedev අගමැති වෙලා පස්සේ ආයේ ඡන්දේ ඉල්ලුවේ.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මහින්ද මහත්තය මිනිස්සු කුලප්පු කර කර රට වටේ ඇවිදිනව.වටේ ඉන්න උන් උපරිම අනාත තත්වෙට වැටිල තියෙන්නෙ.තූ නොදකින්.