මිට වඩා නරක ඒවානම් සිද්ධ වෙනව. ඒත් මේක අර කියල තියනව වගේ, justifiable. වහනයක් අච්චර දුර පොලිසියෙන් පන්නන්න වෙනව කියන්නෙ, ඒ කාර් එකේ උන් ගාව නීති විරෝධී මොනවා හරි තියන එක. අනික කලු එවුනුත් උන්ගෙ thug culture එක නිසා පොඩ්ඩ ඇත්නම් වෙඩිතියන්න බලාගෙන ඉන්නේ. ඉතින් පොලිසියෙ එවුනුත් කළු එවුන් හතරදෙනෙක් ඉන්න වහනක් පස්සේ පන්නන්න උනාම බොහොම පරිස්සමෙන් වැඩ කරන්නේ. මොකද ඔය වගේ අවස්ථා වලදී පොලිසියෙ එවුන් නිකරුනේ ඕනෑතරම් මැරිල තියනව. ඉතින් අත් උස්සන්න කිව්වම අත් උස්සන්නෙ නැතුව සාක්කුවට අත දානකොට වෙඩි වදින එක අහන්න දෙයක් නෙමෙයි. පොලිසියත් වැරදියි තමයි. මම කියන්නෙ කළු එවුන් පොලිසියට කෑගහන්න ඉස්සෙල්ල උන්ගේ thug culture එක නැති කරගන්න ඕන. මේ ප්රශ්නයට මුල බීජය තියෙන්නෙ එතන. ඔය බැල්ටිමෝර් වල පොලිසිය නැත්නම්, මිනිස්සුන්ට පාරෙ බැහැල යන්න බෑ.